ආදායම් බලපත්‍ර අලුත් කිරීම

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    අද අදායම් බලපත්‍ර හැදුවේ බන්.ඒත් හිතපු තරම් ලොකු දඩයක් ගැහුවේ නෑ බන්.මාස 2යි දවස් 2ක් පහු වෙලා මට දඩ ගැහුවේ රුපියල් 90යි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔන්ලයින් ගනින් මචන්. වැඩේ පට්ට ලේසියි.
    ඉන්ෂුවරන්ස් එකේ විස්තරයි දුම්පරික්ෂාවෙ විස්තරයි දුන්නම වැඩේ ගොඩ. අපේ ඩෙබිට් හරි ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ගෙවන්න පුලුවන්. ඕව ගන්න රස්තියාදුවෙලා හැඟීමෙන් කට්ට කනවට වඩා මේක පට්ට ලේසියි.
    government.lk එකේ පුලුවන්...
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    Penalties

    As the licensing year of a motor vehicle commence from the day and the month on the date of the first registration of that motor vehicle, be made within three working days of the corresponding day of the corresponding month (hereinafter called “the due date for the payment of license fee”) of the year in respect of which the license is applied for When a period is not exceeding 6 months has elapsed after the due date of payment of license fees-10% of the prescribed annual fee.

    License for a newly registered vehicle shall be taken within 7 days, and if the said period is exceed 10% of the prescribed annual fee.

    When a period of over 6 month s but less than 12 months has elapsed after the due date for payment of license fees 20% of the prescribed annual fee.

    When a period is over 12 months has elapsed after the due date for payment of license fees 30% of the prescribed annual fee.:):)

    මචන් Honda CM125 එකක් තියෙනවා අපෙ නැන්දලා ගෙදර, අවුරුදු 3කින් විතර ලයිසන් කරල නෑ, මෙහෙම බැලුවොත් අවුරුදු 3ටම 30% දඩ ගෙවලා වැඩේ ශේප් කරගන්න පුලුවන් නේද?
     

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    මචන් Honda CM125 එකක් තියෙනවා අපෙ නැන්දලා ගෙදර, අවුරුදු 3කින් විතර ලයිසන් කරල නෑ, මෙහෙම බැලුවොත් අවුරුදු 3ටම 30% දඩ ගෙවලා වැඩේ ශේප් කරගන්න පුලුවන් නේද?

    Oka panalty eka witarai ban
    awrudu 3k licen karala nattan 3(licen fee+fine) man hitanne:)