ආදායම් බලපත්‍රය

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    මචන්ලා බයික් එකේ ආදයම් බලපත්‍රය ඉවරවෙනවා 23, NW තියෙන්නේ, මම ඉන්නේ කොලබ, කල්ඉකුත් වන දිනය ඉදිරියට කල් දාලා නැද්ද දන්නැ නේද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මචන්ලා බයික් එකේ ආදයම් බලපත්‍රය ඉවරවෙනවා 23, NW තියෙන්නේ, මම ඉන්නේ කොලබ, කල්ඉකුත් වන දිනය ඉදිරියට කල් දාලා නැද්ද දන්නැ නේද?
    ඔන්ලයින් ගන්න
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මගෙ එකත් තියෙන්නේ ගෙදර. මම කොලම්බ්. ඇල්ලුවොත් 4ටො එකක් තමා පෙන්නන්න වෙන්නේ
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    මටත් ඔය ප්‍රශ්නෙ. මම අවුරුදු පහකට කලින් හිටපු ගෙදර විකුණලා අලුත් ගෙදරකට ගියා. වාහනේ පොත තියෙන්නෙ පරණ හිටපු ගෙදර addrs එකට.

    ආදායම් බලපත්‍ර මේ හේතුව නිසා online ගන්ඩ බෑ.

    online system එක හදපු කට්ටියට මිනිස්සු ඇඩ්‍රෙස් මාරු කරනවා ගෙවල් මාරු කරනවා වගේ සිහිනෙක කල්පනා වෙලා නෑ වගේ.

    සිරි ලංකාව නේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මචන්ලා බයික් එකේ ආදයම් බලපත්‍රය ඉවරවෙනවා 23, NW තියෙන්නේ, මම ඉන්නේ කොලබ, කල්ඉකුත් වන දිනය ඉදිරියට කල් දාලා නැද්ද දන්නැ නේද?
    බස්නාහිර පළාතේ වාහන වලට නං කල්දැම්මා. ආයේ තවත් එක පළාතක කල් දැම්මා. මේ මාසේ ඉවරවෙනකන්.

    හැබැයි මතකේ හැටියට NW නං කල් දාලා නැහැ. ඒ නිසා පරක්කු උනොත් ඒ දිනවලට දඩ ගෙවන්න වෙයි.
     
    • Like
    Reactions: Solo Rider

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    මටත් ඔය ප්‍රශ්නෙ. මම අවුරුදු පහකට කලින් හිටපු ගෙදර විකුණලා අලුත් ගෙදරකට ගියා. වාහනේ පොත තියෙන්නෙ පරණ හිටපු ගෙදර addrs එකට.

    ආදායම් බලපත්‍ර මේ හේතුව නිසා online ගන්ඩ බෑ.

    online system එක හදපු කට්ටියට මිනිස්සු ඇඩ්‍රෙස් මාරු කරනවා ගෙවල් මාරු කරනවා වගේ සිහිනෙක කල්පනා වෙලා නෑ වගේ.

    සිරි ලංකාව නේ.
    සිරාවටම බන්.. අඩු තරමෙ ඩිලිවරි ඇඩ්‍රස් එකවත් මාරු කරන්න දෙන්න තිබ්බ
     
    • Like
    Reactions: Solo Rider

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    බස්නාහිර පළාතේ වාහන වලට නං කල්දැම්මා. ආයේ තවත් එක පළාතක කල් දැම්මා. මේ මාසේ ඉවරවෙනකන්.

    හැබැයි මතකේ හැටියට NW නං කල් දාලා නැහැ. ඒ නිසා පරක්කු උනොත් ඒ දිනවලට දඩ ගෙවන්න වෙයි.
    Province eken pitayannath bene bn case eka, mala magulak wela tiyenne den
     
    • Like
    Reactions: Solo Rider