ආනයන වියදම් ඉක්මවා අපනයන ආදායම් වැඩිවේ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉතින් සජිය ආවම ලැබෙන 20000 අලුත් බැටරි එකක් ගනින්කෝ
    මන් මොකාගෙවත් කටට ගන්නෙ නෑ
    වෙලා තියනදෙ තෙරුම් ගන්න බැරි උබෙ බුද්ධිමට්ටමෙ අවුලක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    යකෝ ආනයන නවත්වලා තියෙනකොට ආනයන වියදම කියලා එකක් නෑනේ

    එතකොට අපනයන ආදායම වැඩිවෙනවා තමයි

    තැරි දාර බයියන්නට ඕවා තේරෙන්නේ නෑනේ
    ඇයි වාහන වලට ගහන තෙල් අර උබල ගේ ගෙදර තවු ලොකුවෙච්ඡ ලිදෙන් ද ගන්නේ 🤣🤣🤣
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පකෙ ජය
    ඉස්සර රු7500ට තිබුන ලැපටොප් බැටරිය දැන් 10500
    උබලගෙ ගෙදර ටීවි එක කඩාගනින්කො
    ඔය බන නෑ එතකොට
    ඔයා ජිවත් වෙන්නේ ලැප්ටොප් බැටරි කාලද ? ලැප්ටොප් බැටරි කියන්නේ දවස ගානේ වෙනස් කරන දෙයක්ද ? බැටරි ගණන් යන්න හේතුව මුලින් සොයන්න.
    ඇයි ඔබට ඔය තරම් රිදෙන්නේ ? මම ලියපු දේ ඔබට විතරක් වැරදි උනේ ඇයි ?
     
    • Haha
    Reactions: Dragon Kolla

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    71 කරපු වැඩේ හරි නන් දැන් ලෝකේ සංවෘත ආර්තික තියන රටවල් නැත්තේ ඇයි? No politics,only for education purpose....කොහොම හරි මේ විදිහට දිගටම තියන් යන්න පුලුව්න් නන් හොදයි
    එදා ඒ දේ කරනකොට රටම විරුද්ධ උන නිසානේ 77 විවෘත ආර්ථිකය ගෙනාවේ. එතනින් එහාට ඒ ගැන කතා කරලා වැඩක් නෑ.

    විවෘත ආර්ථිකය තුල වුනත් අපි ලබාගත යුතු නියම වාසි ලබා නොගත් නිසයි අපිට ඒ දේ ගැන නැවත සිතන්න වෙලා තියෙන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔයා ජිවත් වෙන්නේ ලැප්ටොප් බැටරි කාලද ? ලැප්ටොප් බැටරි කියන්නේ දවස ගානේ වෙනස් කරන දෙයක්ද ? බැටරි ගණන් යන්න හේතුව මුලින් සොයන්න.
    ඇයි ඔබට ඔය තරම් රිදෙන්නේ ? මම ලියපු දේ ඔබට විතරක් වැරදි උනේ ඇයි ?
    බැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරා
    ෆොන් එක කැඩුනමත් විසිකරලා දාපන් ෆොන් කන්නද කියලා

    ලූනු බද්ද 35කින් වැඩිකරලා,
    ලූනු කන්න එපා ආයෙ
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    බැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරා
    ෆොන් එක කැඩුනමත් විසිකරලා දාපන් ෆොන් කන්නද කියලා
    sirawatama bn. amu pissekda koheda mu
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,878
    113
    මාලඹේ
    බැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරා
    ෆොන් එක කැඩුනමත් විසිකරලා දාපන් ෆොන් කන්නද කියලා
    අැයි මතක නැද්ද කාලයක FB Block කරේ 😀😀😀
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    බැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරා
    ෆොන් එක කැඩුනමත් විසිකරලා දාපන් ෆොන් කන්නද කියලා

    ඇයි මේ track පැනලා ? ආනයනය නැවැත්තුවා කියල ස්ථිරවම කියන්න පුලුවන්ද ? එහෙම නැතිනම් ඒක හේතුවක් කරගෙන බැටරි ගෙන්නන අය ගණන් වැඩි කරාද ? දැන් මේ රටට කාටවත් ලැප්ටොප් බැටරි ගෙන්නන්න බැරිද ?

