හැමෝම එහෙම නෑ බං
මේ ලංකාව උනත් ගොඩාක් ලොකුයි
හොයන්න පුලුවන්නම් හම්බෙනවා අනිවා
හොදට ගැලපෙන කෙනෙක් හොයාගත්තොත්
අපිට කවදාවත් ඔය කියන රැවටීම් මුලාවීම් වලට අහුවෙන්නෑ
නිකන් මේ පිස්සෝ වගේ ආදරේදී හැමදේම එකයි කියලා නොගැලපීම් සේරම අමතක කලොත්
අනිවා කෙලවෙන එක කෙලවෙනවා
ලංකාව කොච්ච්ර ලොකු උනත් පොඩි උනත් කෙල්ලොන්ගෙ අදහස්/හැදියාව/ගතිපැවතුම්.. වෙනස් වෙන්නෙ නෑ නෙ බං ඒකයි හිතට දුක



