උබලගේ කෙල්ලො උබලට නීති දානවද? උබල එකට කැමතිද?
මගෙ කෙල්ලගෙ මාර නීති තියෙන්නෙ.. ෆේස්බුක් යන්න එපාලු, වෙන කිසිම කෙල්ලෙක් එක්ක කට කරන්න එපාලු. යාළුවො ආශ්රය කරන එක නවත්තන්නලු. හැමදාම වඩා ඇරිලා ඇවිත් ගෙදර ෆෝන් එකෙන් කෝල් එකක් දෙන්න ඕනෙ මම ගෙදර ඇවිත්ද කියල බලන්න.
මට එපා වෙලා හිටියෙ අද ලොකු රණ්ඩුවක් වෙලා මම ඒකිගෙ ෆෝන් ඒකත් පොලවේ ගහල ආව. දැන් ලව් ඒකත් ඉවරයි.

pole gahala apu eka hodai..dan wath terila hedei..kellekta eka parak newunoth newunama tama...aye parak ehema kivvama ignore karala dapan...etakota igena gannawa pirimiyage yatathe inna one kiyala...

... අපිට කෙල්ලෝ නෑනේ බන්.... හිටියනම් හිතෙනවා නීති දාන එක එල කියලා... ඉන්නකොට මල ඇනයක්.... 