ආදරේ සුන්දරයි...!!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ඔහොම දුක් විදින්න නම් ආදරේ කරල වැඩක් නැ. මොනව නැතිඋනත් දෙන්නට දෙන්න තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.

    :yes::yes::yes:ehema nati unama thamai aula...

    උබේ කෙල්ලට විජලනය එහෙම හැදුනේ නෑද්ද බන් ඔච්චර අඩලා:lol::lol::lol::lol:

    paya ganan aduwa kiyala newei ban amma adahas kale..chru chru gaga muna ellagena hitiya ...e wage welawak itin epa wenawane....

    අද තව කොටසක් දානවනේ... :D

    rata dannam ban..

    Another love story!!
    Great!!!:love::love:

    :D:D:D
    :D:D උඹ තරහා ගන්නවා වැඩී බං.

    ai ban ehema kiyanne...:shocked::shocked::shocked::shocked::shocked:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0

    ai ban ehema kiyanne...:shocked::shocked::shocked::shocked::shocked:

    මම නම් කෙල්ල සම්බන්ද දේවල් වලදි එකසිය ගානට ඉවසනවා මචන් ඒකයි. කෙල්ල ලෙෂර්වල්ඩ් එක ඇතුලට යමු කිව්වම කාර් එකේ ප්‍රශ්නෙත් එකක්ක උඹට ටිකක් මල පැන්නනේ. ඒ වගේ දේකදි කෙල්ලට මුල් තැන දෙන්න ඕනේ බං. ආදරය කරද්දි ගෑනු ලමයි අපිට වැඩිය ගොඩක් සංවේදී වෙනවා. තමන්ගේ හැගිම් වලට, අවශයතාවයන් වලට මුල්තැන දෙන එක මනුශ්‍ය ස්වාභාවය. ඒත් ආදරය කරද්දි ඒක වෙනස් කර ගන්න වෙනවා මචන්. ඒකෙන් කියන්නේ කෙල්ල කියන හැමදේටම ඔලුව නමාගන ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඒත් දෙන්නට දෙන්නගේ ගරුත්වයක් තියෙන්න ඕනේ. ආදරේදි හැමදේම පොඩ්ඩක් සැරට කියනවට වඩා ආදරනේ කිව්වම දැනෙනවා වැඩී.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    ammo ban. ochcharatama denna yanna be ban. mata vunath mala paninava neh ohoma scene waladi. Kohoma iwasannada. Podi hari molayak thiyenava neh kalpana karanna
     
    car eke prashnayak tiyeddi katada ban puluwan araka athulata gihin athal eke inna....eka eya therum ganna oni...machan umba kiyana deta ekagai..eth machan poddak therum ganima kiyana eka thiyenna oni..ehema nathuwa amarui mata nam...

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ammo ban. ochcharatama denna yanna be ban. mata vunath mala paninava neh ohoma scene waladi. Kohoma iwasannada. Podi hari molayak thiyenava neh kalpana karanna

    ekane ban..poddak kalpana karala balanna epaya..ara kathawakata kiyanne kellanata adare kiyanne mulu jiwithema...kollanata adare kiyanne jiwithe eka kotasak witharai kiyala..sahatika atta eka..un hitanne na anith dewal gana..adare namayen okkoma hari kiyala hitanne:angry::angry::angry::angry:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    ekane ban..poddak kalpana karala balanna epaya..ara kathawakata kiyanne kellanata adare kiyanne mulu jiwithema...kollanata adare kiyanne jiwithe eka kotasak witharai kiyala..sahatika atta eka..un hitanne na anith dewal gana..adare namayen okkoma hari kiyala hitanne:angry::angry::angry::angry:

