ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්

    මචන්ලා, මචින්ලා..........

    මම ලගක් වෙනකම්ම හොඳට පාඩම් කරගෙන ඉගෙන ගැනීමට මුල් තැන දීල වැඩ කළා.... දැන් මාසෙකට වගේ උඩදී මට කෙල්ලෙක් සෙට් උනා,,. ඔකයිට කලින් වන්නම් ඔක්කොම නැටුවා. ඒ උනාට එක්සෑම් නිසා හැම එකම නතර කරලා මම එක්සෑම් එකට මුල් තැන දීල වැඩ කළා.... එත් මාසෙකට උඩදී මට කෙල්ලෙක් සෙට් උනානේ... එකී මට මැරෙන්න ලව්. මමත් එහෙමයි දැන්... ඒ අස්සේ තව කෙල්ලෙක් සෙට් උනා.. එකී මට මැරීගෙන ලව්... මම පොඩ්ඩක් ලව්....

    මේකයි මචන්ලා ප්‍රශ්නේ... දැන් මට පොතක් අල්ලන්නවත් හිත දෙන්නේ නෑ. ඔනවෙලාවක ෆෝන් එක අතේ මැසේජ් ගහනවා... හිත නිදහස් නැහැ... අමුතු ෆීලින්ග් එකක් මචන්ලා.. මම මීට කලින් කෙල්ලෝ දාගෙන හිටියා එත් මට මෙහෙම වෙලා නැහැ... එත් මේ ලව් එකේනම් මට මාරම ෆීලින්ග් එකක් තියෙන්නේ....

    හිත කියන්නෙම එය එක්ක කතා කරහන් කියලා, පාඩමක් කරන්නෙම නෑ... ගෙදරින් මාව මරන් කන්න හදනවා එක නිසා....

    මම මොකද මචන්ලා කරන්නේ....???? මට වයස 23යි... මේ මාසෙට 24 ලබනවා,....

    ජෝක් නොකර. බොක්කෙනම මම මේකට විසදුමක් දෙන..... :(:(:(:(

    ස්තුති
     
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අධ්‍යාපනයට මුල් තැන දියන්.උඹ තැනකට ආවොත් උඹේ පස්සෙන් ඕන තරම් කෙල්ලෝ එයි.ආසාවට තැන දුන්නොත් ඔය ඉන්න කෙල්ලත් සමහර විට උඹට නැතිවෙයි.බොක්කෙන් ලව් කලා කියපු එකියෝ කීදෙනෙක් නම් බූට් තියලා කොල්ලන්ගේ අනාගතය විනාශ කරලා ඇතිද.ගෑණු නම් විශ්වාස කරන්න එපා පුතෝ එච්චරයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: errorz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,674
    40,259
    113
    ඉගෙනීම් කටයුතු වලට පාඩු නොවෙන විදිහට 10ක් හරි පුළුවන් නම් කරගෙන යන්න. හැබැයි පාඩු වෙනවා නම්, එක කෑල්ලක් වත් කරන්න එපා. කෙල්ලෝ තාවකාලිකයි, ඉගෙන ගත්තු දේ සදාකාලිකයි.

    කාගෙන්වත් උපදෙස් අරගෙන විසඳගන්න බැහැ. මේ ප්‍රශ්නෙන් මිදෙන්න එකම ක්‍රමේ උබේ හිතෙන්ම තමයි. අත් දැකීමෙන් කියන්නේ.
     
