ආදායම ලක්සෙට වැඩිද? ආ එන්න. Tax ගෙවමු.
අපි බොරුවට චන්දෙ දීපු වුන්ටයි හිටන්ටයි රවීටයි බැනලා වැඩක් නෑ.
රටේ ජනතාව විදියට මොනවහරි කරන්න වෙනවා.
තමන්ගෙ අදහස post කරපන්.
මම salary ගන්නෙ 25,000 යි මට කමක් නෑ කියලා ගොබ්බ විදියට හිතන්නෙපා.
මුන් Tax ගහලා හූරං කන්නෙ අපේ සල්ලි. වෙන කිසිම රටක කිසිම ආණ්ඩුවක් ගහන්නෙ නැති විදියට ගහන්නේ.
රනිල්ගෙ , හිටන්ගෙ , රවී ගෙ FB Page ටික වත් ඉදිරි දින කීපය තුල වනසමු.
ඊටපස්සෙ පාරට බහිමු ඔක්කොමලා.
ලෑස්තිද? මට නම් පක්ෂ වැඩක් නෑ. රටට ආදරෙයි අපේ දරුවන්ට රටක් ඕනෙ නිදහසේ ජිවත් වෙන්න.
ඒකයි.
හිතල බලපල්ලා. 