    ෆෝන් ගැන මම කතා කරේ නෑ. මම කිව්වද කිසි දෙයක් විසි කරන්න කියලා ? ඔබේ සිතුවිලිවලට මා වගකියන්න බැඳී නොමැත මිතුරේ.......

    මම කියපු දේ ආවේගශීලි නොවී කියවා හොඳට හිතල බලන්න. එවිට යතාර්ථය තේරේවි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඇයි මේ track පැනලා ? ආනයනය නැවැත්තුවා කියල ස්ථිරවම කියන්න පුලුවන්ද ? එහෙම නැතිනම් ඒක හේතුවක් කරගෙන බැටරි ගෙන්නන අය ගණන් වැඩි කරාද ? දැන් මේ රටට කාටවත් ලැප්ටොප් බැටරි ගෙන්නන්න බැරිද ?

    ෆෝන් ගැන මම කතා කරේ නෑ. මම කිව්වද කිසි දෙයක් විසි කරන්න කියලා ? ඔබේ සිතුවිලිවලට මා වගකියන්න බැඳී නොමැත මිතුරේ.......

    මම කියපු දේ ආවේගශීලි නොවී කියවා හොඳට හිතල බලන්න. එවිට යතාර්ථය තේරේවි.
    කාගෙද බං උඹ 🤔
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,650
    113
    a stupid post....obviously the imports were restricted and people were not out so demand was less. this is not the true picutre . it will fall even more due to backward pressure...after they come out.
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    යකෝ ආනයන නවත්වලා තියෙනකොට ආනයන වියදම කියලා එකක් නෑනේ

    එතකොට අපනයන ආදායම වැඩිවෙනවා තමයි

    තැරි දාර බයියන්නට ඕවා තේරෙන්නේ නෑනේ

    Ow ban, balapanko vehicle import restriction ain karala aye ewa gennanna gatama import cost eka 100% wadi wela $$$ eka uda yanne nadda kiyala.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    oya ithin import restrict karapu hinda. digatama oya wade karanna behe
    puluwan tharam export business hadannna one
    මේ වගේ දේවල් දිහා පාට කණ්ණාඩියෙන් බලන්න එපා. පොදුවේ රටක් විදිහට ලබපු ජයක් නේද ?

    කොරෝනා නිසා හෝ අපි කරපු කැපවීම ඉදිරියටත් පවත්වාගන්න උත්සාහ කරමු. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමු.

    සමහර දේවල් කැමති උනත් නැතත් අපිට පිටින් ගේන්න වෙනවා. නමුත් මේ රටේ හදාගන්න පුළුවන් දේ උපරිමයෙන් හදාගන්න උත්සාහ කරමු.

    1971 කරපු දේ 1977 පස්සේ හරි කියල තේරුණු වයසක බොහෝ දෙනෙක් ඒ ගැන මා සමග පවසමින් කනගාටු වෙලා තියෙනවා. අපිත් එම වැරැද්ද නොකර ඉදිරි පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගමු..... !

    Okata hethuva maasa 3ka production adaala vuna nisa ekathuvuna orders June, July vala thamai shipment (navgatha) karala thiyenne. Godak affect vela thiyenne apparel sector ekata.
    මේ වගේ දේවල් nuvana pavichchikarala බලන්න.
     
