අෆ්ෆේ... යංතන් කොල්ලා ලියලා ඉවර කරලනේ. මොනවා උනත් අවසානය ගැන, අවසානයේ උඹ ගත්ත කෙලින් තීරණය ගැන සතුටුයි ඈ..
ගොඩක් ස්තූතී කතාව අපිත් එක්ක බෙදා ගත්තට.
ඒ වගේම දෙන්නටම ජයවේවා කියලා පතනවා.
good luck
ගොඩක් ස්තූතී කතාව අපිත් එක්ක බෙදා ගත්තට.
ඒ වගේම දෙන්නටම ජයවේවා කියලා පතනවා.
good luck

Last edited:



හිතපු නැති විදියටනේ ඉවර උනේ..
කොහොම උනත් දෙන්නගෙම අවබෝදය ගැන ගොඩක් සතුටුයි.."







