ආදරේ සුන්දරයි...!!!

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කතාව දැන් එලට යනවා මචං. අන්තිම මොකද වෙන්නේ? කෙල්ලව බදිනවද :D
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මටනම් හිතෙන්නේ මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ දෙන්නගෙම හරිහැටි අවබෝධයක් නැතිකම.ඉගෙන ගත්ත මිනිස්සු කිව්වට යමක් කමක් ඉගෙනගත්තෙ නැති මිනිස්සුන්ටත් තියෙනවා මීට වඩා යමක් තේරුම් ගැනීමේ හැකියාවක්.මේ කතාව මුල ඉදන්ම කියවපු කෙනෙක් විදිහට මටනම් පේන්නේ උඹලා ලව් කරාට වඩා රන්ඩු කරගත්ත වාර ගනන වැඩියි කියලා බන්.

    උඹේ කෙල්ලත් උඹ වගේම තමයි.දෙන්නම එකයි.

    අනේ මන්දා බන් උඹලා වගේ උන් කොහොම සමාජයේ ජීවත්වෙනවද කියලා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    අන්තිම කොටස කියවලා " අනේ යකෝ ඔය ගෑනි හරියන්නෑ බලපන් උබේ දෙමව්පියන්ට කියන කතා යකෝ පොඩිකාලෙ ඉදන් උබව අමාරුවෙන් හදපු අම්මට තාත්තට එහෙම කතාකරන හිතේ තෙතමනයක් නැති වේ#යෙක් තොට හරියන්නෑ කියල තේරෙන්නැද්ද තෝ ඕක බැන්දනන් තෝ වගේ ගොනෙක් මෝඩ මූසලයෙක් තවත් නෑ"කියලා කමෙන්ට් කරන්න ගිහිල්ලා ආය

    "සදමාලි කෙලෙස කිවත් ඇය කුමක් හෝ වසන් කරන බව මට දැනුනි ...ඒ වගේම ඇයට මට තරම් සතුටක් නැති බව ඇගේ හැසිරීමෙන් මට තේරුණි ..නමුත් කෙතරම් ඇසුවත් සදමාලි එය පිලි ගත්තෙම නැත ...

    "ඔයාට පිස්සු පැන්චෝ ..මම මොකට දුක් වෙනවද ...මම ඉන්නේ සතුටින් අනේ .."

    "බොරු කියන්න එපා ...ඔයා මොකක් හරි දෙයක් නිසා දුකින් ඉන්නේ ..ඔයා ඒක හංගනවා ..."

    මේ ටික මතක් වෙලා කමෙන්ට් එක ඩිලීට් කරා...කරුමෙට හරි මේකිට කැන්සර් එකක් වත් තිබිලා මුට ඒකිව එපා වෙන විදිහට ඒකි එහෙම කරේ කියලා අන්තිම කොටසින් මූ හුට්ටප්පරයක් කරොත් මේකෙ එවුන් මට පතුරු යනකං බැනලා රෙපුත් කපලා UNKNOWN @#$% කිය කිය ටැග් හිටං දායි:P:D මොකටද නිකං අවදානමක් ගන්නෙ:D:D:P
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    :rofl::rofl::rofl: