මන් මොකාගෙවත් කටට ගන්නෙ නෑඉතින් සජිය ආවම ලැබෙන 20000 අලුත් බැටරි එකක් ගනින්කෝ
වෙලා තියනදෙ තෙරුම් ගන්න බැරි උබෙ බුද්ධිමට්ටමෙ අවුලක්
මන් මොකාගෙවත් කටට ගන්නෙ නෑඉතින් සජිය ආවම ලැබෙන 20000 අලුත් බැටරි එකක් ගනින්කෝ
ඇයි වාහන වලට ගහන තෙල් අර උබල ගේ ගෙදර තවු ලොකුවෙච්ඡ ලිදෙන් ද ගන්නේයකෝ ආනයන නවත්වලා තියෙනකොට ආනයන වියදම කියලා එකක් නෑනේ
එතකොට අපනයන ආදායම වැඩිවෙනවා තමයි
තැරි දාර බයියන්නට ඕවා තේරෙන්නේ නෑනේ
ඔයා ජිවත් වෙන්නේ ලැප්ටොප් බැටරි කාලද ? ලැප්ටොප් බැටරි කියන්නේ දවස ගානේ වෙනස් කරන දෙයක්ද ? බැටරි ගණන් යන්න හේතුව මුලින් සොයන්න.පකෙ ජය
ඉස්සර රු7500ට තිබුන ලැපටොප් බැටරිය දැන් 10500
උබලගෙ ගෙදර ටීවි එක කඩාගනින්කො
ඔය බන නෑ එතකොට
එදා ඒ දේ කරනකොට රටම විරුද්ධ උන නිසානේ 77 විවෘත ආර්ථිකය ගෙනාවේ. එතනින් එහාට ඒ ගැන කතා කරලා වැඩක් නෑ.71 කරපු වැඩේ හරි නන් දැන් ලෝකේ සංවෘත ආර්තික තියන රටවල් නැත්තේ ඇයි? No politics,only for education purpose....කොහොම හරි මේ විදිහට දිගටම තියන් යන්න පුලුව්න් නන් හොදයි
බැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරාඔයා ජිවත් වෙන්නේ ලැප්ටොප් බැටරි කාලද ? ලැප්ටොප් බැටරි කියන්නේ දවස ගානේ වෙනස් කරන දෙයක්ද ? බැටරි ගණන් යන්න හේතුව මුලින් සොයන්න.
ඇයි ඔබට ඔය තරම් රිදෙන්නේ ? මම ලියපු දේ ඔබට විතරක් වැරදි උනේ ඇයි ?
sirawatama bn. amu pissekda koheda muබැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරා
ෆොන් එක කැඩුනමත් විසිකරලා දාපන් ෆොන් කන්නද කියලා
අැයි මතක නැද්ද කාලයක FB Block කරේබැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරා
ෆොන් එක කැඩුනමත් විසිකරලා දාපන් ෆොන් කන්නද කියලා
බැටරි ගනන් යන්න හෙතුව ආනයනය නැවැත්වීම දැනට තියන තොගයෙ ගාන වැඩිකරා
ෆොන් එක කැඩුනමත් විසිකරලා දාපන් ෆොන් කන්නද කියලා
කාගෙද බං උඹඇයි මේ track පැනලා ? ආනයනය නැවැත්තුවා කියල ස්ථිරවම කියන්න පුලුවන්ද ? එහෙම නැතිනම් ඒක හේතුවක් කරගෙන බැටරි ගෙන්නන අය ගණන් වැඩි කරාද ? දැන් මේ රටට කාටවත් ලැප්ටොප් බැටරි ගෙන්නන්න බැරිද ?
ෆෝන් ගැන මම කතා කරේ නෑ. මම කිව්වද කිසි දෙයක් විසි කරන්න කියලා ? ඔබේ සිතුවිලිවලට මා වගකියන්න බැඳී නොමැත මිතුරේ.......
මම කියපු දේ ආවේගශීලි නොවී කියවා හොඳට හිතල බලන්න. එවිට යතාර්ථය තේරේවි.
යකෝ ආනයන නවත්වලා තියෙනකොට ආනයන වියදම කියලා එකක් නෑනේ
එතකොට අපනයන ආදායම වැඩිවෙනවා තමයි
තැරි දාර බයියන්නට ඕවා තේරෙන්නේ නෑනේ
oya ithin import restrict karapu hinda. digatama oya wade karanna behe
puluwan tharam export business hadannna one
මේ වගේ දේවල් දිහා පාට කණ්ණාඩියෙන් බලන්න එපා. පොදුවේ රටක් විදිහට ලබපු ජයක් නේද ?
කොරෝනා නිසා හෝ අපි කරපු කැපවීම ඉදිරියටත් පවත්වාගන්න උත්සාහ කරමු. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමු.
සමහර දේවල් කැමති උනත් නැතත් අපිට පිටින් ගේන්න වෙනවා. නමුත් මේ රටේ හදාගන්න පුළුවන් දේ උපරිමයෙන් හදාගන්න උත්සාහ කරමු.
1971 කරපු දේ 1977 පස්සේ හරි කියල තේරුණු වයසක බොහෝ දෙනෙක් ඒ ගැන මා සමග පවසමින් කනගාටු වෙලා තියෙනවා. අපිත් එම වැරැද්ද නොකර ඉදිරි පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගමු..... !