    • Like
    Reactions: errorz

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    අධ්‍යාපනයට මුල් තැන දියන්.උඹ තැනකට ආවොත් උඹේ පස්සෙන් ඕන තරම් කෙල්ලෝ එයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
    ලව් එක කරගෙන පලයං :yes: :yes:
    උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
    අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
    බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
    නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
    ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
    අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled: :baffled:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒකියන්නේ උඹ කෙල්ලො දෙන්නෙක් රන් කරනවද දැන් උඹ දාමාගෙන sms යවනව ඇති නේද? ලව් එක පෙනෙයි දෙන්නට sms මාරුවෙලා ගිය වෙලාවක
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
    ලව් එක කරගෙන පලයං :yes: :yes:
    උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
    අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
    බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
    නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
    ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
    අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled: :baffled:

    :baffled:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    :rofl::rofl:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඔතනින් ලස්සන එක මට outsource කරපන්. exams,project වැඩ තිබ්බත් උඹට කරන උදව්වක් විදියට මම run කරගන්නම්. :lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබට වයස 24යි කිව්වා නේද? මැරීගෙන ඉගෙන ගන්නවා කියන්නේ තාම ජොබක් කරන්නේ නෑ කියන එකනේ. සමහරවිට ඒ කෙල්ලොන්ගේ සෙනසුරු උච්ච වෙලා ඇති, නැත්තන් උබේ ගුරු නීච වෙලා ඇති.

    ඉගෙනගෙන කාටද බං හරි ගියේ. කසාද බදින උන්ටනේ හරි ගිහින් තියෙන්නේ ලෝකේ. අතින් කටින් ලමයි එල්ලාගෙන ශොපින් යනවා තරම් ආතල් එකක් තවත් කොහෙද තියෙන්නේ :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
    ලව් එක කරගෙන පලයං :yes: :yes:
    උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
    අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
    බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
    නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
    ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
    අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled: :baffled:
    ඒ උබ මගේ ෆේක් එකක්ද බන්??? කියන්න ගිය එක එහෙම්මම කියලනේ:baffled::baffled:

    අනික බන් ඔය ඩිග්‍රියක් ගැහුවා වගේද ඉක්මට හුරතල් පොඩි එකෙක් හදාගන්න එක... දරුවෝ කියන්නේ රටක් වටිනා දෙයක්
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,143
    2,388
    113
    love nisa study walata thitha thiyanna epa yakoooo eka hamadaama thiyena deyak...kellonm wiswaasa karanna bari jathiyak kiyala uba dannawane eka amuthuwen kiyanna ona nahane.
     
    ඔය case 2ම ගැන කෙල්ලො දෙන්නටම කියපන් .උබ ඉන්න තත්වය විස්තර කරල කියපන්.අහපන් මන් ඉලගට මොකද්ද කරන්නෙ කියල එකිගෙන්ම.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉගෙනීම් කටයුතු වලට පාඩු නොවෙන විදිහට 10ක් හරි පුළුවන් නම් කරගෙන යන්න. හැබැයි පාඩු වෙනවා නම්, එක කෑල්ලක් වත් කරන්න එපා. කෙල්ලෝ තාවකාලිකයි, ඉගෙන ගත්තු දේ සදාකාලිකයි.

    කාගෙන්වත් උපදෙස් අරගෙන විසඳගන්න බැහැ. මේ ප්‍රශ්නෙන් මිදෙන්න එකම ක්‍රමේ උබේ හිතෙන්ම තමයි. අත් දැකීමෙන් කියන්නේ.

    Sirawatama kello hitiyata kamak na mulin igena ganna wade karapan.. salli nathnam kella ubawa badida nane:no:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    උඹට ඒකත් / අරකත් /ඔය ඉගෙනීමත් නැතිවෙයි .කල්පනාවෙන් තීරණ ගනින්
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මාසෙකට වගේ උඩදී මට කෙල්ලෙක් සෙට් උනා,. ඒ උනාට එක්සෑම් නිසා හැම එකම නතර කරලා මම එක්සෑම් එකට මුල් තැන දීල වැඩ කළා.... එත් මාසෙකට උඩදී මට කෙල්ලෙක් සෙට් උනානේ... එකී මට මැරෙන්න ලව්. මමත් එහෙමයි දැන්... ඒ අස්සේ තව කෙල්ලෙක් සෙට් උනා.. එකී මට මැරීගෙන ලව්... මම පොඩ්ඩක් ලව්....

    uba oya kello 2ma nawaththuwth , twa kellek xam ekta kalin set kra gnnwa...