ආදරය

Jul 8, 2007
1,138
156
0
Melbourne
හිත හදාගනින් බන්.. මහ පුදුම ගෑනියෙක්නෙ. අනේ පවු එයාට තමයි හරි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න වෙලා. නිකන් සෙල්ලමක් වගේ. වැඩි කල් යන්න කලින් ළමයෙක් හදාගෙන ආයිත් එයි. ඕකිට හෙනම ගහපිය.

මචන් හිතපන් ඔය වැඩේ උඹ කලා කියලා. උඹ හිතනවද ඒකි උඹ වගේ ඔහොම ඉවසයි කියලා?? උඹට බැනලා බැනලා සාප කරලා කරන්න පුලුවන් හැම දේම කරල උඹව එදාම අත ඇරලා දායි. ඔය කෙල්ලෝ කොච්චර උඩ පැන්නත් කොල්ලො තමයි full බොක්කෙන්ම ආදරේ කරන්නේ. ඕකි ගැන අමතක කරපන්, අනිවා උබට හොඳ කෙනෙක් සෙට් වෙයි. අරකි ආයිත් උඹ ළඟට ආවොත් ඒකිගෙ බොරු වලට රැවටෙන්නේ නැතුව ඒකිව අත ඇරලා දාපන්. ඔය උඹ කියනවා වගේ ඒකි උඹට ඔච්චර ආදරේ නම් ඔහොම දේවල් කරන්න තියා හිතන්නේවත් නෑ. හුඟක් ගෑනුන්ගේ ආදරේ තියෙන්නේ කටේ තමයි...
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
1. මේක කියවන හැම යාලුවෙක්ගෙන්ම යෙහෙලියකගෙන්ම මම වැදල ඉල්ලනවා කවදාවත් ඔයාගේ ගෑණු ලමයට/පිරිමි ළමයට මේ වගේ දෙයක් නම් කරන්න එපා. මොකද මම ඒකෙ වේදනාව හොදටම දැනුන නිසයි.

aththtama meka kathwa mamath kattiyagen illnwa mamath me dukama winda eka nisa bro mata oya gana dukai mata nam oka gana adahasak kiyanan thiyenne kohoma hari hitha hdaganna kiyala :(
 
Mozilla

Well-known member
  • loku deyak machan oya love eka natara unanam....taraha wenna epa ehema kiwwata..mama ehema kiyanne ubagema hodata...oya wage girls kenekwa marry kaloth ubata sadakaletama ada ada tamai inna wenne....oka ata arala hita hadaganin eka tamai karanna tiyena hodama..de.....ubata galapena hoda girl kenek labei machan...hita hadaganin...avanka kollanta kawadawath waradinne naha..oka une ubema hodata

    :yes::yes: hamawelama tho ekka waliyata awath me kathawanm aththa..uba mara berillak berila thiyenne..uba podak hithan uba marry karala oka pita giynam mokada wenne kiyala?anika ban ubala podi nisa ubalata therenawa adui.anika kellath podine..eki aththama ubata adare karala na..ehema kalanam e widihe deyak e kellata karanna ba ban.mn kiyanne uba thawath oka gana hithanna yanna epa..eki aye uba lagata awath ath karanna balapan..mokata eki ubata adare naha kiya.....massinata kellek hoyala dennam mn ;)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කියන්න තියෙන්නේ කොහොම හරි හිත හදාගන්න කියල තමයි
    අවුරුදු ගණනක් ආදරය කරලා ඔහොම වැඩ කරන කෙල්ලෝ ඕනද බන්

    :no::no:

    මටත් හිතෙන්නෙ ඕකම තමයි :yes:

    එයත් ඕනෙ මෙයත් ඕනෙ කියන්නෙ දැන් excuse එකට කියන බොරු බයිලා. හිත හදාගන්න තමයි වෙන්නෙ මචෝ :dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    yaalu uba e kellata pana wage aadare kalaa ta mokadha e kella ubata aadare karala na wage..

    uba beruna kiyala hithaa gannin vari welaawath e kellawa ub ksada bandai passe oho, dayk unaanam mokada waynne??

    eka hithak nathi oya wagei seeni bola kellangen waak naa yaalu.

    uba hith hadagena issarahata yamu... sure elakiri eke kattiya ubata hoohda help ekak dayi...

    ubata waradina ekak naa yalu
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    අරකි ආයිත් උඹ ළඟට ආවොත් ඒකිගෙ බොරු වලට රැවටෙන්නේ නැතුව ඒකිව අත ඇරලා දාපන්...

