අද කාලේ පෙම්වතුන් පෙම්වතියන් ගොඩක් දෙනෙක් අදහස් හුවමාරු කරගන්නේ text message වගේ දේවල් වලින් නේ .
ඒත් මම පොඩි කාලේ අයියලා අක්කලා කරේ ආදර හසුන් ,ඒ කියන්නේ love letters වලින් . ඒක එක්තරා විදිහකට සුන්දර දෙයක් කියලා තමයි අපේ සිංහල සර් නම් කිව්වේ .
මට මගේ ප්‍රියම්බිකාවටත් love letter එකක් ලියන්න ආසාවක් ආවා .
ඒත් කවදාවත් ලියලා නැති නිසා කොහොමද මේක ලියන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ .
මට මේක ගලපලා ලියන්න උදව්වක් දෙන්න පුලුවන් කවුරැහරි එළකිරියේ ඇති කියලා හිතනවා .