ආදරේද නීතිද

asaranaya.

Banned
Jan 13, 2014
88
3
0
උබලගේ කෙල්ලො උබලට නීති දානවද? උබල එකට කැමතිද?

මගෙ කෙල්ලගෙ මාර නීති තියෙන්නෙ.. ෆේස්බුක් යන්න එපාලු, වෙන කිසිම කෙල්ලෙක් එක්ක කට කරන්න එපාලු. යාළුවො ආශ්‍රය කරන එක නවත්තන්නලු. හැමදාම වඩා ඇරිලා ඇවිත් ගෙදර ෆෝන් එකෙන් කෝල් එකක් දෙන්න ඕනෙ මම ගෙදර ඇවිත්ද කියල බලන්න.

මට එපා වෙලා හිටියෙ අද ලොකු රණ්ඩුවක් වෙලා මම ඒකිගෙ ෆෝන් ඒකත් පොලවේ ගහල ආව. දැන් ලව් ඒකත් ඉවරයි
. :(
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වෙන කිසිම කෙල්ලෙක් එක්ක කට කරන්න එපාලු.


    itin bun attane wena kello ekka kate karana yanawata umbe GF kamati weida LOL
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ubada kolla ekida kolla....:lol: pole gahala apu eka hodai..dan wath terila hedei..kellekta eka parak newunoth newunama tama...aye parak ehema kivvama ignore karala dapan...etakota igena gannawa pirimiyage yatathe inna one kiyala...
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචන් ටිකක් තඩි හිටපන්..බැක් ගෑවම කට පියාගෙන ඉන්න සයිස් එකට තියාගන්න ඕනේ..:P:P
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :shocked::lol::frown:... අපිට කෙල්ලෝ නෑනේ බන්.... හිටියනම් හිතෙනවා නීති දාන එක එල කියලා... ඉන්නකොට මල ඇනයක්.... :baffled:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මගේ එකිත් මාර නීති බන් බොන එකට තමා අවුල් දන්නේ .දැන් නම් හිතෙනවා එකත් හොදයි කියල .බොන එකත් ගොඩක් අඩු වෙලා තියෙන්නේ .හැබැයි උබේ එකී වගේ නීති දන්නේ නම් නැ .උබට කෙල්ලව එපා නම් අර අනාත නිග්ගට සෙට් කරපන් ඒකිව :rofl::rofl::rofl::rofl::rofl::rofl: