ආදරේ හිතෙන සින්දුවක්

  • Oct 17, 2012
    451
    110
    43
    ආදරේ හිතෙන සින්දුවක්

    මචං හොදට ආදරේ දැනේනේ සින්දුවක් කියපන්කො කෙල්ලට පොඩි card 1ක් හදල දෙන්න... මේ දවස් වල පොඩ්ඩක් මල පැනල ඉන්නේ බන්.. shape කර ගන්න ඕනි..
    English or සිංහල කමක් නෑ. හොදට ආදරේ දැනෙන එකක් කියපංකො...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Samawa_Illa_Shelton.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පියඹා යනවා මා ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ..
    ගිරවෝ වවුලෝ මිදුනා මා ආදරෙන්...:eek::eek::eek::eek:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    උක්කුං බබා;18651589 said:
    මචං හොදට ආදරේ දැනේනේ සින්දුවක් කියපන්කො කෙල්ලට පොඩි card 1ක් හදල දෙන්න... මේ දවස් වල පොඩ්ඩක් මල පැනල ඉන්නේ බන්.. shape කර ගන්න ඕනි..
    English or සිංහල කමක් නෑ. හොදට ආදරේ දැනෙන එකක් කියපංකො...

    උබ උක්කුන් බබා නේ. කෙල්ලත් ඒ වයසෙම වගේ නිසා "අලියා හොඩ වැල පද්දනවා ...." සින්දුව ගැලපේවි. :lol:
     
    • Like
    Reactions: Black Puma