ආදරේ සුන්දරයි...!!!

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔහොම එකියක්ව කවුරු හරි බැන්දොත් ඒකෙන් විදවන්නේ කොල්ලගේ පවුලේ අයවත් කෙල්ලවත් නෙමේ ඒ අස්සට හිර වෙච්ච කොල්ල දැන් එහෙම අය කොච්චර ඉන්නවද
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    Anthimata oya wage geeniyekwa marry kara kiyala nam kiyanna epa.
    Oka thamay kiyanne koy tharam igena gaththath minissunge gathiya yawanna be kiyala.

    :yes::yes::yes::yes::yes:
    ඔහොම එකියක්ව කවුරු හරි බැන්දොත් ඒකෙන් විදවන්නේ කොල්ලගේ පවුලේ අයවත් කෙල්ලවත් නෙමේ ඒ අස්සට හිර වෙච්ච කොල්ල දැන් එහෙම අය කොච්චර ඉන්නවද

    100% true machan...:yes::yes::yes:
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    දවසක මුහුදු රැල්ල කියාවි වෙරළට ඔයා ගොඩක් වෙනස් වෙලා කියලා , හැබැයි මුහුදු රැල්ල ට තේරෙන්නේ නැහැ වෙරළ එච්චරටම වෙනස් උනේ මුහුදු රැල්ලේ ප්‍රචණ්ඩත්වයට කියලා ....
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    part 14
    දැන් මගේ හිතේ කිසිදු දෙගිඩියාවක් නැත ...මෙය අවසන් කර දැමිය යුතුය ....සදමාලිව දවසක් හමු වී සියල්ල පවසා ඇයගෙන් නික්ම යෑමට තීරණය කලෙමි ...ඔය අස්සේ සදමලිගේ convocation එකත් කිට්ටු උනා ..ඒක නිසා මගේ තීරණය දැන්මම පවසා ඇයට හිතට වේදනාවක් දෙන්න මම අකමැති උනා ..ඒ මම ආදරය කල කෙනා ...මොන වැරැද්ද තිබ්බත් මට පන වගේ ආදරේ කලා ......ඒක නිසා මම හිතුවා convocation එක අවසන් වු පසුව මගේ තීරණේ සදමලිට කියන්න ...සදමලි convocation එකට මගේ පැමිණීම බලාපොරොත්තු උනා ...

    "පැන්චෝ ඔයා එනවා නේද convocation එකට .."

    "මම මොකටද අනේ ..ඔයාලා ගෙදර අය ගියහම ඇතිනේ ...අනික pass දෙන්නේ දෙන්නටයිනේ ...මම මොකටද බොරුවට එන්නේ ..."

    "මම කොහොම හරි pass එකක් හොයා ගන්නම්කො ..."

    "ඒක sure නැනේ ...නිකන් බොරුවට මම ඇවිත් එලියට වෙලා බලන් ඉන්න වෙයි pass නැතුව ..."

    "ඒ pass නැති උනොත්නේ ..ඒත් අනේ එහෙමවත් ඔයාට මගේ convocation එකට එන්න බැරිද ...."

    "බලමුකෝ ..."

    "මම දන්නවා ඔයා එන්නේ නැහැ ..ඔයා මට ආදරේ නැහැ ..ඔයාට මගේ convocation එකට එන්න බැරි නම් වැඩක් තියෙනවද ....අනික ඔයා විතරයි මට ඉන්නේ ...මගේ අයියත් රට ..."

    "ඇයි ඉතින් අක්ක ඉන්නේ .."

    "එයා දැන් අපිත් එක්ක හොද නැහැනේ ..එයා වෙනම බෝඩිමක ඉන්නේ ..එයා එන එකක් නැහැ කීයටවත් ...ඔයත් නෑවිත් කොහොමද ..මම වෙනුවෙන් එකවත් බැරිද ..."

    "නැහැ ..මම එන්නේ නැහැ .."

    දින ගණනාවක රණ්ඩුව දරුණු උනා ...

    "හරි ඔයා එන්නේ නැත්නම් මම යන්නෙත් නැහැ convocation එකට.."

    "පිස්සු වැඩ කරන්නේ නැතුව ඉන්න ..ඔයා යන්න convocation එකට .."

    කොච්චර කිවුවත් එයා එයාගේ තීරණේ වෙනස් කලේ නැහැ ..

    "මම යන්නේ නැහැ convocation එකට ඔයා නැතුව .."

    "එහෙමද ..මට මොකද ...මම එන්නෙත් නැහැ ...ඔයාට බැරි නම් නොයා ඉන්න .."

    මම එයාගේ convocation එකට එන්නේ නැති මතයේ දැඩිව සිටිමි ...නමුත් සදමාලි පරාජය බාර ගැනීමට සුදානම් නැත ...

    "ඔයා ආවේ නැත්නම් මම පැනඩෝල් අහුරක් බිලා මැරෙනවා .."

    එය තර්ජනයකි ...නමුත් අවන්කවම මම එයට බය වුණා ..මම හිතුවා මෙයා එහෙම දෙයක් කරගනී කියලා ....මම පරාජය බාර ගත්තා ..

