ආදර ප්රශ්නයක් ....!!!
මගෙයි නංගිගෙයි affair එකට දැන් අවුරුදු 5ක් විතර වෙනවා මචන් ..අවුරුදු 3 යකොටම ගෙදරින් case දැම්ම හදහන් ගැලපෙන්නේ නැහැ කියල ...කීප තැනකින්ම බැලුවම කිව්වේ කරන්න එපා හොද නැහැ ..කසාදෙ කැඩෙනවා කියල ...එකම එක තැනකින් විතරක් කිවුවා ගැලපෙනවා ..හැබැයි දෙන්න අතරේ ප්රශ්න ඇති වෙන්න පුළුවන් ...ඒවාට දෙන්නම බුද්දීමත්ව මුහුණ දුන්නොත් ප්රශනයක් වෙන එකක් නැහැ කියලා ..හැබැයි දෙන්නගෙම ග්රහචාරේ දුර්වල වෙච්ච වෙලාවට ඔයාලා කොහොම බුද්දීමත්ව වැඩ කලත් දෙන්න අතරේ ප්රශ්න ඇති වෙන්න පුළුවන් කිවුවා ...වෙච්ච සමහර සිද්දි එක්ක බැලුවම ඒ කතාවේ ඇත්තක් තියෙනවා කියලත් හිතෙනවා ..එහෙම කියල නංගිව අත අරින්න මට බැහැ මචන් ..නංගීත් මට සැහෙන්න ආදරෙන් ඉන්නවා ...ඒත් මචන් ලගක් වෙනකම්ම අපිට ගෙදර කැමති කරව ගන්න බැරි උනා ...විශේෂයෙන් අපේ තාත්තව ...කොහොම හරි අන්තිමටම තාත්තා මේකට කැමති උනා නොකර බැරි කමට ..ඒත් මචන් දැන් තාත්ත මගේ එක්ක කතා කරන්නේවත් නැහැ ...මට තේරෙනවා ගොඩක් කලකිරීමෙන් තාත්තා ඉන්නේ ..මට මේක මාරම අප්සට් බන් ..නංගිත් ලොකු කැමැත්තක් නැහැ තාත්තගේ අසිර්වාදය නැතුව marry කරන්න ...මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ...

mona uttak da ban me