ආදර සීනුව ................

Oct 15, 2009
2,298
138
0
Gampaha
hi friends....

kohomada oyalata?onna man hithuwa kapukam karanna patan ganna.eththatama love karanna asa aya methanata enna.methanata ewith tamange sahakaaraya ho sahakaariya hoyaganna.hebei awankawa.hodada?

den idala patan gannawa me thread1.godak useful wei kiyala hithanawa awanka adarayak karanna balaporoththu wena ayata saha awanka adarayak labanna asa ayata.


good luck all !!!
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ අඩවියේ චරිතවත් ගතිගුණ තියෙන කෙල්ලෙක් හොයා ගන්න බෑ..
    කොහොම වුනත්.. යාලුවාගේ උත්සහයේ හෑටියට..
    මට නම් පෙන්නේ..
    යාලුවා කපු කමේ මාර්ගයෙන් කෙල්ලෙක් හොයා ගන්න වෑයම් කරනවා වගේ.. :D
    මං නම් කියන්නේ ඒ වගේ අදහසක් තියෙනවා නම් ඒ දේ නෑති කර ගන්න කියලායි..
    හේතුව අපේ කොල්ලෙක් දුක් විදිනවා බලා ගෙන ඉන්න බෑරි හින්දායි මෙහෙම කිව්වේ.. :D
     

    jude malinda

    Member
    Dec 14, 2009
    173
    11
    0
    මේ අඩවියේ චරිතවත් ගතිගුණ තියෙන කෙල්ලෙක් හොයා ගන්න බෑ..
    කොහොම වුනත්.. යාලුවාගේ උත්සහයේ හෑටියට..
    මට නම් පෙන්නේ..
    යාලුවා කපු කමේ මාර්ගයෙන් කෙල්ලෙක් හොයා ගන්න වෑයම් කරනවා වගේ.. :D
    මං නම් කියන්නේ ඒ වගේ අදහසක් තියෙනවා නම් ඒ දේ නෑති කර ගන්න කියලායි..
    හේතුව අපේ කොල්ලෙක් දුක් විදිනවා බලා ගෙන ඉන්න බෑරි හින්දායි මෙහෙම කිව්වේ.. :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ඕකනම් මහා භයානක රස්සාවක් මචන් ..
    ඕකෙන් වෙන්නේ උඹත් හොඳ අත්තකට මාට්ටු වෙන එක ..
    ඔයාගේ බලාපොරොත්තුව එකනම් ජයවේවා කියනවා මාත්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :eek::eek::shocked::shocked:
    යකෝ උබට මේකෙ ඉන්න කෙල්ලෝ ටික අල්ලගෙන ගහයි :lol::lol:

    නෑ, එහෙම වෙන්නේ නෑ..:confused::no:
    හේතුව.. හොද චරිතයක් ඇති කෙල්ලෙක් තමා හොද නැති චරිතයක් කියලා පිලිගන්නේ නෑ නේ.. :lol:
    ඒ හින්දා. ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    :D
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    hi

    machansla,meka man wenuwen daapu thread 1k neme.elakiri ewunta demme.mata kello one ne.bar1ke mata one dewal okkoma tiyenawa.kalaya boruwata kello wenuwen nasti karanna kemati ne.man echchara pendek nemei.1 terum ganilla.kello kiyanne kollonwa winasa karanna apu virus wage.1 tamai etta.ewa athe durin tiyaganna taramata hodai.ona welawata witharak prayojana aran ayin karapalla.nettan ellunoth galawanna beri wenawa.kawruhari asaranayek innawanam uta help1k widihatai man me thread1 demme.nethuwa mata mol amaruwa wedi wela neme.(sorry ehema kiwwata)

    one nettan rep nokara idapan.ona ewun rep karaganne nethei.kohomath ban hari hedichcha kellek mewata ringanne ne.1 tamai eththa.ehew 1ke meken kello hoyaganna taram mata amaruwak ettet ne.mata oneth ne bothal tiyenakan.kello kiyana jatiya ona welawata witharak prayojanayata ganilla.dannawane itin one mokatada kiyala.

    hee hee.ara wedeta tamai.

    jaya wewa !!!



    :yes::yes::yes::yes::yes:
     
    Last edited: