ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕන්න මේ වගේ වෙලාවකට වටිනව. ගන්න ඕන licence එක
    ඔවු ඒකත් එකක් තමයි
    තව International communication drill එහෙමත් තියනවා ඕවට prep වෙන්න, මාසෙකට විතර කලින් Tsunami communication drill එකක් තිබුනා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ වගේ වෙලාවට තමයි ඕවා වටින්නේ.

    ජනතා විමුක්ති පෙරමුණ, පැලවත්ත කාර්යාලයට මේවා පරිත්‍යාග කරන්න.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    මේ වගේ වෙලාවට තමයි ඕවා වටින්නේ.

    ජනතා විමුක්ති පෙරමුණ, පැලවත්ත කාර්යාලයට මේවා පරිත්‍යාග කරන්න.
    කලබල වෙන්න එපා.
    වැඩේ ගානට යටින් යනවා මයි ඈෂ්
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,258
    2,445
    113
    Srilanka
    මචන් ඔය license එක ගත්තට පස්සේ renew කරන්න ඕනෙද?
    Exam එකට apply කරන්නේ කොහොමද ?
    අපි ඩිවයිස් එකක්(Radio) ගන්න කලින්ම ලියිසන් එක අරන් ඉන්න ඕනෙද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මචන් ඔය license එක ගත්තට පස්සේ renew කරන්න ඕනෙද?
    Exam එකට apply කරන්නේ කොහොමද ?
    අපි ඩිවයිස් එකක්(Radio) ගන්න කලින්ම ලියිසන් එක අරන් ඉන්න ඕනෙද ?
    1. ඔවු, ලයිසන් එක ගනිද්දි අවුරුද්දක් වැලිඩ් වෙන්න හරි අවුරුද 5ක් වැලිඩ් වෙන්න හරි ගන්න පුලුවන්. ඒක එක්ස්පයර් වෙන්න ලං උනාම රිනීවු කරන්න ඕන. ආයෙත් ආරක්ශක අමාත්‍යංශෙ ක්ලියර්නස් එක ගන්න ඕන. අපි TRC එකට renewal form එක දුන්නම එතනින් සේරම වැඩ ටික කරනවා

    2. එක්සෑම් එක ගැසට් කරනවා. එතකොට ෆෝම් එකක් තියනවා ඒක ෆිල් කරලා පොඩි ගානක් ගෙවලා එක්සෑම් එකට යන්න පුලුවන්

    3. ලයිසන් එක නැත්තං ඩිවයිස් එකක් ලංකාවට ලීගලි ගේන්න බැහැ. ලයිසන් එක තියනවා නං, ඩිවයිස් එක ගේන්න කලින් TRC එකට request එකක් දාන්න ඕන, ඊට පස්සෙ ඒ රික්වෙස්ට් එක MOD එකට දානවා එතනින් ඩිවයිස් එකේ ස්පෙක් බලලා සහ අපේ clearnce එකක් ගන්නවා ඒ දෙක අරගෙන බලලා කියනවා මේක යූස් කරන එකට එයාලගෙ අවුලක් නැහැ කියලා, ඊට පස්සෙ TRC එකෙන් import controller ට ලෙටර් එකක් යවනවා මේ ඩිවයිස් එක ගේන එකට අවුලක නැහැ කියලා. ඔය ටික කරාට පස්සෙ ඩිවයිස් එකක් import කරන්න පුලුවන්. ගෙනාවට පස්සෙ ඒ ඩිවයිස් එක spec, clearnce docs ටික TRC එකට අරගෙන ගිහින් ඒ ඩිවයිස් එක අපේ ලයිසන් බුක් එකට දාගන්න ඕන.
     
    • Love
    Reactions: LZP1992 and nooby

    Thanks machn,
    "එක්සෑම් එක ගැසට් කරනවා" - meka dekkoth me thread eke update ekak daanako mchn
     
    • Like
    Reactions: LZP1992