Echolink එකෙන් පුළුවන් ඒකට ලින්ක් කරලා තියෙන repeaters වලට සම්බන්ධ වෙන්න.
NEMISIS නියමයි වැඩේ, දිගටම කරගෙන යන්න.
NEMISIS නියමයි වැඩේ, දිගටම කරගෙන යන්න.
thanksමට මතක විදියට ඒ කරලා තිබුනෙ SDR එකකින්. SDR - Software defined radio
දැන් හෙන පොඩි ගනන් වලට USB SDR තියනවා, ෆ්‍රී සොෆ්ට්වෙයා තියනවා, ඒවලින් පුලුවන් KHz රේන්ජ් එකේ ඉඳන් GHz රේන්ජ් එක වෙනකන් ඕන දෙයක් රිසීව් කරන්න. Demodulation කරන්නෙ සොෆ්ට්වෙයා වලින් නිසා ඕනම විදියකට Demod කරන්න පුලුවන්. SDR එකට හොඳ ඇන්ටනාවක් දාගත්තම ඕන එකක් රිසීවු කරන්න පුලුවන්. හැබැයි නොයිස් පොඩ්ඩක් එන්න පුලුවන්. Transmit කරන්න තමයි වෙනම ට්‍රාන්ස්මීටරයක් ඕන වෙන්නෙ.
Ameture radio band සහ Airband එක වෙනස්, ගොඩක් Ameture radio වල සපෝට් කරන්නෙ අදාල බෑන්ඩ් විතරයි. ඒක නිසා ගොඩක වෙලාවට සාමාන්‍ය Ameture transcever වලින් ඒව අහන්න බැහැ, නමුත් සමහර ඒව තියනවා ඒවත් සපෝට් කරන.
meka matath dana ganna one.. Apita legaly use karanna puluwan bandwidth eka IND865-867Mhz da naththan AS923Mhz da?TFS
දැන් lora communication ජනප්‍රිය හින්දා ham radio replace කරන්න පාවිච්චි කරන්න පුළුවන් නේද ? (අනාගතයේ voice යවන්න තරම් lora දියුණු වුනාම)
lora communication ගැන ලංකාවේ නීතිමය තත්වය මොකක්ද?
cb radio commercial වාහන වලට පාවිච්චි කරන්න පුළුවන් නේද office එක contact කරන්න license නැතුව ?
TFS
දැන් lora communication ජනප්‍රිය හින්දා ham radio replace කරන්න පාවිච්චි කරන්න පුළුවන් නේද ? (අනාගතයේ voice යවන්න තරම් lora දියුණු වුනාම)
lora communication ගැන ලංකාවේ නීතිමය තත්වය මොකක්ද?
cb radio commercial වාහන වලට පාවිච්චි කරන්න පුළුවන් නේද office එක contact කරන්න license නැතුව ?
meka matath dana ganna one.. Apita legaly use karanna puluwan bandwidth eka IND865-867Mhz da naththan AS923Mhz da?
Wena thanakin receive karanawa kyla unta hyanna barida bn
machan ethakota ara tv channelwala UHF 10 ehema kiyanne ewa mona range ekeda thiyenne?KHZ walin kiwwoth? @NEMISIS
obapan yyako obapanමගෙ ජිප් එකෙ uhf එකක් තියනව . ඔච්චරයි දන්නේ
Ela ban thnks@hichchiputha meka balapan
Ela ban thnks@hichchiputha meka balapan