අන්න ඔක තමයි දැන ගන්න ඔන උනෙ, ඔය සිද්දිය වෙන අපිට නොදන්න තව දෙයක් තියෙනවා


mata nam wela tiyanawa ambaanaka.. habai attatama eyata kamati une parana kellage looks wage nisaada kiyala terenne passe..
mama hitanne eka nikamma wena scene ekak tiyenne, apita ternne natuwa..
Kiyanna ba... kawuru hari danna kenek hitiyoth danagannawa..![]()
ඔවු මචන් එහෙම වෙන්නෙ කොහොමද කියලා අපි දන්නෙ නැති එකයි තියෙන්නෙ ලොකු දෙකුත් නෙමෙයි
තව දෙයක් උබට ඔය හිත ගිය කෙල්ල හම්බුන විදිය මතකද, පොඩ්ඩක් හිතලා බලපන් එ සිද්දිය කලින් පැලැන් කරලා උනා වගෙ වෙච්ච දෙයක් ද කියලා

හොඳට මතකයි බං, ඒක අනපේක්ෂිත සිඳුවීමක් බං,![]()
මොන කෙල්ලොද අපිට , පත්තරෙ තමයි අන්තිම ට

උබටත් තදටම හිතට ආපු කෙල්ලෙක් හිටියා නෙද, එ සාමාන මුනෙ පෙනුම පාට අය දැකලා කලින් වගෙ ෆිල් වෙලා නැද්ද
විශෙශම දෙ උබට එ කෙල්ල තදට හිතට ගිය කෙල්ල හම්බුන විදිහ ගැන හිතලා බලපන් එක, එ සිද්දිය කලින් සන්විදානය කරපු දෙයක් වගෙ තෙරිලා නැද්ද

මට ඕක ගැන මුකුත් කියන්න බෑ.. privacy concerns තියනව...
හැබැයි තමා ආදරය කරපු කෙනා වගේම කෙනෙක් දකිනකොට ලොකු දුකක් එනවා.. specially boot කාපු අලුත...
උබට මෙහෙම තෙරිලා නැද්ද උබගෙ සම්බන්දය බ්රෙක් උනෙ කිසිම තෙරුමක් නැති දෙකට කියලා , එවගෙම ලවු ෆිල් එක ආවෙත් උබට හිතා ගන්න බැරි විදියට කියලා
breakup උනේ නම් තේරුමක් නැති විදියට තමයි... එත් ලවු ෆිලින් එක නම් හිතාගන්න පුළුවන්.. එකී ගොඩක් ලස්සනයි..
apo ehama ekak apahu dalinnam epa mata yaka nanginawa![]()