yako. eka parak oya wage kiwama hodata pahadili karala denna ona. nathnam hadenne na. hadenne nathnam ain wela yanna ona.




yako. eka parak oya wage kiwama hodata pahadili karala denna ona. nathnam hadenne na. hadenne nathnam ain wela yanna ona.




Anthimata oya wage geeniyekwa marry kara kiyala nam kiyanna epa.
Oka thamay kiyanne koy tharam igena gaththath minissunge gathiya yawanna be kiyala.





ඔහොම එකියක්ව කවුරු හරි බැන්දොත් ඒකෙන් විදවන්නේ කොල්ලගේ පවුලේ අයවත් කෙල්ලවත් නෙමේ ඒ අස්සට හිර වෙච්ච කොල්ල දැන් එහෙම අය කොච්චර ඉන්නවද



ammo ban. ochcharatama denna yanna be ban. mata vunath mala paninava neh ohoma scene waladi. Kohoma iwasannada. Podi hari molayak thiyenava neh kalpana karanna
car eke prashnayak tiyeddi katada ban puluwan araka athulata gihin athal eke inna....eka eya therum ganna oni...machan umba kiyana deta ekagai..eth machan poddak therum ganima kiyana eka thiyenna oni..ehema nathuwa amarui mata nam...
PART 13
ඇත්තටම කියනවා නම් මේ වෙනකොට අපේ තාත්තත් ටිකක් විතර අම්මගේ පෙරෙත්තය නිසා සදාමලිට කැමති වෙලා තිබුනේ ..ඒත් සද්මලිගේ අර හැසිරීම් නිසා මට එය ගැන අන්තෙටම කල කිරිල තිබුන ....මන් හිතුවා දැන් තීරණයක් ගන්න ඕනි කියල....
part 14

අන්තිමේදී ඒකි උබව බ්ලැක්මේල් කරන්න ඔය පොටො එක තියාගත්තා![]()




තව ටිකක් දාන්න දැන්ම
උඹලා කියන කතාව ඇත්ත. මම අදහස් කරේ තරහෙන් වගේ කියන්නේ නැතුව අපිට තරහා ගියත් ඒක පාලනය කරගෙන ආදරනේ කිව්වම අහයි කියලා. හැබැයි හැම කෙල්ලම එහෙම නොවෙන්න පුලුවන්. මට ඉතිං අත්දැකිම් තියන්නේ දෙන්නෙක් ගැනනේ. ඊට වඩා මනුස්ස සමාජය කොච්චර වෙනස්ද ඉතිං.


මම මේ කොටස කියෙව්වට පස්සේ කලින් කියපු කතාව සම්පූර්ණයෙන් ඉල්ලා අස් කර ගන්නවා මචන්. කෙල්ලට පුදුම විදිහට තරහා යනවනේ බං.![]()









මම මේ කොටස කියෙව්වට පස්සේ කලින් කියපු කතාව සම්පූර්ණයෙන් ඉල්ලා අස් කර ගන්නවා මචන්. කෙල්ලට පුදුම විදිහට තරහා යනවනේ බං.![]()




part 14

දැන් නම් උඹ ගැන දුකයි මචන්. කලින් දාපු කමෙන්ට් එකට සමාවෙයං හොදේ. 
machn, matath ohoma banina scene ekak aava. hebei mata tackle kara ganna vidiyak ahu vunaa. denatath randu wenava, bt ikmanin mama eka mage paththata eka harawa ganna puluwan. mama hithanne ehema system ekak hoya gaththa nam hari. hemogema weak point ekak thiyenna epaiඋඹලා කියන කතාව ඇත්ත. මම අදහස් කරේ තරහෙන් වගේ කියන්නේ නැතුව අපිට තරහා ගියත් ඒක පාලනය කරගෙන ආදරනේ කිව්වම අහයි කියලා. හැබැයි හැම කෙල්ලම එහෙම නොවෙන්න පුලුවන්. මට ඉතිං අත්දැකිම් තියන්නේ දෙන්නෙක් ගැනනේ. ඊට වඩා මනුස්ස සමාජය කොච්චර වෙනස්ද ඉතිං.