    ආවොත් නෙවෙයි අනිව අඬාගෙන එනවා.. එදාට ගහල පන්නන්නයි තියෙන්නෙ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හරිම කණගාටුයි යාළුවා ඔයාගේ කතා කියෙව්වම, ඔය වගේම ප්‍රශ්නයක් තමයි මටත් ගොඩක් කලින් සිද්ධ උනා, මමත් ඒ ප්‍රශ්නෙදි සෑහෙන විදෙව්වා, එත් අන්තිමේදී අකමැත්තෙන් උනත් මම මගේ කෙල්ලව අතෑරියා,

    මගේ හොදම යාළුවෙකුට තාමත් ඔය ප්‍රශ්නෙම තියෙනවා, අතර මැදියෙක් විදියට මම ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙලා විසදන්න උත්සහ කලා, එත් තමත් ඒ ප්‍රශ්නෙ එතනමයි, කිසිම විසදුමක නැහැ,

    මචන් උබලා දෙන්න ගොඩක් ආදරෙන් හිට්ය කියලා උබ කියලා තියෙනවා, එත් මචන් උබලා දෙනනා ගොඩක් අදරෙන් හිටියනම් උබල දෙන්න අතරට තුන්වෙනියෙකුට රින්ගන්න තරම් ඉඩක් තියෙන්න විදිහක් නැහැ නේද මචන්, උබ නොදැනුවත්වම උබගෙ අතින් මොනව හරි අඩුපඩු සිද්ධ වෙලා තියෙනවා, අන්න ඒ අඩුපඩු නිසා තමයි උබලා දෙන්නා අතරට තව කෙනෙකුට රින්ගන්න අවස්ථාවක් ලැබුනේ.

    මචන් උබ කියලා තියෙන විදියට "ඒ කොල්ලට ඕන ලිංගික ආශාවල් ඉටු කරගන්න කියලා" සමහර විට උබ අතින් වෙච්ච අඩුපාඩුව ඒක වෙන්න පුළුවන්, උබගේ කෙල්ලගේ හිතේ උබට නොකිව්වට පොඩි පොඩි ලිංගික අශාවන් අනිවාර්යෙන්ම තිබිලා තියෙනවා, මම එකෙන් අදහස් කලේ උබගෙ කෙල්ල වල් කෙල්ලෙක් කියන එක නෙමෙයි මචන්, අද කාලේ ආදරේ විතරක් කරලා හරි යන්නෙ නැහැ මචන්, සෙක්ෂ් පැත්තත් ආදරේ වගේම අවශ්‍ය මචන්,

    උබ කෙල්ලට පනටත් වඩා ආදරෙයි, ඒ ආදරේ කෙල්ලට හොදට දැනෙනේ නිසා තාමයි උබව අතාරින්න බැහැයි කියන්නෙ, ඒ උනත් මම හිතන විදියට කෙල්ලගේ සෙක්ස් පැත්ත උබ අතින් ටිකක් මිස් වෙලා තියෙනවා , අන්න ඒ දේ නිසා තමයි කෙල්ල ඒ කොල්ලට කැමති, කෙල්ලට අවශ්‍ය ලිංගික පැත්ත අනිවාර්යෙනම අර කොල්ලා බලනවා, මම කියන්නෙ නැහැ ඒ දෙන්නා සෙක්ස් කරනවා කියලා, එත් මචන් ඒ හා සමාන දෙවල් උදාහරණයක් විදියට සෙක්ස් ගැන කතා කරන දෙවල් කොච්චර නම තියෙනවද, කෙල්ලො එවා පෙන්නුවෙ නැති උනාට එයාලා එවට හරිම අසයි, ඒ කියන්නෙ ෆොන් එකෙන් පොඩි පොඩි සීන් කතා කරනවා වගේ දෙවල්, උබට මම කියන දේ තෙරෙනවනෙ මචන්,