    Ehema kathaawak thiyenava nam aththa wenna oni. Matath me davas wala yakaa nagina scene wagayak welaa thiyenne.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PART 13
    ඇත්තටම ලියෙන් හදපු බුදු පිළිමේ ලස්සනයි...හැබැයි පොඩි අවුලකට තිබුනේ ඒක car එකේ ඉස්සරහින් තියන්න ලොකු වැඩියි ...ඒත් සදමලිගේ හිත රිද්දන්න බැරි නිසා මම car එකේ ඉස්සරහින් තියා ගත්තා ...ටික දවසකින් අපේ තාත්තත් පොඩි බුදු පිළිමයක් ගෙනත් තිබුණා car එකෙන් තියන්න ..ඒක නියම size එකට තිබ්බ නිසා මම එකත් car එකේ ඉස්සරහින් තියා ගත්තා ...හැබැයි සදමාලි මීට් වෙන්න ගියේ ඒ පොඩි බුදු පිළිමේ ගෙදරින් තියලා ..මොකක්දෝ මන්ද අවාසනාවකට එක දවසක් එයාව මීට් වෙන්න ගියේ බුදු පිළිම දෙකම car එකේ තියාගෙන ..එදත් සදමාලි මගේ එක්ක පොඩි වලියක් දාගත්තා අපේ තාත්තා එයාට අකමැති එකට ..ඒ අස්සේ එයා දැක්ක එයා දුන්න බුදු පිළිමෙට අමතරව තවත් බුදු පිළිමයක් තියෙනවා ....

    "මේ පිළිමේ කවද්ද ගත්තේ ..."

    "මේ ලගදි අනේ ගත්තේ ..තාත්තා කොහෙද ගිහින් එනකොට ගෙනවා ...මම ඒක තියන්න එච්චර කැමති උනෙත් නැහැ ...තාත්තගෙත් ආසාවනේ අනේ..."

    "ඔයාට මම දුන්නේ පිළිමේ අගයක් නැහැ ...ඒ උනාට තාත්තා දුන්න පිළිමේ ලොකු වෙලා ..."

    "එහෙම දෙයක් නැහැ අනේ .."

    "මම කොච්චර අසාවෙන්ද ඕක ගෙවල් ලග කැටයම් කපන අයිය කෙනෙක්ට කියලා හදා ගත්තේ ...ඔයාට එකේ කිසි අගයක් නැහැ ..."

    "අනේ නැහැ පැටියෝ ..මම දන්නවා ඔය ඒක කොච්චර අසවෙන්ද ගෙනාවේ කියලා car එකේ තියන්න ..මමත් ඒකට ගොඩක් ආසයි ..ඒක ගොඩක් ලස්සනයි ..."

    "එහෙනම් මොන මගුලකටද තව පිළිමයක් ගෙනල්ල තියා ගත්තේ ..."

    "මාව තේරුම් ගන්නකො ..තාත්තගෙත් ආසාවනේ ...අනික ඔයාගේ එක මම අයින් කලේ නැහැනේ ..බුදු පිළිම දෙකම තියෙනවනේ .."

    "නැහැ...නැහැ..පිළිම දෙකක් car එකට ඕනි නැහැ ..මම අරගෙන යනවා මම දුන්න එක .."

    සදමාලි කොතරම් කේන්තියෙන් හිටියද කියනවා නම් මමවත් නොහිතපු විදියට එදා car එකෙන් බැහැල ගියේ එය දුන්න බුදු පිලිමේත් අරගෙන...ඒ සිද්දිය එතනින් ඉවර උනා ...

    දෙන්න සතුටින් හිටියා ඊට පස්සේ ....මේ වෙනකනුත් මට බැරි උනා ගෙදර කැමති කර ගන්න ..ඒක නිසා සදමාලි හිටියේ ගොඩක් කලකිරීමෙන් ...ඒක එලියට අවේ මෙහෙම ...

    "දැන් මොකද අනේ ඔයාලගේ තාත්තා කියන්නේ ..."

    "තාමත් ඉසෙල්ලා වගේම තමයි අනේ ..තාමත් ලොකු කැමැත්තක් නැහැ ඔයාට ..අපි ටිකක් ඉවසලා ඉමුකො ..."

