ආදරවන්තයින්ගේ හෝරාව

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
1024Oba-Tharam-Pem-Kala-Theekshana-Anuradha.jpg


ඔය නෙතු හෑඩවූ තරම්... වෑටහුනේ නෑ ඔබ ආදරේ කල තරම්...වෙන්වී යනකම්..
ආයෙත් ඔබ මට හිමිවේ නම්.. මුලු ජීවිතේම ඔබ වෙනුවෙන්ම ඉන්නම්..
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ඔබේ රුව රසදුනක් වුවට කමක් නෑ මට තවත් ඈසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට අයිති වෙනු බෑ දරාගන්නට
 

adaraya

Member
Jul 24, 2013
39
1
0
මගේ ආසම සිංදුව


Hitha hadaganna puluwannam hadaganna thibuna
Oba mawa dunna lokaye mama nihanda wela unna
Dura aatha indan sihina genath mage lokya purawa
Boru adarayak penna oba ma asarana keruwa


Magen aragena adare ahurak
Dunne ma hata adare binduwak
Eka nisai kanduluma witharak
Adaraya nihandama sewanak


Durin indagena adare keruwath
Oya danne na thibunu senehasak
Eka nisai metharamma dukak
Adaraya nihandama godurak
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    හුස්මේ සැමදා රැදුනා
    සඳනාරි උපමා මැවුනා
    වැස්සේ සිතුසේ තෙමුනා
    කිඳුරාවී මනසේ ඇඳුනා

    :love::love::love:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මේ නගරය මා ඔබ මුනගැසුනු නගරයයි....
    මේ නගරය මා ඔබ වෙන කෙරුනු නගරයයි...

    :(:(:(
     

    chamara_lk

    Junior member
  • Oct 28, 2006
    54
    7
    8
    වැහි කළුව එනවා ඔබ නැති දාට ......
    සිත් අහසම පුරවා අන්ධ කාරේක ...........
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඔබ එනකල් තනියෙන් ඉදලා
    හිත හොදටම අද මුලාවෙලා....
    තව සැරයක් ඇවිදින් සොයලා
    යනවද හිත හදලා.......
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    හමුවනා නෙත් දහක් අතරේ
    ඔබේ දෑසම සොයා ඇවිදින්
    ඔබට මෙතරම් ලංව උන්නේ
    නොලැබෙනා බව දැන දැනයි
    නොලැබෙනා බව දැන දැනයි
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
    ලොව කාට හෝ ඔබ උරුමැතී
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ළඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟවුණාවේ

    අතර මග සුණු විසුණු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පර වුණත් මල් අතිතේ
    සුවඳ හදවත සමීපේ


    :(
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මගේ නීල නෙතු සඟලින් මොනවද ඔබ ඉල්ලන්නේ..
    නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ..