ආදරේ සුන්දරයි...!!!

sandunish

Member
Jan 13, 2016
156
11
0
kella napuru naththan aththatama hoda girl kenek,,naththan kauda iphone ekak kollata aran denne,,eya aththatama oyata adareyi,,wade thiyenne eyage sanwedi kama wadi nisa eka pita karanne harima athmarthakami widiata,,,anyway kohoma unath e wage adarak wena kenek karana ekak na,,,,bt kalakirima athi unata passe dennekta ekata idala wadak na,,ita passe mona de unath penne waradiyata,,,e nisa oyage hithata kalakiriuna nam wen una eka hodayi,,e girl ath hoda kenek labenna kiyala wish karanawa,,and oyatath,,
 
cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    :shocked::shocked:..What a story...

    :rolleyes::rolleyes::rolleyes:

    Appa... Ube hitha hena haiyai ban....

    wechcha dewal nisa hita galak wenna ati...but....mata kiyanna tiyenne me storiya tawa tiyenawa...:sorry::sorry::sorry:

    kella napuru naththan aththatama hoda girl kenek,,naththan kauda iphone ekak kollata aran denne,,eya aththatama oyata adareyi,,wade thiyenne eyage sanwedi kama wadi nisa eka pita karanne harima athmarthakami widiata,,,anyway kohoma unath e wage adarak wena kenek karana ekak na,,,,bt kalakirima athi unata passe dennekta ekata idala wadak na,,ita passe mona de unath penne waradiyata,,,e nisa oyage hithata kalakiriuna nam wen una eka hodayi,,e girl ath hoda kenek labenna kiyala wish karanawa,,and oyatath,,

    ow..mama umbath ekka ekagai..machan..digatama hitapan ..me storiya tama iwara naha...:cool::cool::cool:
     
    Last edited:

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    kollek boot thibba hati ochchara visthara athuwa ahuwamai. ahanna hamba wennema kello boot thiyapuwa neh

    මෙතරම් දුරට කතාව කියවල වචන උඹ දාපු comment එක ගොඩක් වැදුනා හිතට ...මේකේ දැම්මේ අපි දෙන්න අතරේ ඇති වෙචච දරුණුම ගැටුම් විතරයි ...නැත්නම් අන්තිම දවස් වල ඉහේ කෙස් ගානට අපි රණ්ඩු උනා ....ඒ සිද්දියට මුණ දුන්න කෙනෙක් කොච්චර දුක් විදිනවද කියල උඹට නොදැනෙනවා ඇති ...ඒත් මට ගොඩක් දැනුනා ...අර කවුද එකෙක් ලස්සන comment එකක් දාල තිබ්බ ...මේ වගේ සිද්දියකදී වැඩියෙන්ම තැලෙන්නේ කොල්ලගේ ගෙදර අයවත් කෙල්ලවත් නෙවෙයි ...ගිරේට අහු වෙච්ච පුවක් පුවක් ගෙඩිය වෙන්නේ කොල්ලා ...කතාවේ දැන් තියෙන තිරනෙට ආවේ මම කැමැත්තකින් නෙවෙයි ..ඒ තැනට මම තල්ලු උනා වෙච්ච කලකිරීම එක්ක ...එහෙම නැතුව සදමාලිව ආතල් ඒකට ආශ්‍රය කරලා අත ඇරලා දැම්ම නම් මම උඹගේ comment එකට එකගයි ...:sorry::sorry::sorry:

    awankawama kiuwoth mage kathawa kanin ahala oya kathawa mage munata kiuwa nam umbage kana pupuranna gahanawa mama:sorry::sorry::sorry:
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Koi year eke da ban ooowa une? dan kochchara kal da nawattala??? uba dan wena ekak marry karala babalath innawada? :P uba BOOT eka thiyapu nisa ubata matha unath Dukak nathuwa athi.....
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උඹ ඔච්චර හිත ගලක් කර ගත්තේ කොහොමද මචන්.
    මම ඒ ප්‍රශ්නේ ඇහුවට මගේ ලගම උත්තරේ තියනවා. ඒ උඹට ඇතිඋන මානසික පීඩනය නිසා. ඒ වගේම මේ කතාව උඹ දාන්නේ ඒ කෙල්ලට උඹ ඒ තරම් ආදරය කරපු නිසා. උඹේ ආදරය ගැනත් ආයි දෙකක් නෑ.
    අන්තිමට දාපු කොටස කියෙව්වම උඹ ගැනත් දුකයි කෙල්ල ගැනත් දුකයි. කතාවෙන් දැනෙන විදිහට කෙල්ලගේ තියන එකම දුර්වලතාවය තමයි තරහව පාළනය කරගන්න බැරි කම. නැත්තං කෙල්ල උඹට පණ ඇරලා ආදරෙයි.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    මෙතරම් දුරට කතාව කියවල වචන උඹ දාපු comment එක ගොඩක් වැදුනා හිතට ...මේකේ දැම්මේ අපි දෙන්න අතරේ ඇති වෙචච දරුණුම ගැටුම් විතරයි ...නැත්නම් අන්තිම දවස් වල ඉහේ කෙස් ගානට අපි රණ්ඩු උනා ....ඒ සිද්දියට මුණ දුන්න කෙනෙක් කොච්චර දුක් විදිනවද කියල උඹට නොදැනෙනවා ඇති ...ඒත් මට ගොඩක් දැනුනා ...අර කවුද එකෙක් ලස්සන comment එකක් දාල තිබ්බ ...මේ වගේ සිද්දියකදී වැඩියෙන්ම තැලෙන්නේ කොල්ලගේ ගෙදර අයවත් කෙල්ලවත් නෙවෙයි ...ගිරේට අහු වෙච්ච පුවක් පුවක් ගෙඩිය වෙන්නේ කොල්ලා ...කතාවේ දැන් තියෙන තිරනෙට ආවේ මම කැමැත්තකින් නෙවෙයි ..ඒ තැනට මම තල්ලු උනා වෙච්ච කලකිරීම එක්ක ...එහෙම නැතුව සදමාලිව ආතල් ඒකට ආශ්‍රය කරලා අත ඇරලා දැම්ම නම් මම උඹගේ comment එකට එකගයි ...:sorry::sorry::sorry:

    awankawama kiuwoth mage kathawa kanin ahala oya kathawa mage munata kiuwa nam umbage kana pupuranna gahanawa mama:sorry::sorry::sorry:
    Ane yako. Mama umbata wereddak kivvada? Mama kivve ohoma kathaawak ahuwamai kiyala. Mama elakiri eke join vune 2007 di. Mulin boot eka kawe 2009 di. E kaale naahen adala mama thread keeyak daala thiyenavada. Umbe duka danenne nathuwa nemei. Mage dan kellath napurui, oya tharam nathi vunath. E hinda umbe situation eka mata hodinma therenava. Ekama de mam boot thiyanna kemathi ne, boot eka kaapu mama e duka danna hinda. Ekai mama kivve, umbe kathaawa wage ekak ahuwa first time kiyala. Umba weradiyata hithanna epa
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    Koi year eke da ban ooowa une? dan kochchara kal da nawattala??? uba dan wena ekak marry karala babalath innawada? :P uba BOOT eka thiyapu nisa ubata matha unath Dukak nathuwa athi.....

    naha ban..ehema deyak kalata passe danicha wedanawa kiya ganna bari tharama..mulin hita galak karagena hitiya...:sorry::sorry::sorry::sorry:

    උඹ ඔච්චර හිත ගලක් කර ගත්තේ කොහොමද මචන්.
    මම ඒ ප්‍රශ්නේ ඇහුවට මගේ ලගම උත්තරේ තියනවා. ඒ උඹට ඇතිඋන මානසික පීඩනය නිසා.
    ඒ වගේම මේ කතාව උඹ දාන්නේ ඒ කෙල්ලට උඹ ඒ තරම් ආදරය කරපු නිසා. උඹේ ආදරය ගැනත් ආයි දෙකක් නෑ.
    අන්තිමට දාපු කොටස කියෙව්වම උඹ ගැනත් දුකයි කෙල්ල ගැනත් දුකයි. කතාවෙන් දැනෙන විදිහට කෙල්ලගේ තියන එකම දුර්වලතාවය තමයි තරහව පාළනය කරගන්න බැරි කම. නැත්තං කෙල්ල උඹට පණ ඇරලා ආදරෙයි.

    ow okkoma point tika ganata aran tiyenawa..ow machan..godak un mata banna...mama hita galak kara gathe kohomada kiyala..eth ekekwat danne nane ape tibba prashna..a thanata tallu une wecha kalakirima hinda....tawama iwara na machan katawa...ituru tikath kiyawala balapanko...

    Ane yako. Mama umbata wereddak kivvada? Mama kivve ohoma kathaawak ahuwamai kiyala. Mama elakiri eke join vune 2007 di. Mulin boot eka kawe 2009 di. E kaale naahen adala mama thread keeyak daala thiyenavada. Umbe duka danenne nathuwa nemei. Mage dan kellath napurui, oya tharam nathi vunath. E hinda umbe situation eka mata hodinma therenava. Ekama de mam boot thiyanna kemathi ne, boot eka kaapu mama e duka danna hinda. Ekai mama kivve, umbe kathaawa wage ekak ahuwa first time kiyala. Umba weradiyata hithanna epa

    mage hitat galak newei machan ehema sadamalita kalata..eth ehema wena thanata mama path una...umbage comment eka waradiyata terum ganna ati..eka kiyawapu gaman mata danune mama athal ekata eyawa ashraya karala atharya wage hagimak awe mata...eka dakka gaman mama reply eka type karan giye...aulak ganna epa kolla...:D:D:D

    ආදරේ අසුන්දරයි කියලා දාන්න තිබ්බේ :sorry:
    :sorry::sorry::sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ මේ වගේ seen දැම්මම තනිකඩ අපිට කෙල්ලෙක් දාගන්නමයි හිතෙන්නේ:yes::yes::yes:.මෙව්වා දානව නම් කෙල්ලො දාගන්න හැටිත් වෙනම thread එකකින් දාපන් :angry::angry::angry::angry:
     
    Last edited: