ආදරේ සුන්දරයි ....දෙවැනි දිග හැරුම
ආදරේ සුන්දරයි ....දෙවැනි දිග හැරුම ලියන්න ලෑස්ති වෙනවා...
මේක තමයි මම මුලින් දාපු ත්රෙඅඩ් එක....
http://elakiri.com/forum/showthread.php?t=1769153
කාලය ගොඩක් ඉක්මනට ගෙවිල ගිහිල්ල..ත්රෙඅඩ් එක දාලත් දැන් අවුරුදු 2 ට කිට්ටු වෙනවා..එදා ත්රෙඅඩ් එක දානකොට ගොඩක් අය මට private msg එවලා තිබ්බා ..කොහොම උනත් එදා මම හිතුව්වේ නැහැ මේකෙම දෙවෙනි කොටසක් ලියන්න වෙයි කියල ....නමුත් ජිවිතේ ගොඩක් දේවල් එළකිරියත් එක්ක බෙදා ගත්ත මට මේකෙම දෙවැනි කොටසක් ලියන්න කියල මගේ හිත කිවුව ...ඉඩ තියෙන විදියට මම ඉතුරු ටිකත් ලියන්න අද තීරණය කල...