~ :: ආදරය සුන්දර වරදකි :: ~

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    දුකයි...
    ආදරයත්, වෛයිරයත් අතර තියෙන්නේ කෙස් ගසක වෙනසක් කියනවනේ....
    තව දුරටත් අදහස් ගැලපෙන් නැත්නම්, හිත හොදින් වෙන් වෙන එක තමයි හොද....
    උඹට ආදරයේ සුන්දරත්වය ගැන කවි ලියන්න පුලුවන් දවසක් ඉකමනට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
     
    :)ම්.......වැඩ කෝටියක හිර වෙලා ඉන්නේ.ඒත් මේ ගැන යමක් කිව යුතුමයි.
    මට පේන විදිහට නිකං සරළ-සුරංගනා ආදරයක් නෙවෙයි,බජාර් භාෂාවෙන් කිව්වොත් බොක්කෙන්ම කරපු ආදරයට මේ රිදවන රිදවිල්ල ඉවසන්න බෑ.(ආදරය කල හිතකින් කොහොමද වෛර කරන්නේ කියන එකත් නිකංම කවි සිතිවිල්ලක් විතරයි)ඒකට දෙන්න දඬුවමක් මට නං හිතාගන්න බෑ.පිහියෙන් අනින්න හදන්නේ වෙන කරන්නම දෙයක් හිතට එන්නැති නිසා වෙන්නැති.නමුත් එයින් සැනසීමක් ලැබෙයිද කරපු දෝහීකමට?
    මම තේරුම්ගත්තා,නිසැදැසැක් ඉක්මවා ගිය වේදනාව.
    හැබැයි නිර්මාණය වෙනයි-දෙන්න උත්සාහ කරන අදහස වෙනයි කියන එක බරපතල කාරණයක්!
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හිට්තේ තියන දුක, වේදනාව, කලකිරීම කැටි කරලා තියනවා...
    සරලයි..හොදයි...නියමයි තුලන සහොදරයා..
    දිගටම ලියමු..
     
    හිට්තේ තියන දුක, වේදනාව, කලකිරීම කැටි කරලා තියනවා...
    සරලයි..හොදයි...නියමයි තුලන සහොදරයා..
    දිගටම ලියමු..
    කවුද අනේ ඒ තුලන සහොදරයා..
    සමාවෙන්න මම දන්නෙ නෑ.මේ ඕපනර්ද?
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    hithata danena wedanaawa e wage neme saho...
    awurudu 3k karapu kapa kireema ??? :oo::no::no:

    අවුරුදු 4 1/2 ක් ආදරය කරපුකෙනා මාව දාල ගිහින් වෙන කෙනෙක්ව කසාද බැන්දා. මම වෛර කලාද ? ඔයාල කෙල්ලන්ට බනිනවා වගේ කොල්ලො ඔක්කොටම බැන බැන ගියාද ?

    අපිට එක්කෙනෙක් ලැබෙනවා. ඒ කෙනා ලැබෙනකම් අනිත් හැමදේම අවුරුදු 10ක් ගියත් කැඩිලා යනවා. සත්‍ය තේරුම් ගන්න සහෝ. කෙනෙක් දාලා යන්නේ අපේ අඩුපාඩුවක් නිසා කියලා හිතන්න. මොකද දාල යන එක්කෙනා අපිට සැබෑවට ආදරය කරලා නෑ....:)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මේ මගේ පලවෙනි නිර්මානය ! මීට කලින් කවි ලියල නෑ.. හිතෙ දුකට මේ ලිවුවෙ.. වැරදි තියෙනවනම් සමාවෙන්න !
    තෙවසරක් පුරා බොක්කෙන්ම කල
    ආලය දැන් අවසන් කිරීමට කාලයයි

    මුල් දවස් වල හැමදේම මගෙන් අහලා කල ඈ
    දැන් ඒ කිසිවකට මාගෙ අනුමැතිව නොපතයි...

    මා කෝප වූ විට එය නිවාලනු පසෙක තබා
    ඇවිලෙන ගින්නව පිදුරු දැමූ ඈ
    සිතැගි පරිදි වැඩ කිරීමට පටන් ගෙන ඇත

    තව දුරටත් මෙ කිරියා කලාපය ඉවසනු නොහැකි කල්හී
    හමුවී දුන්නෙමි එක්වරක් නැත දෙවරක් නැත
    තුන්වරක්ම කම්මුල ඉදිමෙන්නට

    පෙරදින මා සැනසූ ඇය අද මා හඩද්දී
    සිනාසෙන්නට තරම් කුරිරු වී ඇත

    ඇයට වූ මෙ සන්තෑසිය හිතාගන්නට වත් නොහැක
    මේ ඇගෙ හැටිද නැත්තම් කෙල්ලන්ගේ හැටිද දෙයියෝ තමා දන්නේ

    ඉවසීම ඉක්මවා ගොස් ඇත
    මග දුටුවහොත් පිහියකින් ඇන කීතු කීතු කර මරාදැමීමට තරම් සිත වේදනා දෙයි !!!

