මචන්ලා...... මේක මට වෙච්ච සිද්දියක්..... මගෙ ලව් එකක් තිබ්බ .

.. මම ඒ කෙල්ලට උදවු කරල ඇති එයාගෙ නෑදෑයොවත් නොකරන උදවු....
පස්සෙ කෙල්ලට කැම්පස් ආව ..... එයා ගිහිල්ල ටික දවසක් ගියාට පස්සෙ අපේ ලව් එක නැවතුනා.
..... කියන්න අමතක උනා අපෙ ලව් එකට අවුරුදු 1යි මාස 6ක් 7ක් උනා..... කොහොම හරි මීක නැවතුනාට පස්සෙ මන් ටික දවසක් ඉදල ආයෙත් එයාගෙන් ලව් එක පටන් ගමුද කියල ඇහුව.... එතකොට එයා කිවුව එයාගෙන් කැම්පස් එකෙ බෝයි කෙනෙක් කැමැත්ත ඇහුව කියල.... මෙයා මාව අමතක කරන්න ඕන නිසා හා කියල....
කොහොමින් කොහොම හරි ඕක තිබිල තියෙන්නෙ සතියයි...... ඒ කොල්ල තව කෙල්ලො පස්සෙ යනවලු... එයා තමා කිවුවෙ......... පස්සේ මෙයා ඒක නවත්තල.... මමත් ඉතින් ඊට පස්සෙ ඒක නවත්තලම දැම්ම...
ඒත්...
දැන් එයා මට කතා කරල සමාව ඉල්ලල ආපහු එයා ගාවට එන්න දෙන්නලු...

. ඇඩුවෙ නැති ටික විතරයි... පුදුම සමාව ඉල්ලිල්ලක් ඉල්ලුවෙ..... මම එයාට ආයෙ පටන් ගන්න බෑම කිවුව... ඒත් අහන්නෙම නෑ... චුට්ටක් හිතල බලන්නලු...මචන් මන් දැන් මොකො කරන්නේ 

......

.. මම ඒ කෙල්ලට උදවු කරල ඇති එයාගෙ නෑදෑයොවත් නොකරන උදවු....
පස්සෙ කෙල්ලට කැම්පස් ආව ..... එයා ගිහිල්ල ටික දවසක් ගියාට පස්සෙ අපේ ලව් එක නැවතුනා.
..... කියන්න අමතක උනා අපෙ ලව් එකට අවුරුදු 1යි මාස 6ක් 7ක් උනා..... කොහොම හරි මීක නැවතුනාට පස්සෙ මන් ටික දවසක් ඉදල ආයෙත් එයාගෙන් ලව් එක පටන් ගමුද කියල ඇහුව.... එතකොට එයා කිවුව එයාගෙන් කැම්පස් එකෙ බෝයි කෙනෙක් කැමැත්ත ඇහුව කියල.... මෙයා මාව අමතක කරන්න ඕන නිසා හා කියල....
කොහොමින් කොහොම හරි ඕක තිබිල තියෙන්නෙ සතියයි...... ඒ කොල්ල තව කෙල්ලො පස්සෙ යනවලු... එයා තමා කිවුවෙ......... පස්සේ මෙයා ඒක නවත්තල.... මමත් ඉතින් ඊට පස්සෙ ඒක නවත්තලම දැම්ම...ඒත්...
දැන් එයා මට කතා කරල සමාව ඉල්ලල ආපහු එයා ගාවට එන්න දෙන්නලු...

. ඇඩුවෙ නැති ටික විතරයි... පුදුම සමාව ඉල්ලිල්ලක් ඉල්ලුවෙ..... මම එයාට ආයෙ පටන් ගන්න බෑම කිවුව... ඒත් අහන්නෙම නෑ... චුට්ටක් හිතල බලන්නලු...මචන් මන් දැන් මොකො කරන්නේ 

......
...කෙල්ලෝ මහා අමුතු ජාතියක්.
එදා එපා කියල ගියා, අද ඕනෙ කියල එන්න හදනව, හෙට තොට වඩා එල එකෙක් හම්බුනොත් ? 

(no offense to others btw)