අධ්යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ![]()
ලව් එක කරගෙන පලයං![]()
උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි![]()
අධ්යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව්![]()
බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ![]()
නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද![]()
ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ![]()
අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම්![]()
![]()




elatama kiyala tyenawa.....



