ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්
මචන්ලා, මචින්ලා..........
මම ලගක් වෙනකම්ම හොඳට පාඩම් කරගෙන ඉගෙන ගැනීමට මුල් තැන දීල වැඩ කළා.... දැන් මාසෙකට වගේ උඩදී මට කෙල්ලෙක් සෙට් උනා,,. ඔකයිට කලින් වන්නම් ඔක්කොම නැටුවා. ඒ උනාට එක්සෑම් නිසා හැම එකම නතර කරලා මම එක්සෑම් එකට මුල් තැන දීල වැඩ කළා.... එත් මාසෙකට උඩදී මට කෙල්ලෙක් සෙට් උනානේ... එකී මට මැරෙන්න ලව්. මමත් එහෙමයි දැන්... ඒ අස්සේ තව කෙල්ලෙක් සෙට් උනා.. එකී මට මැරීගෙන ලව්... මම පොඩ්ඩක් ලව්....
මේකයි මචන්ලා ප්‍රශ්නේ... දැන් මට පොතක් අල්ලන්නවත් හිත දෙන්නේ නෑ. ඔනවෙලාවක ෆෝන් එක අතේ මැසේජ් ගහනවා... හිත නිදහස් නැහැ... අමුතු ෆීලින්ග් එකක් මචන්ලා.. මම මීට කලින් කෙල්ලෝ දාගෙන හිටියා එත් මට මෙහෙම වෙලා නැහැ... එත් මේ ලව් එකේනම් මට මාරම ෆීලින්ග් එකක් තියෙන්නේ....
හිත කියන්නෙම එය එක්ක කතා කරහන් කියලා, පාඩමක් කරන්නෙම නෑ... ගෙදරින් මාව මරන් කන්න හදනවා එක නිසා....
මම මොකද මචන්ලා කරන්නේ....???? මට වයස 23යි... මේ මාසෙට 24 ලබනවා,....
ජෝක් නොකර. බොක්කෙනම මම මේකට විසදුමක් දෙන.....

ස්තුති