ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මම හිතුවෙ මේක මට විතරක් තියන දෙයක් කියලා....:rofl:
    මම නම් මේ කියන්නෙ ආදරය කරපු කෙනෙක් ගැන නෙමෙයි ඕන්..
    හිත ගියකෙනෙක් ගැන හැබැයි ඔය කියපු ඔක්කොම තියෙයි මටත් ......

    මට නම් එහෙම හිතගිය එක්කෙනයි ඉන්නෙ ඔය උබ කියන ෆීලිං එක ආපු ...
    වෙන කාව දැක්කත් එහෙම හිතෙන්නෙ නෑ ...
    වෙන කාවුරුත් ඒවගේ නෑ ...
    ඒවගේ කිසිම කෙනෙක් මම දැකලා නෑ...
    පොඩ්ඩක් වත් ඒවගේ .....

    ඒක මතක් උනාම මාරම අවුල් දවසම අවුල් කිවුවොත් හරි ....

    හැබැයි මූනටම හම්බවුනත් මම කතකරන එකක් නෑ මොකද කතාකරගන්න බැරි වෙයි .......

    100% එක වගෙම නෙමෙයි බන් මුනෙ පෙනුම පාට සාමාන වගෙ අය දැක්කහාම , එවගෙ අය ඉන්නවා ඔන තරම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් එහෙම කෙනෙක් මුන ගැහිලා නැනෙ..එකනෙ නැ කිවිවෙ....

    කොහොම උනත් කෙල්ලන්ට ඇත්තටම කොල්ලෝ වගේ හැගීම් දැනීම් නැ නේ.. ?
     
    ඉතින් එහෙම කෙනෙක් මුන ගැහිලා නැනෙ..එකනෙ නැ කිවිවෙ....

    එහෙම නම් එහෙම කෙනෙක් මුන ගැහෙන කම් ඉන්න.. වෙන අයට කැමති වෙන්න එපා.. එයාලා පවු ඔයත් පවු:sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහොම උනත් කෙල්ලන්ට ඇත්තටම කොල්ලෝ වගේ හැගීම් දැනීම් නැ නේ.. ?

    ඔව් කොල්ලන්ට දැනෙන හැගිම් දැනිම් නම් නැ...මොකද එයාලා කොල්ලො නෙ..කෙල්ලො නෙමෙයිනෙ.....:dull:
     
    100% එක වගෙම නෙමෙයි බන් මුනෙ පෙනුම පාට සාමාන වගෙ අය දැක්කහාම , එවගෙ අය ඉන්නවා ඔන තරම්

    මම කියන කෙනාට සමාන කිසිම කෙනෙක් මම නම් දැකලා නෑ අඩුම ගානෙ ඉන්ටර්නෙට් එකේදි වත්

    වෙන කෙනෙක් ගැන එහෙම ෆීල් වෙන්නෙත් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් කොල්ලන්ට දැනෙන හැගිම් දැනිම් නම් නැ...මොකද එයාලා කොල්ලො නෙ..කෙල්ලො නෙමෙයිනෙ.....:dull:

    'වගේ' කියල අදහස් කරේ 'තරම්' කියන එක...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එහෙම නම් එහෙම කෙනෙක් මුන ගැහෙන කම් ඉන්න.. වෙන අයට කැමති වෙන්න එපා.. එයාලා පවු ඔයත් පවු:sorry:

    හැ......එ මොකටද..මට ඔනි කෙනා මට මුන ගැහිලා නෙ ඉන්නෙ.......:love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නැහැනෙ:dull:

    ඔයා හරි ,

    මෙ වගෙ ප්‍රශ්න ආහාන්න ඔන සුද්දියන්ගෙන්, ලන්කාවෙ ගැනු අයට හරි යන්නෙ නැ, මොකද ලන්කාවෙ ක්‍රමෙ තමයි පිරිමියා විතරයි ලවු ෆිලින් ගැනු අයගෙන් ආහාන්නෙ බොහොම කාලාතුරකින් තමයි ගැනු අය හිතට එන දෙ ගැන උනාන්දු වෙන්නෙ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැ......එ මොකටද..මට ඔනි කෙනා මට මුන ගැහිලා නෙ ඉන්නෙ.......:love:

    එකත් එ මනුස්සය ඔයගෙන් කැමැත්ත ඇහුවා ඔයා කැමති උනා ඔයා නෙමෙයි නෙ එයගෙන් කැමැත්ත ඇහුවෙ තෙරෙනවද නිකන් හිතන්න එ පිරිමියා ඔයගෙන් ඇහුවෙ නැත්තන් ඔයගෙ ඔය ලොකු ටොක්ස් නැ කොහෙ හරි ගෙ මුල්ලකට වෙලා නකි වෙවි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා හරි ,

    මෙ වගෙ ප්‍රශ්න ආහාන්න ඔන සුද්දියන්ගෙන්, ලන්කාවෙ ගැනු අයට හරි යන්නෙ නැ, මොකද ලන්කාවෙ ක්‍රමෙ තමයි පිරිමියා විතරයි ලවු ෆිලින් ගැනු අයගෙන් ආහාන්නෙ බොහොම කාලාතුරකින් තමයි ගැනු අය හිතට එන දෙ ගැන උනාන්දු වෙන්නෙ

    එකෙ වරද කෙල්ලන්ගෙමද..කෙල්ලෙක් එලිපිට ඔවා කතා කලොත් එ කෙල්ල ගැන හිතන්නෙ කොහොමද..කොච්චර පොර ටොක් දුන්නාත් වයිෆ් ටිකක් ඇක්ටිව් උන ගමන් එ වෙලෙට කැමති...එත් පහු වෙනකොට හිතට සැකයක් එනවා කොහොමද මේයා එවා දන්නෙ කියලා......
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එකෙ වරද කෙල්ලන්ගෙමද..කෙල්ලෙක් එලිපිට ඔවා කතා කලොත් එ කෙල්ල ගැන හිතන්නෙ කොහොමද..කොච්චර පොර ටොක් දුන්නාත් වයිෆ් ටිකක් ඇක්ටිව් උන ගමන් එ වෙලෙට කැමති...එත් පහු වෙනකොට හිතට සැකයක් එනවා කොහොමද මේයා එවා දන්නෙ කියලා......

    ඔය ප්‍රශ්න ඔගොල්ලො ඔපන් නැති නිසා පොල් බොනික්කො වගෙ ඉදලා ඇක්ටිවු උනහාම සැක තමයි,

    බලන්න මෙ ත්‍රෙඩ් එකෙ හැම කොල්ලම වගෙ එක සාමාන විදියට ලවු ෆිලින් එක ගැන අදහාස කිවුවා නමුත් ඔබ
    අමුතු එකාදිපති හැගිමකින් උත්තර දෙන්නෙ