ආදරයේ ඇති ලොකුම පැනය ♥ ♥ ♥

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
ආදරයේ ඇති ලොකුම පැනය ♥ ♥ ♥

හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...
හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...
.
.
මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...
......
ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...
.....
....
...
..
.
එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...
හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...
.
..
...
....
.....
හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...
හොද යාලුවෝ විතරක් වෙනවා..

Last edited:
  • Like
Reactions: rasaduna

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile

patta seen ekane....
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දුරට කතාව ඇත්ත..
    ඒත් බොහෝ හොද කෙල්ලෝ ආදරයක් පතාගෙන යන්නේ නෑ..
    විවාහ යෝජනාවට කැමැත්ත දක්වනවා මිසක්..
    ඒ වගේම නිහඩ කොල්ලෝ..
    ආදරයක් කරන්න හිත දුන්නත් ඒ ආදරය ගැන බලාපොරොත්තු තියාගෙන.
    ජිවත් වෙනවා මිසක්. ආදරයක් ලං කර ගන්න උත්සහ ගන්නේ නෑ..
     
    palayan ban vikaara nokiya, uba thama 1950 ganan walada inne ?? :rolleyes::rolleyes:
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    බොහෝ දුරට කතාව ඇත්ත..
    ඒත් බොහෝ හොද කෙල්ලෝ ආදරයක් පතාගෙන යන්නේ නෑ..
    විවාහ යෝජනාවට කැමැත්ත දක්වනවා මිසක්..
    ඒ වගේම නිහඩ කොල්ලෝ..
    ආදරයක් කරන්න හිත දුන්නත් ඒ ආදරය ගැන බලාපොරොත්තු තියාගෙන.
    ජිවත් වෙනවා මිසක්. ආදරයක් ලං කර ගන්න උත්සහ ගන්නේ නෑ..

    ඔව් ඉතින් මචං ඒත් දැන් සමාජෙ කෝ ඒ වගේ හොඳ කෙල්ලෝ ... ? :(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඉතින් මචං ඒත් දැන් සමාජෙ කෝ ඒ වගේ හොඳ කෙල්ලෝ ... ? :(:(:(

    ඉන්නවා මචන්..
    ඒත් හොද කෙල්ලෝ කියලා බොඩ් ගහගෙන ඉන්න කෙල්ලෝ දිහා..
    අපිට දැන් විශ්වාසයෙන් යුතුව ඇහැක් ඇරලා බලන්න විදියක් නෑ..
    ඒකයි වැරැද්ද..
    කොහොම වුනත්.. දැකපු පලියට.. අහිංසක පලියට කෙල්ලෙක් ව විශ්වාස කරන්න බැරි යුගයකයි අපි දැන් ජිවත් වෙන්නේ..
    කොහොම වුනත්.. ඒ අතරම ලේසියෙන් ම පර නොවෙන මල් ඕන තරම් තියෙනවා..
    ඒත් හොයා ගන්න තමයි ටිකක් විතර අමාරු..
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    බොහෝ දුරට කතාව ඇත්ත..
    ඒත් බොහෝ හොද කෙල්ලෝ ආදරයක් පතාගෙන යන්නේ නෑ..
    විවාහ යෝජනාවට කැමැත්ත දක්වනවා මිසක්..
    ඒ වගේම නිහඩ කොල්ලෝ..
    ආදරයක් කරන්න හිත දුන්නත් ඒ ආදරය ගැන බලාපොරොත්තු තියාගෙන.
    ජිවත් වෙනවා මිසක්. ආදරයක් ලං කර ගන්න උත්සහ ගන්නේ නෑ..

    ඔව් ඉතින් මචං ඒත් දැන් සමාජෙ කෝ ඒ වගේ හොඳ කෙල්ලෝ ... ? :(:(:(

    ekane ban....:yes::yes::yes::yes::yes::yes:
     
    wp19

    Member
    Sep 22, 2011
    1,330
    194
    0
    පාර සොයා යමි...
    ඉන්නවා මචන්..
    ඒත් හොද කෙල්ලෝ කියලා බොඩ් ගහගෙන ඉන්න කෙල්ලෝ දිහා..
    අපිට දැන් විශ්වාසයෙන් යුතුව ඇහැක් ඇරලා බලන්න විදියක් නෑ..
    ඒකයි වැරැද්ද..
    කොහොම වුනත්.. දැකපු පලියට.. අහිංසක පලියට කෙල්ලෙක් ව විශ්වාස කරන්න බැරි යුගයකයි අපි දැන් ජිවත් වෙන්නේ..
    කොහොම වුනත්.. ඒ අතරම ලේසියෙන් ම පර නොවෙන මල් ඕන තරම් තියෙනවා..
    ඒත් හොයා ගන්න තමයි ටිකක් විතර අමාරු..

    සියලුම කාන්තාවන් රාගයෙන් මත් වූ යුගයක ... තවත් කුමට උපමා කතා බස් ... :no::no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සියලුම කාන්තාවන් රාගයෙන් මත් වූ යුගයක ... තවත් කුමට උපමා කතා බස් ... :no::no:
    හැමෝම එහෙම නෑ බං
    මේ ලංකාව උනත් ගොඩාක් ලොකුයි
    හොයන්න පුලුවන්නම් හම්බෙනවා අනිවා
    හොදට ගැලපෙන කෙනෙක් හොයාගත්තොත්
    අපිට කවදාවත් ඔය කියන රැවටීම් මුලාවීම් වලට අහුවෙන්නෑ
    නිකන් මේ පිස්සෝ වගේ ආදරේදී හැමදේම එකයි කියලා නොගැලපීම් සේරම අමතක කලොත්
    අනිවා කෙලවෙන එක කෙලවෙනවා