kollek boot thibba hati ochchara visthara athuwa ahuwamai. ahanna hamba wennema kello boot thiyapuwa neh
..What a story...



Appa... Ube hitha hena haiyai ban....



kella napuru naththan aththatama hoda girl kenek,,naththan kauda iphone ekak kollata aran denne,,eya aththatama oyata adareyi,,wade thiyenne eyage sanwedi kama wadi nisa eka pita karanne harima athmarthakami widiata,,,anyway kohoma unath e wage adarak wena kenek karana ekak na,,,,bt kalakirima athi unata passe dennekta ekata idala wadak na,,ita passe mona de unath penne waradiyata,,,e nisa oyage hithata kalakiriuna nam wen una eka hodayi,,e girl ath hoda kenek labenna kiyala wish karanawa,,and oyatath,,



kollek boot thibba hati ochchara visthara athuwa ahuwamai. ahanna hamba wennema kello boot thiyapuwa neh






uba BOOT eka thiyapu nisa ubata matha unath Dukak nathuwa athi.....Ane yako. Mama umbata wereddak kivvada? Mama kivve ohoma kathaawak ahuwamai kiyala. Mama elakiri eke join vune 2007 di. Mulin boot eka kawe 2009 di. E kaale naahen adala mama thread keeyak daala thiyenavada. Umbe duka danenne nathuwa nemei. Mage dan kellath napurui, oya tharam nathi vunath. E hinda umbe situation eka mata hodinma therenava. Ekama de mam boot thiyanna kemathi ne, boot eka kaapu mama e duka danna hinda. Ekai mama kivve, umbe kathaawa wage ekak ahuwa first time kiyala. Umba weradiyata hithanna epa
මෙතරම් දුරට කතාව කියවල වචන උඹ දාපු comment එක ගොඩක් වැදුනා හිතට ...මේකේ දැම්මේ අපි දෙන්න අතරේ ඇති වෙචච දරුණුම ගැටුම් විතරයි ...නැත්නම් අන්තිම දවස් වල ඉහේ කෙස් ගානට අපි රණ්ඩු උනා ....ඒ සිද්දියට මුණ දුන්න කෙනෙක් කොච්චර දුක් විදිනවද කියල උඹට නොදැනෙනවා ඇති ...ඒත් මට ගොඩක් දැනුනා ...අර කවුද එකෙක් ලස්සන comment එකක් දාල තිබ්බ ...මේ වගේ සිද්දියකදී වැඩියෙන්ම තැලෙන්නේ කොල්ලගේ ගෙදර අයවත් කෙල්ලවත් නෙවෙයි ...ගිරේට අහු වෙච්ච පුවක් පුවක් ගෙඩිය වෙන්නේ කොල්ලා ...කතාවේ දැන් තියෙන තිරනෙට ආවේ මම කැමැත්තකින් නෙවෙයි ..ඒ තැනට මම තල්ලු උනා වෙච්ච කලකිරීම එක්ක ...එහෙම නැතුව සදමාලිව ආතල් ඒකට ආශ්‍රය කරලා අත ඇරලා දැම්ම නම් මම උඹගේ comment එකට එකගයි ...
awankawama kiuwoth mage kathawa kanin ahala oya kathawa mage munata kiuwa nam umbage kana pupuranna gahanawa mama
Koi year eke da ban ooowa une? dan kochchara kal da nawattala??? uba dan wena ekak marry karala babalath innawada?uba BOOT eka thiyapu nisa ubata matha unath Dukak nathuwa athi.....




උඹ ඔච්චර හිත ගලක් කර ගත්තේ කොහොමද මචන්.
මම ඒ ප්‍රශ්නේ ඇහුවට මගේ ලගම උත්තරේ තියනවා. ඒ උඹට ඇතිඋන මානසික පීඩනය නිසා. ඒ වගේම මේ කතාව උඹ දාන්නේ ඒ කෙල්ලට උඹ ඒ තරම් ආදරය කරපු නිසා. උඹේ ආදරය ගැනත් ආයි දෙකක් නෑ.
අන්තිමට දාපු කොටස කියෙව්වම උඹ ගැනත් දුකයි කෙල්ල ගැනත් දුකයි. කතාවෙන් දැනෙන විදිහට කෙල්ලගේ තියන එකම දුර්වලතාවය තමයි තරහව පාළනය කරගන්න බැරි කම. නැත්තං කෙල්ල උඹට පණ ඇරලා ආදරෙයි.
Ane yako. Mama umbata wereddak kivvada? Mama kivve ohoma kathaawak ahuwamai kiyala. Mama elakiri eke join vune 2007 di. Mulin boot eka kawe 2009 di. E kaale naahen adala mama thread keeyak daala thiyenavada. Umbe duka danenne nathuwa nemei. Mage dan kellath napurui, oya tharam nathi vunath. E hinda umbe situation eka mata hodinma therenava. Ekama de mam boot thiyanna kemathi ne, boot eka kaapu mama e duka danna hinda. Ekai mama kivve, umbe kathaawa wage ekak ahuwa first time kiyala. Umba weradiyata hithanna epa



ආදරේ අසුන්දරයි කියලා දාන්න තිබ්බේ![]()





.මෙව්වා දානව නම් කෙල්ලො දාගන්න හැටිත් වෙනම thread එකකින් දාපන් 

