කෙටියෙන් කතාව කිව්වොත් මම කැමැත්තෙන් හිටිය ගෑනු ලමයෙක් හිටියා අවුරුද්දක විතර ඉදන් මම එයයී අදුරනවා...
මම කවදාවත් එයාට ආදරයක් ප්‍රකාශ කරලා නම් නැහැ එවුනාට මම ගොඩක් කැමති එයාට...
සතියකට විතර කලින් ඉදන් එයා පිරිමි ලමයෙක් එක්ක ආශ්‍රය වැඩී කියලා තේරුනා පස්සෙ එයා කෙල්ලගෙ Boy Friend කියලා තේරුනා...
මට කිසිම ප්‍රශ්නයක් නෑ එයා පිරිමි ලමයෙක් එක්ක යාලු උනාට මොකද මමත් මෝඩයීනේ අදරයක් ඇති වෙලත් නොකියා හිටියට
මට තියෙන ප්‍රශ්නේ එයාව දකින දකින වාරයක් ගානෙ සෑහෙන දුක හිතෙනවා මට, මට ඒ Feeling එක නැති කරගන්න ඕනෙ එච්චරයී (අතේ ගහපන් කියලනම් ගොංආතල් කතා කියන්න එපා)