    • Like
    Reactions: SLhuman

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    71 කරපු වැඩේ හරි නන් දැන් ලෝකේ සංවෘත ආර්තික තියන රටවල් නැත්තේ ඇයි? No politics,only for education purpose....කොහොම හරි මේ විදිහට දිගටම තියන් යන්න පුලුව්න් නන් හොදයි
    77 ලංකාවේ ආර්ථිකේ එක සැරේ open කලා සීමාවක් නැතිව. එකෙන් උනේ දේශීය නිෂ්පාදන බිද වැටුනා. ඒ හා සමානව හිටිය ඉන්දියාව කලේ ටික ටික open කල එක. උදා. උන්ගේ තිබ්බේ ambassador කියලා ඉන්දියන් vehicle බ්‍රෑන්ඩ් එකක්. උන් කලේ ඒවත් එක්ක අනිත් පිටරට factories එහෙ හදලා අඩුම තරමේ assemble වත් කරපු එක. hero honda හොද උදාහරණයක්. එහෙමයි කරන්න තිබ්බේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Apita

    apita yuddeth ekka ewa karaganna bari una wenna barida
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Apita

    apita yuddeth ekka ewa karaganna bari una wenna barida
    නැහැ බොස්. ලුනු මිදී එහෙම යාපනේ වවාගෙන අවේ. දිගටම ගියානම් එහෙ ගොවියොන්ට හොද කලක් එනවා. අතමිට සරුනම් යුද්දයක් වෙන්න තියෙන chance එක අඩුයි මට හිතෙන විදිහට.
     
    • Love
    Reactions: ShehanAM

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඇයි මේ track පැනලා ? ආනයනය නැවැත්තුවා කියල ස්ථිරවම කියන්න පුලුවන්ද ? එහෙම නැතිනම් ඒක හේතුවක් කරගෙන බැටරි ගෙන්නන අය ගණන් වැඩි කරාද ? දැන් මේ රටට කාටවත් ලැප්ටොප් බැටරි ගෙන්නන්න බැරිද ?

    ෆෝන් ගැන මම කතා කරේ නෑ. මම කිව්වද කිසි දෙයක් විසි කරන්න කියලා ? ඔබේ සිතුවිලිවලට මා වගකියන්න බැඳී නොමැත මිතුරේ.......

    මම කියපු දේ ආවේගශීලි නොවී කියවා හොඳට හිතල බලන්න. එවිට යතාර්ථය තේරේවි.

    import කරන්න බැරි නෑ. import කරන බඩු වලට ඉස්සර වගේ TT payment කරන්න බෑ. අඩුම 6 months LC එකක් දාන්න ඔනේ. ඒ කියන්නේ overseas supplier ට සල්ලි හම්බ වෙන්නේ බඩු එවලා මාස 6 කට පස්සේ. TT කරොත් දවස් 3න් overseas supplier ට සල්ලි හම්බ වෙනවා. මේ කොරෝනා අස්සේ තියන sales වලටත් කෙල වෙලා තියෙද්දි බඩු එවලා සල්ලි හම්බවෙනකන් මාස 6ක් බලන් ඉන්නේ එහෙමත් එකෙක් තමයි. ගොඩක් උන් බෑ කියනවා. මේ නිසා පොඩි පොඩි ගණන් වල imports කරපු උන් ටික ඉවරයි.

    මාස 6යේ LC එකට කැමති වෙන supplier නිකන්ම ඒකට කැමති වෙන්නේ නෑ. Order එකේ total value එකට සියයට ගානක් වැඩිපුර සල්ලි ගන්නවා. මෙහෙම වැඩිපුර ට ගෙවන්න වෙන නිසා එහෙම ගෙන්නන බඩු වල ගාන වැඩියි. electronics ඔක්කොම ගණන් යන්න එක හේතුවක් ඕක.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    නැහැ බොස්. ලුනු මිදී එහෙම යාපනේ වවාගෙන අවේ. දිගටම ගියානම් එහෙ ගොවියොන්ට හොද කලක් එනවා. අතමිට සරුනම් යුද්දයක් වෙන්න තියෙන chance එක අඩුයි මට හිතෙන විදිහට.
    මට හිතෙන දේ තමයි අපි කාර්මික නිශ්පාදනවලට නිවැරැදි අවධානය දුන්නේ නෑ..ගොඩක් ලාබ ගන්න පුලුවන් කාර්මික නිශ්පාදන යුද්දය එක්ක නැවතුන....උතුරේ යුද්දය ආර්තික සාධකවලට වඩා සමාජයීය සාදක මත පදනම් වුනා කියලා හිතෙනවා.කුල භේදය,භාශා ප්‍රශ්නය,ලෝක බල තුලනය වගේසාධක
     
