ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    kajol-1130-20-09-2017-11-31-53.jpg

    She is looks like my X
     
    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    mata nam wela tiyanawa ambaanaka.. habai attatama eyata kamati une parana kellage looks wage nisaada kiyala terenne passe..

    mama hitanne eka nikamma wena scene ekak tiyenne, apita ternne natuwa..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mata nam wela tiyanawa ambaanaka.. habai attatama eyata kamati une parana kellage looks wage nisaada kiyala terenne passe..

    mama hitanne eka nikamma wena scene ekak tiyenne, apita ternne natuwa..

    නිකන්ම නෙමෙයි මචන් යම් හෙතුවකින් වෙන්නෙ, අපි එ වෙන විදිය දන්නෙ නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔවු මචන් එහෙම වෙන්නෙ කොහොමද කියලා අපි දන්නෙ නැති එකයි තියෙන්නෙ ලොකු දෙකුත් නෙමෙයි

    තව දෙයක් උබට ඔය හිත ගිය කෙල්ල හම්බුන විදිය මතකද, පොඩ්ඩක් හිතලා බලපන් එ සිද්දිය කලින් පැලැන් කරලා උනා වගෙ වෙච්ච දෙයක් ද කියලා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Kiyanna ba... kawuru hari danna kenek hitiyoth danagannawa..:sorry:

    උබටත් තදටම හිතට ආපු කෙල්ලෙක් හිටියා නෙද, එ සාමාන මුනෙ පෙනුම පාට අය දැකලා කලින් වගෙ ෆිල් වෙලා නැද්ද

    විශෙශම දෙ උබට එ කෙල්ල තදට හිතට ගිය කෙල්ල හම්බුන විදිහ ගැන හිතලා බලපන් එක, එ සිද්දිය කලින් සන්විදානය කරපු දෙයක් වගෙ තෙරිලා නැද්ද
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    ඔවු මචන් එහෙම වෙන්නෙ කොහොමද කියලා අපි දන්නෙ නැති එකයි තියෙන්නෙ ලොකු දෙකුත් නෙමෙයි

    තව දෙයක් උබට ඔය හිත ගිය කෙල්ල හම්බුන විදිය මතකද, පොඩ්ඩක් හිතලා බලපන් එ සිද්දිය කලින් පැලැන් කරලා උනා වගෙ වෙච්ච දෙයක් ද කියලා

    හොඳට මතකයි බං, ඒක අනපේක්ෂිත සිඳුවීමක් බං,:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබටත් තදටම හිතට ආපු කෙල්ලෙක් හිටියා නෙද, එ සාමාන මුනෙ පෙනුම පාට අය දැකලා කලින් වගෙ ෆිල් වෙලා නැද්ද

    විශෙශම දෙ උබට එ කෙල්ල තදට හිතට ගිය කෙල්ල හම්බුන විදිහ ගැන හිතලා බලපන් එක, එ සිද්දිය කලින් සන්විදානය කරපු දෙයක් වගෙ තෙරිලා නැද්ද

    මට ඕක ගැන මුකුත් කියන්න බෑ.. privacy concerns තියනව...:sorry:

    හැබැයි තමා ආදරය කරපු කෙනා වගේම කෙනෙක් දකිනකොට ලොකු දුකක් එනවා.. specially boot කාපු අලුත...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මට ඕක ගැන මුකුත් කියන්න බෑ.. privacy concerns තියනව...:sorry:

    හැබැයි තමා ආදරය කරපු කෙනා වගේම කෙනෙක් දකිනකොට ලොකු දුකක් එනවා.. specially boot කාපු අලුත...

    උබට මෙහෙම තෙරිලා නැද්ද උබගෙ සම්බන්දය බ්‍රෙක් උනෙ කිසිම තෙරුමක් නැති දෙකට කියලා , එවගෙම ලවු ෆිල් එක ආවෙත් උබට හිතා ගන්න බැරි විදියට කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට මෙහෙම තෙරිලා නැද්ද උබගෙ සම්බන්දය බ්‍රෙක් උනෙ කිසිම තෙරුමක් නැති දෙකට කියලා , එවගෙම ලවු ෆිල් එක ආවෙත් උබට හිතා ගන්න බැරි විදියට කියලා

    breakup උනේ නම් තේරුමක් නැති විදියට තමයි... එත් ලවු ෆිලින් එක නම් හිතාගන්න පුළුවන්.. එකී ගොඩක් ලස්සනයි..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    breakup උනේ නම් තේරුමක් නැති විදියට තමයි... එත් ලවු ෆිලින් එක නම් හිතාගන්න පුළුවන්.. එකී ගොඩක් ලස්සනයි..

    කලින් ප්‍රශ්නම එවගෙ පෙනුම තියෙන කෙනෙක් නෙට් එකෙන් හරි දැක්කහාම එන ෆිල් එක ගැන උබට මොකක්ද මෙ කියලා අදහාසක් නැද්ද ඇයි එක වගෙ ෆිගර් එකකට කැමති වෙන්නෙ වගෙ