ආදර හා අධ්‍යාපන ප්‍රශ්නයක්

ThunderBird93

Member
Nov 2, 2015
216
20
0
kandy
අධ්‍යාපනේ දාපං බං බල්ලට ඉගෙන ගෙන කාටද හරිගියෙ :no: :no:
ලව් එක කරගෙන පලයං :yes: :yes:
උඹට මොනා වුනත් F පිට F ගැහුවත් ඒකි හැමදාම උඹේ ලඟින් ඉඳියි :yes: :yes:
අධ්‍යාපනේ කවද කරගන්න බැරිද බං දරු මල්ලො හදල පැන්ශන් ගිහිං හැටක් හැත්තෑවක් වෙලා නිකං ඉන්නකොට ඉගෙන ගන්නවනෙ ඒ වගේද ලව් :yes: :yes:
බලහං නිව්ටන්ල, නිකොලා ටෙස්ලල බඳින්නෙවත් නැතුව ඉගෙන ගත්ත අද උන්ට මොකෑ වුනේ ? යන එන මං නෑනෙ :no: :no:
නිව්ටන් නම ඇහැද්දි ලඞ්කාවෙන්ම කී දෙනෙක් උන්ට සාප කරනවද :sorry: :sorry:
ඒ වගේද බලපං රෝමියෝ ජුලියට්, වැලන්ටයින්, රාවනා සීත මේ කාටවත් කවුරුත් මොකුත් කියන්නෑනෙ :D :D
අලුත් අවුරුද්දේ ලව් එක සාර්ථකව කරගෙන යන්න සුභ පැතුම් :baffled:
:baffled:

:yes::yes::yes::yes:
elatama kiyala tyenawa.....
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි සමහරුන්ට තමන් පරිහානියට පත් වෙනවා එත් උනට තෙරෙන්නේ නැහැ එ අතින් උබ හොදයි

කෙල්ලො දෙන්නව මතක් කරලා හොද අතේ පාරක් ගහලා, තු නොදකින් තොලොන්චි වෙයන් තොපිලා දෙන්නම කියලා

හොදට පාඩම් කරලා ගොඩ දාගනින් එක්ස් සැම් මොකද ? කෙල්ලෝ බදින්න යද්දි කියන්නේ අපේ ගෙදරින් හොයන්නේ ඩොක්ටර් කෙනෙක් ඉන්ජියර් කෙනෙක් අපේ තත්තිගේ යාලුවෙක් ගේ පුතෙක් ප්‍රොපොස් කරා මට එයාව බදින්න වෙනවා, ඔයාට අහනන් අපේ ගෙදරින් හරියට පර්මනට් ජොබ් එකක් වත් නැහැ ස්ටෙබල් නැහැ නේ ඉතින් ඔයට මට වඩා හොදකෙනෙල් ලැබෙයි කියයි, එක නිසා මගේ මල්ලියේ පාඩම් කරපන් මචෝ උබලට උදව් වෙන්න එල කොල්ලො ඔන තරම් කිරියේ ඉනන්වා , අනික හොඩහ් කෙල්ලො නම් පාඩම් කරන වෙලවට මැසෙජ් එකක් දැම්මහම උදව් කරනවා බන් පාඩම් කරන්න කියලා , අනික තමගේ වැරදි වලට කොච්චර පසු තැවුනත් අනුන්ට ඇගිල්ල දික්කරන්න බැහැ මචෝ අවුරුදු 28 ක් වෙද්දිවත් හොද තැනක ඉන්න නම් මම කිව්ව දෙවල් කරපන් මචෝ ජය වෙවා !
 
Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    malli matath oya seen eka thibba berima thena mama kellawa dump kala for my better future mokada ekith maawa motivate kale nehe igana ganna kiyala mata theruna eki mage kaale kana bawa enisaa atha heriya den mama marry karala inne ammalage kemeththata marry kale
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    තව කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් කර ගනින් මන් නම් කියන්නේ. දෙන්නෙක් ඉදලා මොනව කරන්ඩද බං.
     
