කතාව දැන් එලට යනවා මචං. අන්තිම මොකද වෙන්නේ? කෙල්ලව බදිනවද![]()




මොකටද නිකං අවදානමක් ගන්නෙ


අන්තිම කොටස කියවලා " අනේ යකෝ ඔය ගෑනි හරියන්නෑ බලපන් උබේ දෙමව්පියන්ට කියන කතා යකෝ පොඩිකාලෙ ඉදන් උබව අමාරුවෙන් හදපු අම්මට තාත්තට එහෙම කතාකරන හිතේ තෙතමනයක් නැති වේ#යෙක් තොට හරියන්නෑ කියල තේරෙන්නැද්ද තෝ ඕක බැන්දනන් තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් තවත් නෑ"කියලා කමෙන්ට් කරන්න ගිහිල්ලා ආය
"සදමාලි කෙලෙස කිවත් ඇය කුමක් හෝ වසන් කරන බව මට දැනුනි ...ඒ වගේම ඇයට මට තරම් සතුටක් නැති බව ඇගේ හැසිරීමෙන් මට තේරුණි ..නමුත් කෙතරම් ඇසුවත් සදමාලි එය පිලි ගත්තෙම නැත ...
"ඔයාට පිස්සු පැන්චෝ ..මම මොකට දුක් වෙනවද ...මම ඉන්නේ සතුටින් අනේ .."
"බොරු කියන්න එපා ...ඔයා මොකක් හරි දෙයක් නිසා දුකින් ඉන්නේ ..ඔයා ඒක හංගනවා ..."
මේ ටික මතක් වෙලා කමෙන්ට් එක ඩිලීට් කරා...කරුමෙට හරි මේකිට කැන්සර් එකක් වත් තිබිලා මුට ඒකිව එපා වෙන විදිහට ඒකි එහෙම කරේ කියලා අන්තිම කොටසින් මූ හුට්ටප්පරයක් කරොත් මේකෙ එවුන් මට පතුරු යනකං බැනලා රෙපුත් කපලා UNKNOWN @#$% කිය කිය ටැග් හිටං දායිමොකටද නිකං අවදානමක් ගන්නෙ