    මට පේන විදියට කෙල්ලට අවශ්‍ය ආදරේ තියෙන්නේ උබගේ ලග, එත් කෙල්ලගේ සතුට තියෙන්නෙ අර කොල්ල ලග කියලා තමයි මටනම් හැගෙන්නේ, ඔනාවට වඩා අවංක වෙන්න ගියොත් අදකාලේ ආදරයක් පවත්වා ගන්න ටිකක අමාරුයි මචන්. සමහර වෙලවට අපි හිතනවා මම මේ කෙල්ලව කොහොමත් බදින එකනේ ඒක නිසා මම කෙල්ලට පැලෙන්න ආදරය කරනවා, අනිත් එවා බැන්දට පස්සෙ කරනවා කියලා, ඒ නියාය සමහර වෙලවට වැඩ කරනවා, එත් සමහර වෙලාවට 100% ම අසාර්ථක වෙනවා,

    කොහොම උනත් උබට ගන්න තියෙන්නෙ තීරණ දෙකයි,

    1. කොහොම හරි උබගේ හිත හදාගන්න එක.
    2. කෙල්ලට සමාව දිලා කෙල්ලගේ අවශ්‍යතාවයන් ටිකක තෙරුම් අරගෙන, උබගේ බොධිසත්ව ගති අතාරින එක.

    මම හිතනවා විදියට නම් උබ ඒ කෙල්ලව අතෑරලා හිත හදාගන්න එක හොදයි, මොකද ඒ කෙල්ල උබට අවංකවම ආදරය කරලා නම් නැහැ මචන්, උබ මොන තීරණයක් ගනීද කියලා මම දන්නේ නැහැ, එත් උබ මම කියලා තියෙන තීරණ දෙකෙන් 1 එක ගත්තොත් උබගේ හිත හදාගන්න මේ එලකිරි සයිට් එකේ ඉන්න හැම කෙනෙක්ම උබට උදව් කරවි උබගේ හිත හදා ගන්න, උබ තීරණය කරපන්. අපි ඉන්නවා උබත් එක්ක ඕනම දේකට..

    Mehemai machan.
    Mama kellath ekka e deewal katha karalath thiyanawa.E deewal karalath thiyanawa [ karala thiyanawa kiyana eken adahas kare podi podi deewa karala thiyanawa ]
    e wunath kellath ara kolla sexual paththata enawata kamathi na.
    Mama e theerana deken ekak aniwa ada gannawa machan.
    Godak durata palaweni eka.
    Thanks for your advices.Thank you very much
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    yaalu uba e kellata pana wage aadare kalaa ta mokadha e kella ubata aadare karala na wage..

    uba beruna kiyala hithaa gannin vari welaawath e kellawa ub ksada bandai passe oho, dayk unaanam mokada waynne??

    eka hithak nathi oya wagei seeni bola kellangen waak naa yaalu.

    uba hith hadagena issarahata yamu... sure elakiri eke kattiya ubata hoohda help ekak dayi...

    ubata waradina ekak naa yalu

    eeka sampuurna aththa machan.
    Thank you.
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මහා ගොන් ගැනු බන්.. සමාවෙන්න ඕන මෙහෙම කියනවට.. එත් ඔය වගේ අයට තමා.. අන්තිමට බඩක් උස්සගෙන.. තනියම ජීවත් වෙන්නේ බන්.. උබ හොද කොල්ලෙක් බන්..
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හිත හදාගනින් බන්.. මහ පුදුම ගෑනියෙක්නෙ. අනේ පවු එයාට තමයි හරි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න වෙලා. නිකන් සෙල්ලමක් වගේ. වැඩි කල් යන්න කලින් ළමයෙක් හදාගෙන ආයිත් එයි. ඕකිට හෙනම ගහපිය.

