නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
දින දින දින දැන් ගෙවුණාට
පණ නල වගේ ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත රැඳුණාට
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ //
පෙර වාගේ හවසට
හැකිවුනොත් දවසක
හමුවෙලා ළංවෙලා ළංවෙලා
ඉන්නට දවසෙම ළංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
නුඹ නොමැතී දවසක
හෙට ඇවිත් කුමකට
වැළපිලා වැළපිලා වෙන්වෙලා
බොරුවට කුමටද දුක් වීලා
නූපන් හෙට දින ගැන හිතලා
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ ////
ගායනය - කසුන් කල්හාර
සංගීතය - රාජ්
ගී පද - ඉසුරු වීරසිංහ මුදලි





දින දින දින දැන් ගෙවුණාට
පණ නල වගේ ඔබ ළඟ මගේ
මගෙ හිත මගෙ හිත රැඳුණාට
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ //
පෙර වාගේ හවසට
හැකිවුනොත් දවසක
හමුවෙලා ළංවෙලා ළංවෙලා
ඉන්නට දවසෙම ළංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ
නුඹ නොමැතී දවසක
හෙට ඇවිත් කුමකට
වැළපිලා වැළපිලා වෙන්වෙලා
බොරුවට කුමටද දුක් වීලා
නූපන් හෙට දින ගැන හිතලා
ආදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
ආදරේම ගීතයක් වාගේ ////
ගායනය - කසුන් කල්හාර
සංගීතය - රාජ්
ගී පද - ඉසුරු වීරසිංහ මුදලි






කස්සගේ සිංදු බොහෝමයකට මමත් ගොඩක් කැමතී.