    Revenge_by_prelandra.jpg

    budu ammoooooo........... menna minee maranna hadanawooo.....
    00020459.gif

    uba ochchara darunuda... :eek::eek::shocked::shocked:
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    eth awanka aadaraya wairayakata peralunama kochchara darunuda kiyala kello danaganna ona :frown:
    adaraya karapu kena thamanwa pachchal karaddi daragena inna puluwan kaatada??? :(

    :yes::yes::yes:ekanam aththa....habai ara pihiyen anina wadenam karanna yanna epa:no::no::no:mokatada nikan kellek nisa hire wilanguwe watenne try karala hitha hadagena wena honda kellek hoyaganna:):):)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    eth awanka aadaraya wairayakata peralunama kochchara darunuda kiyala kello danaganna ona :frown:
    adaraya karapu kena thamanwa pachchal karaddi daragena inna puluwan kaatada??? :(

    awanka adaraya wairayakata peralewida... :nerd::no::no::(

    mata adaraya karanna labune hithin witharai...ee adaraya karapu kena mata karapu dewal/mawa ignore karapu hati godak welawal wala :( dannawanam uba monawa kiyaida.. :(:(:(
    eth ada wenakan mama wachanayakin wath banala na hithin wath... :no::no::(
     
    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    අවුරුදු 4 1/2 ක් ආදරය කරපුකෙනා මාව දාල ගිහින් වෙන කෙනෙක්ව කසාද බැන්දා. මම වෛර කලාද ? ඔයාල කෙල්ලන්ට බනිනවා වගේ කොල්ලො ඔක්කොටම බැන බැන ගියාද ?

    අපිට එක්කෙනෙක් ලැබෙනවා. ඒ කෙනා ලැබෙනකම් අනිත් හැමදේම අවුරුදු 10ක් ගියත් කැඩිලා යනවා. සත්‍ය තේරුම් ගන්න සහෝ. කෙනෙක් දාලා යන්නේ අපේ අඩුපාඩුවක් නිසා කියලා හිතන්න. මොකද දාල යන එක්කෙනා අපිට සැබෑවට ආදරය කරලා නෑ....:)

    :(:(:(
    meekath hariyatama hari
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    dude
    if u luv hr truly
    eeka iwasaganna oyaata puluwan wenna oone

    :(:dull:

    :)ම්.......වැඩ කෝටියක හිර වෙලා ඉන්නේ.ඒත් මේ ගැන යමක් කිව යුතුමයි.
    මට පේන විදිහට නිකං සරළ-සුරංගනා ආදරයක් නෙවෙයි,බජාර් භාෂාවෙන් කිව්වොත් බොක්කෙන්ම කරපු ආදරයට මේ රිදවන රිදවිල්ල ඉවසන්න බෑ.(ආදරය කල හිතකින් කොහොමද වෛර කරන්නේ කියන එකත් නිකංම කවි සිතිවිල්ලක් විතරයි)ඒකට දෙන්න දඬුවමක් මට නං හිතාගන්න බෑ.පිහියෙන් අනින්න හදන්නේ වෙන කරන්නම දෙයක් හිතට එන්නැති නිසා වෙන්නැති.නමුත් එයින් සැනසීමක් ලැබෙයිද කරපු දෝහීකමට?
    මම තේරුම්ගත්තා,නිසැදැසැක් ඉක්මවා ගිය වේදනාව.
    හැබැයි නිර්මාණය වෙනයි-දෙන්න උත්සාහ කරන අදහස වෙනයි කියන එක බරපතල කාරණයක්!

    :rolleyes::rolleyes:
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    :)ම්.......වැඩ කෝටියක හිර වෙලා ඉන්නේ.ඒත් මේ ගැන යමක් කිව යුතුමයි.
    මට පේන විදිහට නිකං සරළ-සුරංගනා ආදරයක් නෙවෙයි,බජාර් භාෂාවෙන් කිව්වොත් බොක්කෙන්ම කරපු ආදරයට මේ රිදවන රිදවිල්ල ඉවසන්න බෑ.(ආදරය කල හිතකින් කොහොමද වෛර කරන්නේ කියන එකත් නිකංම කවි සිතිවිල්ලක් විතරයි)ඒකට දෙන්න දඬුවමක් මට නං හිතාගන්න බෑ.පිහියෙන් අනින්න හදන්නේ වෙන කරන්නම දෙයක් හිතට එන්නැති නිසා වෙන්නැති.නමුත් එයින් සැනසීමක් ලැබෙයිද කරපු දෝහීකමට?
    මම තේරුම්ගත්තා,නිසැදැසැක් ඉක්මවා ගිය වේදනාව.
    හැබැයි නිර්මාණය වෙනයි-දෙන්න උත්සාහ කරන අදහස වෙනයි කියන එක බරපතල කාරණයක්!

    :eek::eek::eek::rolleyes::rolleyes::rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    looks like a honest genuine display of feelings that resulted from some relationship crisis ..you have to give it a good flow with some sort of a rythm thats the only flaw i see but this happens to everyone with the first poem so just keep writing you'll get better..