මචන්ලා බයික් එකේ ආදයම් බලපත්රය ඉවරවෙනවා 23, NW තියෙන්නේ, මම ඉන්නේ කොලබ, කල්ඉකුත් වන දිනය ඉදිරියට කල් දාලා නැද්ද දන්නැ නේද?
ඔන්ලයින් ගන්නමචන්ලා බයික් එකේ ආදයම් බලපත්රය ඉවරවෙනවා 23, NW තියෙන්නේ, මම ඉන්නේ කොලබ, කල්ඉකුත් වන දිනය ඉදිරියට කල් දාලා නැද්ද දන්නැ නේද?
ඒ ඩ්රයිවින් ලයිශන් එක නේදදැන් දෙන්නෙ නෑ ආදායම් බලපත්රෙ. කල් දැම්ම දෙන එක.
බස්නාහිර පළාතේ වාහන වලට නං කල්දැම්මා. ආයේ තවත් එක පළාතක කල් දැම්මා. මේ මාසේ ඉවරවෙනකන්.මචන්ලා බයික් එකේ ආදයම් බලපත්රය ඉවරවෙනවා 23, NW තියෙන්නේ, මම ඉන්නේ කොලබ, කල්ඉකුත් වන දිනය ඉදිරියට කල් දාලා නැද්ද දන්නැ නේද?
සිරාවටම බන්.. අඩු තරමෙ ඩිලිවරි ඇඩ්රස් එකවත් මාරු කරන්න දෙන්න තිබ්බමටත් ඔය ප්රශ්නෙ. මම අවුරුදු පහකට කලින් හිටපු ගෙදර විකුණලා අලුත් ගෙදරකට ගියා. වාහනේ පොත තියෙන්නෙ පරණ හිටපු ගෙදර addrs එකට.
ආදායම් බලපත්ර මේ හේතුව නිසා online ගන්ඩ බෑ.
online system එක හදපු කට්ටියට මිනිස්සු ඇඩ්රෙස් මාරු කරනවා ගෙවල් මාරු කරනවා වගේ සිහිනෙක කල්පනා වෙලා නෑ වගේ.
සිරි ලංකාව නේ.
Province eken pitayannath bene bn case eka, mala magulak wela tiyenne denබස්නාහිර පළාතේ වාහන වලට නං කල්දැම්මා. ආයේ තවත් එක පළාතක කල් දැම්මා. මේ මාසේ ඉවරවෙනකන්.
හැබැයි මතකේ හැටියට NW නං කල් දාලා නැහැ. ඒ නිසා පරක්කු උනොත් ඒ දිනවලට දඩ ගෙවන්න වෙයි.