    මචන් හිතපන් ඔය වැඩේ උඹ කලා කියලා. උඹ හිතනවද ඒකි උඹ වගේ ඔහොම ඉවසයි කියලා?? උඹට බැනලා බැනලා සාප කරලා කරන්න පුලුවන් හැම දේම කරල උඹව එදාම අත ඇරලා දායි. ඔය කෙල්ලෝ කොච්චර උඩ පැන්නත් කොල්ලො තමයි full බොක්කෙන්ම ආදරේ කරන්නේ. ඕකි ගැන අමතක කරපන්, අනිවා උබට හොඳ කෙනෙක් සෙට් වෙයි. අරකි ආයිත් උඹ ළඟට ආවොත් ඒකිගෙ බොරු වලට රැවටෙන්නේ නැතුව ඒකිව අත ඇරලා දාපන්. ඔය උඹ කියනවා වගේ ඒකි උඹට ඔච්චර ආදරේ නම් ඔහොම දේවල් කරන්න තියා හිතන්නේවත් නෑ. හුඟක් ගෑනුන්ගේ ආදරේ තියෙන්නේ කටේ තමයි...

    mata ehema deyak wuna machan.
    kalin eka paarak mama ape aadare wenuwen podi boruwak kiwwa kiyalath maawa atha arinawa kiwwa machan.....
     
    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    machan, gahanu athara honda gatiguna tiyana ganu adui......aka athtak...irisiyawa,thanhawa,aleema,waradata pelambeema,....adikawa sapa windeemata ashawa.....(mewa pirimintath podui)habai godak ganu gawa mewa adi....oya chapala kellagen beruna eka loku deyak neda.....buddimath weyan kollo...hitha honda awanka kellonatiwa newei.....ai ahuwenna epa macho.....oya raginigen bariytan...sansare api hithanawata wada wenas...honda kellek umbata labeii aniwa.....umba hitha honda kollek...don't worry
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    මටත් හිතෙන්නෙ ඕකම තමයි :yes:

    එයත් ඕනෙ මෙයත් ඕනෙ කියන්නෙ දැන් excuse එකට කියන බොරු බයිලා. හිත හදාගන්න තමයි වෙන්නෙ මචෝ :dull:

    my deepest sympathy

    මහා ගොන් ගැනු බන්.. සමාවෙන්න ඕන මෙහෙම කියනවට.. එත් ඔය වගේ අයට තමා.. අන්තිමට බඩක් උස්සගෙන.. තනියම ජීවත් වෙන්නේ බන්.. උබ හොද කොල්ලෙක් බන්..

    ado very very sad story ban. duke ba. me vage deval kello apita karanne why kiyala velavakata mata hithenava

    seeratama thanks ban.
    :(:(:(:(:(
    Duka amaruwen hari dara gannawa ban
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    machan uba kiyapan a nangita hitata ekagawa utharyak denna kiyala eka sarayak witark ahapan mokada baldu wenna yanna hoda ne uba kiyapan uba munata i love you kiwwe hitata ekagwa kiyala oyath mata hitata ekagawa utharyak denna kiyapan onna kolla e nangi wena kenk genath hitanawa kiyanne ubata sirawata love karala ne mokada sirawata love karapu ayata ahema karanna be eka mama dannawa athdakimen kiayanne mokada mamath penwathek mama hitanne oya laga nethi deyak e kolla laga tiyenne puluwan mokadda eka kiyala hoyaganna onna bala karanna yanna epa kollo balen adharaya laba gannawa kiyana eka boru wedak hadawatin ena adaraya taran e adaraya sundara ne
     
    ow machan.
    mama paraadai ban.
    mama kohomahari eyawa amathaka karanawa:(:(:(