    "හරි ..හරි මම එන්නම් convocation එකට ..එකනේ ඔයාට ඕනි..දැන් හරිනේ ... "

    අවසානයේ ඇයගේ convocation එකට මම ගියා ...pass ලැබුනෙත් නැහැ ..එයාගේ session එක ඉවර වෙනකන් BMICH එක වටේ ඇවිද ඇවිද හිටියා ...තිබ්බෙත් හවස session එකක් ...

    දැන් ෆොටෝ ගැනීමේ වාරයයි ...වෙනම studiowak පැමිණ එය කරයි ..පෝලිම සැහෙන දිගයි ....ඇය වෙනුවෙන් මම දැන් පෝලිමේ ඉන්නවා ..එතන වැඩ වල කිසි පිළිවෙලක් තිබ්බේ නැහැ..අපි පෝලිමේ ඉන්නකොට පෝලිම් පැනලා ගොඩක් අය ෆොටෝ ගත්තා ..ඕකට එතන හිටපු studuio එකේ උන්ට බනින්නත් උනා හොද හැටියට ..පෝලිමේ හැටියට තව පැයකින්වත් ෆොටෝ ගන්න වෙන්නේ නැහැ ..studio එකේ එකා කිවුවා ඔයාලා කැමති නම් එයාලගේ studio එක තියෙන්නේ අහවල් තැන ..එතනට ගිහිනුත් පොටෝ ගන්න පුළුවන් කියලා ...සැහෙන්න වෙලාවක් බලා ඉදලා හෙම්බත් වෙලා හිටපු අපි හිතුවා studio එකට යන්න ....හැබැයි සදමාලි එයාගේ යාළුවොත් එක්ක වැඩියම ෆොටෝ ගන්න බැරි උනා phone එකෙන්වත් ...

    "ඔයා යාළුවොත් එක්ක ෆොටෝ ගත්තේ නැහැනේ ..අපි ගිහින් එයාලත් එක්ක ෆොටෝ ගමු ..ආයේ ගන්න හම්බ වෙන්නේ නැහැනේ .."

    සදමාලි සුපුරුදු ආවේගයෙන් කේන්තියෙන් සැරෙන් උත්තර දුන්නා ...

    "මේ පරක්කු වෙලා ඉන්නවා ..ඔයා මේ පිස්සු කියවනවා ...මෙහෙ යාලුවෝ එක්ක ෆොටෝ ගගහා හිටියොත් studio එකෙත් කට්ටිය පිරෙයි ..ඔයාට ඕනි තවත් පරක්කු වෙන්නද ..විකාර කියවන්නේ නැතුව කට වහ ගන්න "

    ඇයගේ දෙමවුපියන් මෙන්ම එයාගේ යාලුවෝ කීපදෙනෙකුත් හිටියා එතන ...මට පොලොව පලාගෙන යන්න හිතුනා ..ලැජ්ජාවේ බැහැ ..කොතරම හිතේ කේන්තියක් තිබ්බත් තව වචනයක් හෝ ඇයට කිවහොත් සදාමලිගේ පිළිතුර මීට වඩා දැඩි බව මම අත්දැකීමෙන් දන්නවා ...ඒක නිසා මම කර බාගෙන හිටියා ..සදමාලිගේ අම්මට තේරුණා මම කොච්චර අපහසුතාවයට පත් උනාද කියලා ..ඇත්තටම සදමාලිගේ අම්මයි සදමාලි අහසට පොලව වගේ ...එයාගේ අම්ම හරි කරුණාවන්ත කෙනෙක්..සදමාලිගේ අම්මා වහා මම වෙනුවෙන් කතා කලා ..

    "දුවගේ හොදටනේ ඒ ළමය එහෙම කිවුවේ ...නැත්නම් ආයේ යාලුවෝ එක්ක ෆොටෝ ගන්න වෙන්නේ නැහැනේ ..ඒක හින්ද දැන් යාලුවෝ එක්ක ෆොටෝ අරන් අපි යමු studio එකට .."

    සදමාලි ඒකට අවනත උනා ...එතන යාලුවෝ එක්ක ෆොටෝ අරන් කෙලින්ම ගියා studio එකට ...අපි යන විටත් 10-15 හිටියා convocation ෆොටෝ ගන්න ...ඒක හින්ද අපිට ටිකක් වෙලා ඉන්න උනා ..අපේ වාරෙත් ආවා ..සදාමලිගේ තනි ෆොටෝ එකයි එයාගේ family ෆොටෝ එකයි අර ගත්තා ..සදමාලිට ඕනි උනා couple ෆොටෝ එකක් ගන්න ...එයා මට කතා කලා ..එවලෙයි මට හින් දාඩිය දැම්මේ ..මම කිවුවා මම ඕනි නැහැ කියලා 4ටෝ ගන්න ..එත් එයාගේ අමම්ත් කතා කලා ...

    "කමක් නැහැ පුතා ඔයා ඇවිත් දුවත් එක්ක couple ෆොටෝ එකක් ගන්නකො .."

