ආදරයේ ඇති ලොකුම පැනය ♥ ♥ ♥

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
හැමෝම එහෙම නෑ බං
මේ ලංකාව උනත් ගොඩාක් ලොකුයි
හොයන්න පුලුවන්නම් හම්බෙනවා අනිවා
හොදට ගැලපෙන කෙනෙක් හොයාගත්තොත්
අපිට කවදාවත් ඔය කියන රැවටීම් මුලාවීම් වලට අහුවෙන්නෑ
නිකන් මේ පිස්සෝ වගේ ආදරේදී හැමදේම එකයි කියලා නොගැලපීම් සේරම අමතක කලොත්
අනිවා කෙලවෙන එක කෙලවෙනවා

ලංකාව කොච්ච්ර ලොකු උනත් පොඩි උනත් කෙල්ලොන්ගෙ අදහස්/හැදියාව/ගතිපැවතුම්.. වෙනස් වෙන්නෙ නෑ නෙ බං ඒකයි හිතට දුක :(:(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලංකාව කොච්ච්ර ලොකු උනත් පොඩි උනත් කෙල්ලොන්ගෙ අදහස්/හැදියාව/ගතිපැවතුම්.. වෙනස් වෙන්නෙ නෑ නෙ බං ඒකයි හිතට දුක :(:(

    එහෙම අපිට වෙන් කරන්න බෑ සහෝදරයා..
    ඕය සහෝදරයා එක කෙල්ලෙක් ගේ ජිවිතය පදනම් කරගෙන..
    හැම කෙල්ලෙක් ගැනම එකම රාමුවෙන් හිතන එක වැරදි..
    මම මේ සමාජයේ ඕන තරම් කෙල්ලෝ දැකලා තියෙනවා..
    තම ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන චරිත ඕන තරම් ඉන්නවා..
    අපේ බොහෝ සහෝදරයන්ගේ වැරැද්ද ඇවිත්.. ආදරය කරන්න පටන් ගත් අවධියේදි..
    ඉවක් බවක් නැතිව ඒ ආදරය වෙනුවෙන් වෙහෙසෙනවා..
    ඊට පස්සේ ඒ ආදරය ගොඩ නැගුනාට පස්සේ සත පහකට මායිම් කරන්නේ නෑ..
    ඒකයි අපේ සහෝදරයන්ට වැරදෙන තැන..
     
    ඒත් සහෝදරයා ... ඔය කතාව මත් නොදන්නව නෙවෙයි ... ඒත් මචං ...ඒ වගේ අය ඇති 5% විතර ඇති .. එත් කෝ කොහෙන්ද හොයන්නේ .. :dull::dull: