ආදරය

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ආදරය කියන්නේ අතිශය මානුශීය හැඟීමක්.............
ඒකේ දුක,සතුට, සැක, සංඛාව, භහ, ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, වෛරය, ලෝභ කම මේ හැම දේම තියනවා........
අවංකකම තියවානං මේ මොනා තිබුනත් ගානට මැනේජ් කරගන්න පුළුවං...........
මොකද ආදරේදී ඕනම දෙයක් කරන්න පුළුවං........
අවංක ආදරේට ඕන දෙයක් ඔට්ටුයි...............
 
vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    ආදරය කියන්නේ අතිශය මානුශීය හැඟීමක්.............
    ඒකේ දුක,සතුට, සැක, සංඛාව, භහ, ආත්මාර්ථකාමීත්වය, ඊර්ෂ්‍යාව, වෛරය, ලෝභ කම මේ හැම දේම තියනවා........
    අවංකකම තියවානං මේ මොනා තිබුනත් ගානට මැනේජ් කරගන්න පුළුවං...........
    මොකද ආදරේදී ඕනම දෙයක් කරන්න පුළුවං........
    අවංක ආදරේට ඕන දෙයක් ඔට්ටුයි...............

    :yes::yes::yes::yes: