ආදරේ සුන්දරයි ....දෙවැනි දිග හැරුම

cool_dodam

Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ආදරේ සුන්දරයි ....දෙවැනි දිග හැරුම

    ආදරේ සුන්දරයි ....දෙවැනි දිග හැරුම ලියන්න ලෑස්ති වෙනවා...

    මේක තමයි මම මුලින් දාපු ත්රෙඅඩ් එක....

    http://elakiri.com/forum/showthread.php?t=1769153

    කාලය ගොඩක් ඉක්මනට ගෙවිල ගිහිල්ල..ත්රෙඅඩ් එක දාලත් දැන් අවුරුදු 2 ට කිට්ටු වෙනවා..එදා ත්රෙඅඩ් එක දානකොට ගොඩක් අය මට private msg එවලා තිබ්බා ..කොහොම උනත් එදා මම හිතුව්වේ නැහැ මේකෙම දෙවෙනි කොටසක් ලියන්න වෙයි කියල ....නමුත් ජිවිතේ ගොඩක් දේවල් එළකිරියත් එක්ක බෙදා ගත්ත මට මේකෙම දෙවැනි කොටසක් ලියන්න කියල මගේ හිත කිවුව ...ඉඩ තියෙන විදියට මම ඉතුරු ටිකත් ලියන්න අද තීරණය කල...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: manjulabw

    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    සදමලිව බැන්දද

    ඒක නෙමෙයි උබ පෙරුමාල් නෙමෙයි නේද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් උබේ පලවෙනි කතාව කියවන යන ගමන්... එක බලල එන්නම් මේකට සෙට් වෙන්න...
    කතාව කියවල ඉවර වෙලා එන්නම් ප්‍රශ්න තියෙන නම් අහන්න...

    එළකිරි
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අහ් කොල්ල.. කතාව දානකොට ඊලග කතාවෙ කොටස තියන තැන link එකත් දාපන් බන්.. නැත්නම් හැම පිටුවම කියවන්න ගියාම එපා වෙනව බන්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ පලවෙනි එකේ බදිනකන් කතාව දැම්මනෙ.. උබ මේ 2නි එකේ මොනවද කියන්න යන්නෙ මචන්.. :nerd:
     

    Supreme

    Junior member
  • Dec 20, 2018
    59
    14
    8
    උබ පලවෙනි එකේ බදිනකන් කතාව දැම්මනෙ.. උබ මේ 2නි එකේ මොනවද කියන්න යන්නෙ මචන්.. :nerd:


    divorce wela eka ganalu:rolleyes: