Next part pls.
ochcharata aadare karana kello adui ban. btw, hema manussayekta mokak hari adu paaduwak thiyenava. kellage eka thamai kenthi yana eka. aparade lassana aadarayak

මට නෙමේ උඹටනෙ පොර වෙන්න ඕන, හැබැයි උඹ ගූ බයයි නෙ?
රියල් එකෙන් ඇවිත් දාපන් කෝ දාන කතාවක්, ඒකටත් බයද?
උඹ මට මල්ලි කිව්වට, උඹ දන්නවද මගේ වයස? උබ වගේ තාත්තට බයේ කෙල්ලන්ව රවට්ටලා ආතල් ගන්නෙ නැහැ බන් මම
ගෑනු එක්ක රඬු වෙන ඒවා මා ගල වගේ මේකේ දාන්නෙ උඹ පොර කියන්න නෙ?![]()
උඹ උඹගේ ජීවිත කතාව මේකේ දිග අරිනවා, හැබැයි උඹ බලාපොරොත්තු වෙන්නෙ අපි සේරම උඹ ගෙ පැත්ත අරන් කෙල්ලට බනින එක නෙ?
ඇයි අපිට ඇත්ත පැත්ත ගන්න බැරිද බන්?
සඳමාලි නියම කෙල්ලෙක්, උඹ ඒකිට තියා කිසිම කෙල්ලෙක්ට නොගැලපෙන ගොන් කඳක්
ලව් කරන්න එපා බන් ඔහොම කෙල්ලට වද දෙන්න බලන්, අම්මලා අකමැති උනත් බඳින්න ගටක් තියෙනවා නම් ලව් කරපන්
ආයෙ නම් කොමෙන්ට් දාන්නෙ නැහැ බන්, නැත්තම් උඹ බය වෙලා කතාව නවත්තලා දිව්වොත් එහෙම අපිට ආතල් ගන්න ජෝක් කතාවක් නැති වෙනවා නෙ![]()