උබේ කෙල්ලට විජලනය එහෙම හැදුනේ නෑද්ද බන් ඔච්චර අඩලා![]()
Siraawata oi. Lol

උබේ කෙල්ලට විජලනය එහෙම හැදුනේ නෑද්ද බන් ඔච්චර අඩලා![]()

)
hebei adarei
adatath katha kaloth pana denna enawa aye sure
ඔහොම දුක් විදින්න නම් ආදරේ කරල වැඩක් නැ. මොනව නැතිඋනත් දෙන්නට දෙන්න තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.


ehema nati unama thamai aula...උබේ කෙල්ලට විජලනය එහෙම හැදුනේ නෑද්ද බන් ඔච්චර අඩලා![]()
අද තව කොටසක් දානවනේ...![]()
Another love story!!
Great!!!



උඹ තරහා ගන්නවා වැඩී බං.





hmm...same type wagemageth kellek ohoma hitiya ban baninawa nahuththeta ( thamuse thamai kunu harapa kiyanne ne)
hebei adarei
adatath katha kaloth pana denna enawa aye sure
![]()
ow ban...kiyatawath hitanne nane ban iphone ekak dei kiyala..sirrawata dunna kiyapako...ado iphone ekak dunnada yako irisiya hithenawaela ela kidding
![]()



ai ban ehema kiyanne...![]()
ammo ban. ochcharatama denna yanna be ban. mata vunath mala paninava neh ohoma scene waladi. Kohoma iwasannada. Podi hari molayak thiyenava neh kalpana karannaමම නම් කෙල්ල සම්බන්ද දේවල් වලදි එකසිය ගානට ඉවසනවා මචන් ඒකයි. කෙල්ල ලෙෂර්වල්ඩ් එක ඇතුලට යමු කිව්වම කාර් එකේ ප්‍රශ්නෙත් එකක්ක උඹට ටිකක් මල පැන්නනේ. ඒ වගේ දේකදි කෙල්ලට මුල් තැන දෙන්න ඕනේ බං. ආදරය කරද්දි ගෑනු ලමයි අපිට වැඩිය ගොඩක් සංවේදී වෙනවා. තමන්ගේ හැගිම් වලට, අවශයතාවයන් වලට මුල්තැන දෙන එක මනුශ්‍ය ස්වාභාවය. ඒත් ආදරය කරද්දි ඒක වෙනස් කර ගන්න වෙනවා මචන්. ඒකෙන් කියන්නේ කෙල්ල කියන හැමදේටම ඔලුව නමාගන ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඒත් දෙන්නට දෙන්නගේ ගරුත්වයක් තියෙන්න ඕනේ. ආදරේදි හැමදේම පොඩ්ඩක් සැරට කියනවට වඩා ආදරනේ කිව්වම දැනෙනවා වැඩී.
මම නම් කෙල්ල සම්බන්ද දේවල් වලදි එකසිය ගානට ඉවසනවා මචන් ඒකයි. කෙල්ල ලෙෂර්වල්ඩ් එක ඇතුලට යමු කිව්වම කාර් එකේ ප්‍රශ්නෙත් එකක්ක උඹට ටිකක් මල පැන්නනේ. ඒ වගේ දේකදි කෙල්ලට මුල් තැන දෙන්න ඕනේ බං. ආදරය කරද්දි ගෑනු ලමයි අපිට වැඩිය ගොඩක් සංවේදී වෙනවා. තමන්ගේ හැගිම් වලට, අවශයතාවයන් වලට මුල්තැන දෙන එක මනුශ්‍ය ස්වාභාවය. ඒත් ආදරය කරද්දි ඒක වෙනස් කර ගන්න වෙනවා මචන්. ඒකෙන් කියන්නේ කෙල්ල කියන හැමදේටම ඔලුව නමාගන ඉන්න ඕනේ කියන එක නෙවෙයි. ඒත් දෙන්නට දෙන්නගේ ගරුත්වයක් තියෙන්න ඕනේ. ආදරේදි හැමදේම පොඩ්ඩක් සැරට කියනවට වඩා ආදරනේ කිව්වම දැනෙනවා වැඩී.
ammo ban. ochcharatama denna yanna be ban. mata vunath mala paninava neh ohoma scene waladi. Kohoma iwasannada. Podi hari molayak thiyenava neh kalpana karanna




ekane ban..poddak kalpana karala balanna epaya..ara kathawakata kiyanne kellanata adare kiyanne mulu jiwithema...kollanata adare kiyanne jiwithe eka kotasak witharai kiyala..sahatika atta eka..un hitanne na anith dewal gana..adare namayen okkoma hari kiyala hitanne