    මට දැන් කර කියා ගන්න දෙයක් නැත ....ඒ වගේම ඇයගේ අම්ම ගැනත් අවේ කේන්තියක් ..ඒ අස්සේ studio එකේ ෆොටෝ ගන්න කොල්ලයි assistant කෙල්ලයි මට විහිලු කරනවා ...

    "girl එක්ක තරහ වෙළද ඉන්නේ ..ඔහොම තමයි ඕව..දැන් අපි ගමුකො ෆොටෝ එකක් ..එන්නකෝ ඉක්මනට මෙතනට "

    ෆොටෝ ගැනීමට තවත් ය පෝලිමේ බලන් ඉන්නවා ..එයාලටත් වැඩේ meter ..කරන්න දෙයක් නැති කමට මම couple ෆොටෝ එකට එයට් එක්ක හිටියා ...

    part 15
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ammo ban. ochcharatama denna yanna be ban. mata vunath mala paninava neh ohoma scene waladi. Kohoma iwasannada. Podi hari molayak thiyenava neh kalpana karanna



    car eke prashnayak tiyeddi katada ban puluwan araka athulata gihin athal eke inna....eka eya therum ganna oni...machan umba kiyana deta ekagai..eth machan poddak therum ganima kiyana eka thiyenna oni..ehema nathuwa amarui mata nam...


    උඹලා කියන කතාව ඇත්ත. මම අදහස් කරේ තරහෙන් වගේ කියන්නේ නැතුව අපිට තරහා ගියත් ඒක පාලනය කරගෙන ආදරනේ කිව්වම අහයි කියලා. හැබැයි හැම කෙල්ලම එහෙම නොවෙන්න පුලුවන්. මට ඉතිං අත්දැකිම් තියන්නේ දෙන්නෙක් ගැනනේ. ඊට වඩා මනුස්ස සමාජය කොච්චර වෙනස්ද ඉතිං.
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    PART 13


    ඇත්තටම කියනවා නම් මේ වෙනකොට අපේ තාත්තත් ටිකක් විතර අම්මගේ පෙරෙත්තය නිසා සදාමලිට කැමති වෙලා තිබුනේ ..ඒත් සද්මලිගේ අර හැසිරීම් නිසා මට එය ගැන අන්තෙටම කල කිරිල තිබුන ....මන් හිතුවා දැන් තීරණයක් ගන්න ඕනි කියල....

    part 14

    මම මේ කොටස කියෙව්වට පස්සේ කලින් කියපු කතාව සම්පූර්ණයෙන් ඉල්ලා අස් කර ගන්නවා මචන්. කෙල්ලට පුදුම විදිහට තරහා යනවනේ බං. :baffled:
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    අන්තිමේදී ඒකි උබව බ්ලැක්මේල් කරන්න ඔය පොටො එක තියාගත්තා;););)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    තව ටිකක් දාන්න දැන්ම

    ada nam wada tikak adui..mama dawal wenakota tawa kallak dannam..


    උඹලා කියන කතාව ඇත්ත. මම අදහස් කරේ තරහෙන් වගේ කියන්නේ නැතුව අපිට තරහා ගියත් ඒක පාලනය කරගෙන ආදරනේ කිව්වම අහයි කියලා. හැබැයි හැම කෙල්ලම එහෙම නොවෙන්න පුලුවන්. මට ඉතිං අත්දැකිම් තියන්නේ දෙන්නෙක් ගැනනේ. ඊට වඩා මනුස්ස සමාජය කොච්චර වෙනස්ද ඉතිං.

    adaren hari kiuwama deyak terum ganne nathnam hari amarui ban...:sorry::sorry:
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මම මේ කොටස කියෙව්වට පස්සේ කලින් කියපු කතාව සම්පූර්ණයෙන් ඉල්ලා අස් කර ගන්නවා මචන්. කෙල්ලට පුදුම විදිහට තරහා යනවනේ බං. :baffled:
    :yes::yes::yes::sorry::sorry::sorry:

    kathawa ituru tiakat kiyawala balapanko...tawa dawas 1-2 n kathawa iwara karala dammahaki...etakota umbata terewi mama kohoma kenekda kiyala...;););)
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    උඹලා කියන කතාව ඇත්ත. මම අදහස් කරේ තරහෙන් වගේ කියන්නේ නැතුව අපිට තරහා ගියත් ඒක පාලනය කරගෙන ආදරනේ කිව්වම අහයි කියලා. හැබැයි හැම කෙල්ලම එහෙම නොවෙන්න පුලුවන්. මට ඉතිං අත්දැකිම් තියන්නේ දෙන්නෙක් ගැනනේ. ඊට වඩා මනුස්ස සමාජය කොච්චර වෙනස්ද ඉතිං.
    machn, matath ohoma banina scene ekak aava. hebei mata tackle kara ganna vidiyak ahu vunaa. denatath randu wenava, bt ikmanin mama eka mage paththata eka harawa ganna puluwan. mama hithanne ehema system ekak hoya gaththa nam hari. hemogema weak point ekak thiyenna epai :)