    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි සමහරුන්ට තමන් පරිහානියට පත් වෙනවා එත් උනට තෙරෙන්නේ නැහැ එ අතින් උබ හොදයි

    කෙල්ලො දෙන්නව මතක් කරලා හොද අතේ පාරක් ගහලා, තු නොදකින් තොලොන්චි වෙයන් තොපිලා දෙන්නම කියලා

    හොදට පාඩම් කරලා ගොඩ දාගනින් එක්ස් සැම් මොකද ? කෙල්ලෝ බදින්න යද්දි කියන්නේ අපේ ගෙදරින් හොයන්නේ ඩොක්ටර් කෙනෙක් ඉන්ජියර් කෙනෙක් අපේ තත්තිගේ යාලුවෙක් ගේ පුතෙක් ප්‍රොපොස් කරා මට එයාව බදින්න වෙනවා, ඔයාට අහනන් අපේ ගෙදරින් හරියට පර්මනට් ජොබ් එකක් වත් නැහැ ස්ටෙබල් නැහැ නේ ඉතින් ඔයට මට වඩා හොදකෙනෙල් ලැබෙයි කියයි, එක නිසා මගේ මල්ලියේ පාඩම් කරපන් මචෝ උබලට උදව් වෙන්න එල කොල්ලො ඔන තරම් කිරියේ ඉනන්වා , අනික හොඩහ් කෙල්ලො නම් පාඩම් කරන වෙලවට මැසෙජ් එකක් දැම්මහම උදව් කරනවා බන් පාඩම් කරන්න කියලා , අනික තමගේ වැරදි වලට කොච්චර පසු තැවුනත් අනුන්ට ඇගිල්ල දික්කරන්න බැහැ මචෝ අවුරුදු 28 ක් වෙද්දිවත් හොද තැනක ඉන්න නම් මම කිව්ව දෙවල් කරපන් මචෝ ජය වෙවා !

    මම සිරා කරන කෙල්ලනම් මට ටයිම් ටේබල් එකක් හදලා එකී තමා බනින්නේ දැන් වෙලාව හරි පාඩම් කරන්න කියලා.... පාඩම් කරන වෙලාවට හිත පිරෙන්න MSG එකක් දානවා පාඩම් මතක හිටින්නම......

    දැන් ලව් දෙකක් කරන්නේ නෑ... ඊයේ එකක් කෙල උනා... සිර එක අනිකට බැනලා අම්ම අප්පා මතක් වෙන්න..... එකත් හරි දැන්....
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ඉගෙනීම් කටයුතු වලට පාඩු නොවෙන විදිහට 10ක් හරි පුළුවන් නම් කරගෙන යන්න. හැබැයි පාඩු වෙනවා නම්, එක කෑල්ලක් වත් කරන්න එපා. කෙල්ලෝ තාවකාලිකයි, ඉගෙන ගත්තු දේ සදාකාලිකයි.

    කාගෙන්වත් උපදෙස් අරගෙන විසඳගන්න බැහැ. මේ ප්‍රශ්නෙන් මිදෙන්න එකම ක්‍රමේ උබේ හිතෙන්ම තමයි. අත් දැකීමෙන් කියන්නේ.
    :yes::yes::yes:
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    kohewath inna kim*wal passe yan nathuwa... a*parak gahala oya asahane nathikaraganin..... Salli athnam kello onitharam ubalagata ei,,,salli nathida ube demawpio denna witharai inne thun wela kanna dennath :D :D

    jeewithe godadagain bn hamadetama kalin :)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mulin padam karala vibage goda daganin..uba vidage anagena nannaththara unoth aniva kella ubava dala yanava..uba vibage goda dagena thanakata avoth ubata kello ekata 10k hoyaganna puluvan..