    • Like
    Reactions: indika_sam

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මට හිතෙන දේ තමයි අපි කාර්මික නිශ්පාදනවලට නිවැරැදි අවධානය දුන්නේ නෑ..ගොඩක් ලාබ ගන්න පුලුවන් කාර්මික නිශ්පාදන යුද්දය එක්ක නැවතුන....උතුරේ යුද්දය ආර්තික සාධකවලට වඩා සමාජයීය සාදක මත පදනම් වුනා කියලා හිතෙනවා.කුල භේදය,භාශා ප්‍රශ්නය,ලෝක බල තුලනය වගේසාධක
    වැල්ලවත්තේ ඉන්නවා අම්බානක සල්ලි තියෙන දෙමල මුදලාලිලා. කවදාවත් එයාලගේ දරුවන්ව යුද්දෙට යවයිද? දැන් ඔය 71/88 ජෙප්පෝ හේනට සල්ලි තිබ්බ අයද? මුදල් තියෙන්න කොට හොයන්නේ quality of life. නැතිව සමාජ සදරණය නෙවෙයි. කාර්මික නිශ්පාදන වලට focus කලේ නැති එක ගැන agreed. නමුත් අපිට හොද ලෝහ කම්හල් තිබිලා තියෙනවා නේද? ඒවා continue කලානම් කාර්මික නිශ්පාදන වැඩි වෙනවා නේද? දැන් Germany වල ගොඩක්ම තියෙන්නේ family owned business. ඒවලින් ගොඩක් කාර්මික නිෂ්පාදන එලියට එනවා. අපේ වෙලා තියෙන්නේ import cost එක වැඩි අමු ද්‍රව්‍ය වලට. ඉතින් ගණන් වැඩි හදන බඩු.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    වැල්ලවත්තේ ඉන්නවා අම්බානක සල්ලි තියෙන දෙමල මුදලාලිලා. කවදාවත් එයාලගේ දරුවන්ව යුද්දෙට යවයිද? දැන් ඔය 71/88 ජෙප්පෝ හේනට සල්ලි තිබ්බ අයද? මුදල් තියෙන්න කොට හොයන්නේ quality of life. නැතිව සමාජ සදරණය නෙවෙයි. කාර්මික නිශ්පාදන වලට focus කලේ නැති එක ගැන agreed. නමුත් අපිට හොද ලෝහ කම්හල් තිබිලා තියෙනවා නේද? ඒවා continue කලානම් කාර්මික නිශ්පාදන වැඩි වෙනවා නේද? දැන් Germany වල ගොඩක්ම තියෙන්නේ family owned business. ඒවලින් ගොඩක් කාර්මික නිෂ්පාදන එලියට එනවා. අපේ වෙලා තියෙන්නේ import cost එක වැඩි අමු ද්‍රව්‍ය වලට. ඉතින් ගණන් වැඩි හදන බඩු.
    Raw material ගැන අවධානයක් දීලාම නෑ දැනටත් තියන කර්මාත වලදි,යූරියා,ඇමෝනියා,නයිට්‍රික් ඇසිඩ් හදන්න පුලුවන් ලෝකේ ඕනිම තැනක ඒවතමයි ප්‍රධානම raw material එක ලෝකේ තියන...technology එක තියනවා invest කරන්න පුලුවන් බිස්නස් වලට ගැලපෙන සමාජයක් හැදිලා නෑ