    "ඉවසලා ඉන්න ..ඕක තමයි ඔයාගේ ජප කරන මන්තරේ ..කවද වෙනකම් ඉවසන්නද ..ඇයි ඔයාවත් ඒක තේරුම් ගන්නේ නැත්තේ ...ඔයාලගේ තාත්තා කොච්චර මට අපහස කලද ..අද කැමති වෙයි හෙට කැමති වෙයි කියල බලන් ඉන්නවා තාම නැහැ ...එයාට තියෙන්නේ ගල් හිතක්ද ..මතක තිය ගන්න මම කවද හරි ඔය ගෙදරට ආවත් එයාලට නම් සලකන්නේ නැහැ මට කරපු දේවල් වලට ...එයාලා මැරිලා වැටෙන්න හිටියත් මන් වතුර පොදක් දෙන්නේ නැහැ ..."

    මම එවලේ සදමලිට මුකුත් නොකීවත් අන්තිමට කියපු වචන ටික මගේ හද පත්ලටම කිදා බැස්ස ....එයා වතුර පොදක්වත් දෙන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ හිතේ වේදනාවට උනත් එයා මෙච්චරම නපුරු කෙනෙක්ද කියල හිතුන...එයා හිතේ වේදනාවෙන් උනත් එහෙම කිවුවේ මගේ තාත්තට ...ඒ කියපු කතාවත් එක්ක මට සදමාලි ගැන තිබ්බ පැහැදීම ටිකක් අඩු උනා ...මට දැන් ටික ටික සදමාලි ගැන තියෙන්නේ කලකිරීමක් ...

    ඔහොම පොඩි පොඩි ගැටුම් එක්ක කලෙත් ටික ටික ගෙවිලා යනවා ...අයෙමත් දරුණුම ගැටුමක් වෙනවා ....ඒ අපි දෙන්නම කැළණි පන්සලට යන්න කතා වෙනවා ...කතා කර ගත්ත විදියට සදමාලි මගට එන්නම් කිවුවා ..මමත් එයට කිවුවා මගින් එයාව ගන්නම් කියලා ...කොහොම හරි එයා මගට ආවා .මොකක්දෝ මන්ද කරුමෙකට එදා මට ගෙදරින් එන්නත් පරක්කු වෙනවා ...ඒ අස්සේ මට පාරත් වරදිනවා ...කොහොමෙන් කොහොම හරි පාර වැරදිලා හරි පර හොයාගෙන සදමාලි ඉන්න තැනට යනකොට සදමාලි විනාඩි 40 විතර එතන හිටගෙන ඉදලා මම එනකම් බලාගෙන ..කාර් එකට නැග්ග ගමන් දරුණුම විදියට බැනගෙන බැනගෙන ගිය මට...මම වචනයක්වත් කියන්න ගියේ නැහැ...මොකද මට තේරුණා එයා දැන් ඉන්නේ කේන්තියෙන් උපරිමයෙන්ම...අවන්කවම කියනවා නම් යක්ෂාවේශ වෙලා වගේ ..බෙරිහන් දිදී කාර් එක ඇතුලේ මට බනිනවා මම පාර වැරදිලා පරක්කු වෙච්ච එකට ..එයට විනාඩි 40 පාරේ හිටගෙන ඉන්න උනාලු අවුවේ ...එයා කොච්චර බැන්නත් මම කරබාගෙන හිටියා ....ඒ සිද්දියත් නිසා මම සැහෙන්න කලකිරුන සදමාලි ගැන ...

    ඔය අතරේ අපේ ආච්චි අම්මා වැටිලා එක් තැන් උනා ...අපි ගෙවල් ලග වෙද මහත්තයෙක්ගෙන් බෙහෙට් අර ගත්තේ...බෙහෙත් කිවුවට පත්තු බැන්දේ ..ඒකට ආච්චි අම්මව වෙද මහත්තය ලගට එක්ක යන්න ඕනි...අපේ තාත්තටත් අමාරු නිසා මම තමයි ආච්චි අම්මව උස්සගෙන වාහනේට දාගෙන වේද මහත්තය ගාවට එක්කන් යන්නේ ...

