hithata danena wedanaawa e wage neme saho...
awurudu 3k karapu kapa kireema ???![]()
dude
if u luv hr truly
eeka iwasaganna oyaata puluwan wenna oone
hithata danena wedanaawa e wage neme saho...
awurudu 3k karapu kapa kireema ???![]()
ම්.......වැඩ කෝටියක හිර වෙලා ඉන්නේ.ඒත් මේ ගැන යමක් කිව යුතුමයි.කවුද අනේ ඒ තුලන සහොදරයා..හිට්තේ තියන දුක, වේදනාව, කලකිරීම කැටි කරලා තියනවා...
සරලයි..හොදයි...නියමයි තුලන සහොදරයා..
දිගටම ලියමු..
hithata danena wedanaawa e wage neme saho...
awurudu 3k karapu kapa kireema ???![]()

මේ මගේ පලවෙනි නිර්මානය ! මීට කලින් කවි ලියල නෑ.. හිතෙ දුකට මේ ලිවුවෙ.. වැරදි තියෙනවනම් සමාවෙන්න !
තෙවසරක් පුරා බොක්කෙන්ම කල
ආලය දැන් අවසන් කිරීමට කාලයයි
මුල් දවස් වල හැමදේම මගෙන් අහලා කල ඈ
දැන් ඒ කිසිවකට මාගෙ අනුමැතිව නොපතයි...
මා කෝප වූ විට එය නිවාලනු පසෙක තබා
ඇවිලෙන ගින්නව පිදුරු දැමූ ඈ
සිතැගි පරිදි වැඩ කිරීමට පටන් ගෙන ඇත
තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හී
හමුවී දුන්නෙමි එක්වරක් නැත දෙවරක් නැත
තුන්වරක්ම කම්මුල ඉදිමෙන්නට
පෙරදින මා සැනසූ ඇය අද මා හඩද්දී
සිනාසෙන්නට තරම් කුරිරු වී ඇත
ඇයට වූ මෙ සන්තෑසිය හිතාගන්නට වත් නොහැක
මේ ඇගෙ හැටිද නැත්තම් කෙල්ලන්ගේ හැටිද දෙයියෝ තමා දන්නේ
ඉවසීම ඉක්මවා ගොස් ඇත
මග දුටුවහොත් පිහියකින් ඇන කීතු කීතු කර මරාදැමීමට තරම් සිත වේදනා දෙයි !!!
![]()

ආදරයක නිමාව...
ඒත් මේතරම්ම වෛරයකින් ?
හදවතින්ම ආදරය කෙනෙක්ට එතරම්ම වෛර කල හැකිද ?

eth awanka aadaraya wairayakata peralunama kochchara darunuda kiyala kello danaganna ona
adaraya karapu kena thamanwa pachchal karaddi daragena inna puluwan kaatada???![]()

ekanam aththa....habai ara pihiyen anina wadenam karanna yanna epa

mokatada nikan kellek nisa hire wilanguwe watenne try karala hitha hadagena wena honda kellek hoyaganna

eth awanka aadaraya wairayakata peralunama kochchara darunuda kiyala kello danaganna ona
adaraya karapu kena thamanwa pachchal karaddi daragena inna puluwan kaatada???![]()

dannawanam uba monawa kiyaida.. 

අවුරුදු 4 1/2 ක් ආදරය කරපුකෙනා මාව දාල ගිහින් වෙන කෙනෙක්ව කසාද බැන්දා. මම වෛර කලාද ? ඔයාල කෙල්ලන්ට බනිනවා වගේ කොල්ලො ඔක්කොටම බැන බැන ගියාද ?
අපිට එක්කෙනෙක් ලැබෙනවා. ඒ කෙනා ලැබෙනකම් අනිත් හැමදේම අවුරුදු 10ක් ගියත් කැඩිලා යනවා. සත්‍ය තේරුම් ගන්න සහෝ. කෙනෙක් දාලා යන්නේ අපේ අඩුපාඩුවක් නිසා කියලා හිතන්න. මොකද දාල යන එක්කෙනා අපිට සැබෑවට ආදරය කරලා නෑ....![]()

eyaa eeka danagena hitiya unath
wt u did wz totally wrng
oya eyaata gahuwa welaawe eya hithanna athi
oya eyaata atthatama aadare karanne nathuwa athi kiyala
mokada if u luv sm1 truly u will nevr do anythin 2 hurt her wt evr she dz
soo i think u shud go 2 hr and say sorry
bt i think its 2 late nw

dude
if u luv hr truly
eeka iwasaganna oyaata puluwan wenna oone

ම්.......වැඩ කෝටියක හිර වෙලා ඉන්නේ.ඒත් මේ ගැන යමක් කිව යුතුමයි.
මට පේන විදිහට නිකං සරළ-සුරංගනා ආදරයක් නෙවෙයි,බජාර් භාෂාවෙන් කිව්වොත් බොක්කෙන්ම කරපු ආදරයට මේ රිදවන රිදවිල්ල ඉවසන්න බෑ.(ආදරය කල හිතකින් කොහොමද වෛර කරන්නේ කියන එකත් නිකංම කවි සිතිවිල්ලක් විතරයි)ඒකට දෙන්න දඬුවමක් මට නං හිතාගන්න බෑ.පිහියෙන් අනින්න හදන්නේ වෙන කරන්නම දෙයක් හිතට එන්නැති නිසා වෙන්නැති.නමුත් එයින් සැනසීමක් ලැබෙයිද කරපු දෝහීකමට?
මම තේරුම්ගත්තා,නිසැදැසැක් ඉක්මවා ගිය වේදනාව.
හැබැයි නිර්මාණය වෙනයි-දෙන්න උත්සාහ කරන අදහස වෙනයි කියන එක බරපතල කාරණයක්!