ඔවු ඒකත් එකක් තමයිඕන්න මේ වගේ වෙලාවකට වටිනව. ගන්න ඕන licence එක
තව International communication drill එහෙමත් තියනවා ඕවට prep වෙන්න, මාසෙකට විතර කලින් Tsunami communication drill එකක් තිබුනා
ඔවු ඒකත් එකක් තමයිඕන්න මේ වගේ වෙලාවකට වටිනව. ගන්න ඕන licence එක
gemmata exam ekath kara nam hariඕන්න මේ වගේ වෙලාවකට වටිනව. ගන්න ඕන licence එක
කලබල වෙන්න එපා.මේ වගේ වෙලාවට තමයි ඕවා වටින්නේ.
ජනතා විමුක්ති පෙරමුණ, පැලවත්ත කාර්යාලයට මේවා පරිත්‍යාග කරන්න.
1. ඔවු, ලයිසන් එක ගනිද්දි අවුරුද්දක් වැලිඩ් වෙන්න හරි අවුරුද 5ක් වැලිඩ් වෙන්න හරි ගන්න පුලුවන්. ඒක එක්ස්පයර් වෙන්න ලං උනාම රිනීවු කරන්න ඕන. ආයෙත් ආරක්ශක අමාත්‍යංශෙ ක්ලියර්නස් එක ගන්න ඕන. අපි TRC එකට renewal form එක දුන්නම එතනින් සේරම වැඩ ටික කරනවාමචන් ඔය license එක ගත්තට පස්සේ renew කරන්න ඕනෙද?
Exam එකට apply කරන්නේ කොහොමද ?
අපි ඩිවයිස් එකක්(Radio) ගන්න කලින්ම ලියිසන් එක අරන් ඉන්න ඕනෙද ?
Thanks machn,1. ඔවු, ලයිසන් එක ගනිද්දි අවුරුද්දක් වැලිඩ් වෙන්න හරි අවුරුද 5ක් වැලිඩ් වෙන්න හරි ගන්න පුලුවන්. ඒක එක්ස්පයර් වෙන්න ලං උනාම රිනීවු කරන්න ඕන. ආයෙත් ආරක්ශක අමාත්‍යංශෙ ක්ලියර්නස් එක ගන්න ඕන. අපි TRC එකට renewal form එක දුන්නම එතනින් සේරම වැඩ ටික කරනවා
2. එක්සෑම් එක ගැසට් කරනවා. එතකොට ෆෝම් එකක් තියනවා ඒක ෆිල් කරලා පොඩි ගානක් ගෙවලා එක්සෑම් එකට යන්න පුලුවන්
3. ලයිසන් එක නැත්තං ඩිවයිස් එකක් ලංකාවට ලීගලි ගේන්න බැහැ. ලයිසන් එක තියනවා නං, ඩිවයිස් එක ගේන්න කලින් TRC එකට request එකක් දාන්න ඕන, ඊට පස්සෙ ඒ රික්වෙස්ට් එක MOD එකට දානවා එතනින් ඩිවයිස් එකේ ස්පෙක් බලලා සහ අපේ clearnce එකක් ගන්නවා ඒ දෙක අරගෙන බලලා කියනවා මේක යූස් කරන එකට එයාලගෙ අවුලක් නැහැ කියලා, ඊට පස්සෙ TRC එකෙන් import controller ට ලෙටර් එකක් යවනවා මේ ඩිවයිස් එක ගේන එකට අවුලක නැහැ කියලා. ඔය ටික කරාට පස්සෙ ඩිවයිස් එකක් import කරන්න පුලුවන්. ගෙනාවට පස්සෙ ඒ ඩිවයිස් එක spec, clearnce docs ටික TRC එකට අරගෙන ගිහින් ඒ ඩිවයිස් එක අපේ ලයිසන් බුක් එකට දාගන්න ඕන.