    එදත් එහෙම ආච්චි අම්මව වේද මහත්තය ලගට එක්කන් යන දවසක් ..ඒ වගේම සුපුරුදු විදියට සදමාලිව මීට් වෙන දවස...සදමලිත් උදෙන්ම කතා කල..

    "මොකද සදමාලි අසනීපෙන් වගේ ... "

    "ඔව් අනේ මට ඇගට හරි අමාරුයි ...උන අරන් වගේ ..."

    "හප්පා ..එක තමයි ඔයා ගොඩක් අමාරුවෙන් කතා කරන්නේ...එහෙනම් දැන්ම අම්මත් එක්ක ගිහින් doctor කෙනෙක්ගෙන් බෙහෙට් ටිකක් අර ගන්නකො "

    "ඔයා එන්නේ නැද්ද මාව බලන්න ..මම හිතුවේ ඔයත් එක්කම doctor කෙනෙක් හම්බ වෙලා බෙහෙට් අර ගන්න "

    "මට අද එන්න විදියක් නැහැනේ ..අද ආච්චි අම්මව වේද මහත්තයා ලගට අරන් යන්න ඕනි...තාත්තටත් එයාව උස්සන්න බැහැනේ ...එක නිසා අනිවාර්යෙන් මම ඉන්න ඕනි ...."

    "ඒ කියන්නේ ඔයාට අද එන්නම බැරිද ..."

    "ඔව්..පොඩ්ඩක් තේරුම් ගන්නකො ...මම කොහොමද එන්නේ ..ඔය අම්මාත් එක්ක බෙහෙත් අර ගන්න "

    "ඔයා කියන්න ඕනි නැහැ එක..මට පුළුවන් අම්ම එක්ක ගිහින් බෙහෙට් අර ගන්න ...ඔයාට එන්න කියලා කිවුවේ ඔය එක්කම ගිහින් බෙහෙට් ගන්න තියෙන ආසාවට ..."

    "පොඩ්ඩක් තේරුම් ගන්න මම ඉන්න තත්වේ ..මට ආච්චි අම්මව දාල එන්න බැහැනේ "

    "ඔව්..ඔව්..මට තේරෙනවා ඔයාට මට වඩා ලොකුයි මැරෙන්න පන අදින කෙනාව...ඔය තේරුම් ගන්න එයද වැඩි කාලයක් ජිවත් වෙන්නේ මමද කියල ..."

    ඇය මෙතරම්ම සහාසික වේවි යැයි මම හීනෙකින්වත් හිතුවේ නැහැ..කලින් අපේ තාත්තට වතුර පොදක් දෙන්න බැහැ කියපු කතාව වගේම මගේ ආච්චි අම්මට කියපු කතාව හිතේ දෝංකාර දෙන්න ගත්තා ...ඒ වගේම මමයි සදමාලි phone එකෙන් කතා කර කර ඉන්න විට ගෙදරදී තාත්තා කුමකට හෝ කතා කලොත් මම සදම්ලිට පස්සේ cll කරන්නම් කියල තියනවටත් එයා අකැමති උන වගේම බැන්න ...එයාට ඕනි උනා අපේ තාත්තා එයාට අකැමති උනාට මමත් තාත්තට විරුද්දව එකට එක කරන්න ඕනි කියල ...

    ඇත්තටම කියනවා නම් මේ වෙනකොට අපේ තාත්තත් ටිකක් විතර අම්මගේ පෙරෙත්තය නිසා සදාමලිට කැමති වෙලා තිබුනේ ..ඒත් සද්මලිගේ අර හැසිරීම් නිසා මට එය ගැන අන්තෙටම කල කිරිල තිබුන ....මන් හිතුවා දැන් තීරණයක් ගන්න ඕනි කියල....

    part 14
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Anthimata oya wage geeniyekwa marry kara kiyala nam kiyanna epa.
    Oka thamay kiyanne koy tharam igena gaththath minissunge gathiya yawanna be kiyala.