ආදරේ කරන්ඩ කැමති කෙල්ලො මට කැමති නෑ

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ආදරේ කරන්ඩ කැමති කෙල්ලො මට කැමති නෑ

    මන් ආදරේ කරන්ඩ කැමති කෙල්ලො මට කැමති නෑ.සෙට් වේගෙන එද්දිම කියනව කොල්ලෙක් ඉන්නව කියල.මට කැමති කෙල්ලන්ට මම කැමති නෑ.මොකද්ද බන් මේකට විසදුම? සිකුරු නීච වෙලා තියෙන්නෙ හදහනෙ.එව්වත් ඇත්ත කියල හිතෙනව බන් මට වෙන වැඩවල හැටියට :( .
     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    avatar476738_4.gif
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    owa mnada bro hoda kenek hambawewi katha karala balanna.. mtanm kochchara katha kalath hithe inna kena wage nah kauruth eka hariyanne nethi nisa thaniwa inna kiyala hithuwa mkada mn mehemayi kiyala thawa kenekta asadaranayak karanna bene dont worry hoda kenek labewi
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කෙල්ලො 50 කින් විතර අහපන් එකෙන් හරි කැමති වෙයිනෙ