මම හිතුවෙ මේක මට විතරක් තියන දෙයක් කියලා....
මම නම් මේ කියන්නෙ ආදරය කරපු කෙනෙක් ගැන නෙමෙයි ඕන්..
හිත ගියකෙනෙක් ගැන හැබැයි ඔය කියපු ඔක්කොම තියෙයි මටත් ......
මට නම් එහෙම හිතගිය එක්කෙනයි ඉන්නෙ ඔය උබ කියන ෆීලිං එක ආපු ...
වෙන කාව දැක්කත් එහෙම හිතෙන්නෙ නෑ ...
වෙන කාවුරුත් ඒවගේ නෑ ...
ඒවගේ කිසිම කෙනෙක් මම දැකලා නෑ...
පොඩ්ඩක් වත් ඒවගේ .....
ඒක මතක් උනාම මාරම අවුල් දවසම අවුල් කිවුවොත් හරි ....
හැබැයි මූනටම හම්බවුනත් මම කතකරන එකක් නෑ මොකද කතාකරගන්න බැරි වෙයි .......
කෙල්ලෝ කියන්නේ feelings නැති සත්තු ජාතියක් නේ ,,,![]()
ඉතින් එහෙම කෙනෙක් මුන ගැහිලා නැනෙ..එකනෙ නැ කිවිවෙ....
ඉතින් එහෙම කෙනෙක් මුන ගැහිලා නැනෙ..එකනෙ නැ කිවිවෙ....

කොහොම උනත් කෙල්ලන්ට ඇත්තටම කොල්ලෝ වගේ හැගීම් දැනීම් නැ නේ.. ?

100% එක වගෙම නෙමෙයි බන් මුනෙ පෙනුම පාට සාමාන වගෙ අය දැක්කහාම , එවගෙ අය ඉන්නවා ඔන තරම්
ඔව් කොල්ලන්ට දැනෙන හැගිම් දැනිම් නම් නැ...මොකද එයාලා කොල්ලො නෙ..කෙල්ලො නෙමෙයිනෙ.....![]()
එහෙම නම් එහෙම කෙනෙක් මුන ගැහෙන කම් ඉන්න.. වෙන අයට කැමති වෙන්න එපා.. එයාලා පවු ඔයත් පවු

නැහැනෙ![]()
හැ......එ මොකටද..මට ඔනි කෙනා මට මුන ගැහිලා නෙ ඉන්නෙ.......![]()


හැ......එ මොකටද..මට ඔනි කෙනා මට මුන ගැහිලා නෙ ඉන්නෙ.......![]()
මේ ලබ්බල පොටෝ දාල ඔපිස් එකේ ත්‍රෙඩ් එක බලන් යනකොට අනිත් උන්ටත් පේනවා.![]()
ඔයා හරි ,
මෙ වගෙ ප්‍රශ්න ආහාන්න ඔන සුද්දියන්ගෙන්, ලන්කාවෙ ගැනු අයට හරි යන්නෙ නැ, මොකද ලන්කාවෙ ක්‍රමෙ තමයි පිරිමියා විතරයි ලවු ෆිලින් ගැනු අයගෙන් ආහාන්නෙ බොහොම කාලාතුරකින් තමයි ගැනු අය හිතට එන දෙ ගැන උනාන්දු වෙන්නෙ
එයාම හරිම කෙනා කියන්නෙ කොහොමද


ඔහුට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නෙමි.....
ඔහුට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි...![]()


එකෙ වරද කෙල්ලන්ගෙමද..කෙල්ලෙක් එලිපිට ඔවා කතා කලොත් එ කෙල්ල ගැන හිතන්නෙ කොහොමද..කොච්චර පොර ටොක් දුන්නාත් වයිෆ් ටිකක් ඇක්ටිව් උන ගමන් එ වෙලෙට කැමති...එත් පහු වෙනකොට හිතට සැකයක් එනවා කොහොමද මේයා එවා දන්නෙ කියලා......