77 ලංකාවේ ආර්ථිකේ එක සැරේ open කලා සීමාවක් නැතිව. එකෙන් උනේ දේශීය නිෂ්පාදන බිද වැටුනා. ඒ හා සමානව හිටිය ඉන්දියාව කලේ ටික ටික open කල එක. උදා. උන්ගේ තිබ්බේ ambassador කියලා ඉන්දියන් vehicle බ්‍රෑන්ඩ් එකක්. උන් කලේ ඒවත් එක්ක අනිත් පිටරට factories එහෙ හදලා අඩුම තරමේ assemble වත් කරපු එක. hero honda හොද උදාහරණයක්. එහෙමයි කරන්න තිබ්බේ.71 කරපු වැඩේ හරි නන් දැන් ලෝකේ සංවෘත ආර්තික තියන රටවල් නැත්තේ ඇයි? No politics,only for education purpose....කොහොම හරි මේ විදිහට දිගටම තියන් යන්න පුලුව්න් නන් හොදයි
apita yuddeth ekka ewa karaganna bari una wenna barida77 ලංකාවේ ආර්ථිකේ එක සැරේ open කලා සීමාවක් නැතිව. එකෙන් උනේ දේශීය නිෂ්පාදන බිද වැටුනා. ඒ හා සමානව හිටිය ඉන්දියාව කලේ ටික ටික open කල එක. උදා. උන්ගේ තිබ්බේ ambassador කියලා ඉන්දියන් vehicle බ්‍රෑන්ඩ් එකක්. උන් කලේ ඒවත් එක්ක අනිත් පිටරට factories එහෙ හදලා අඩුම තරමේ assemble වත් කරපු එක. hero honda හොද උදාහරණයක්. එහෙමයි කරන්න තිබ්බේ.
නැහැ බොස්. ලුනු මිදී එහෙම යාපනේ වවාගෙන අවේ. දිගටම ගියානම් එහෙ ගොවියොන්ට හොද කලක් එනවා. අතමිට සරුනම් යුද්දයක් වෙන්න තියෙන chance එක අඩුයි මට හිතෙන විදිහට.Apita
apita yuddeth ekka ewa karaganna bari una wenna barida
ඇයි මේ track පැනලා ? ආනයනය නැවැත්තුවා කියල ස්ථිරවම කියන්න පුලුවන්ද ? එහෙම නැතිනම් ඒක හේතුවක් කරගෙන බැටරි ගෙන්නන අය ගණන් වැඩි කරාද ? දැන් මේ රටට කාටවත් ලැප්ටොප් බැටරි ගෙන්නන්න බැරිද ?
ෆෝන් ගැන මම කතා කරේ නෑ. මම කිව්වද කිසි දෙයක් විසි කරන්න කියලා ? ඔබේ සිතුවිලිවලට මා වගකියන්න බැඳී නොමැත මිතුරේ.......
මම කියපු දේ ආවේගශීලි නොවී කියවා හොඳට හිතල බලන්න. එවිට යතාර්ථය තේරේවි.
මට හිතෙන දේ තමයි අපි කාර්මික නිශ්පාදනවලට නිවැරැදි අවධානය දුන්නේ නෑ..ගොඩක් ලාබ ගන්න පුලුවන් කාර්මික නිශ්පාදන යුද්දය එක්ක නැවතුන....උතුරේ යුද්දය ආර්තික සාධකවලට වඩා සමාජයීය සාදක මත පදනම් වුනා කියලා හිතෙනවා.කුල භේදය,භාශා ප්‍රශ්නය,ලෝක බල තුලනය වගේසාධකනැහැ බොස්. ලුනු මිදී එහෙම යාපනේ වවාගෙන අවේ. දිගටම ගියානම් එහෙ ගොවියොන්ට හොද කලක් එනවා. අතමිට සරුනම් යුද්දයක් වෙන්න තියෙන chance එක අඩුයි මට හිතෙන විදිහට.
වැල්ලවත්තේ ඉන්නවා අම්බානක සල්ලි තියෙන දෙමල මුදලාලිලා. කවදාවත් එයාලගේ දරුවන්ව යුද්දෙට යවයිද? දැන් ඔය 71/88 ජෙප්පෝ හේනට සල්ලි තිබ්බ අයද? මුදල් තියෙන්න කොට හොයන්නේ quality of life. නැතිව සමාජ සදරණය නෙවෙයි. කාර්මික නිශ්පාදන වලට focus කලේ නැති එක ගැන agreed. නමුත් අපිට හොද ලෝහ කම්හල් තිබිලා තියෙනවා නේද? ඒවා continue කලානම් කාර්මික නිශ්පාදන වැඩි වෙනවා නේද? දැන් Germany වල ගොඩක්ම තියෙන්නේ family owned business. ඒවලින් ගොඩක් කාර්මික නිෂ්පාදන එලියට එනවා. අපේ වෙලා තියෙන්නේ import cost එක වැඩි අමු ද්‍රව්‍ය වලට. ඉතින් ගණන් වැඩි හදන බඩු.මට හිතෙන දේ තමයි අපි කාර්මික නිශ්පාදනවලට නිවැරැදි අවධානය දුන්නේ නෑ..ගොඩක් ලාබ ගන්න පුලුවන් කාර්මික නිශ්පාදන යුද්දය එක්ක නැවතුන....උතුරේ යුද්දය ආර්තික සාධකවලට වඩා සමාජයීය සාදක මත පදනම් වුනා කියලා හිතෙනවා.කුල භේදය,භාශා ප්‍රශ්නය,ලෝක බල තුලනය වගේසාධක
Raw material ගැන අවධානයක් දීලාම නෑ දැනටත් තියන කර්මාත වලදි,යූරියා,ඇමෝනියා,නයිට්‍රික් ඇසිඩ් හදන්න පුලුවන් ලෝකේ ඕනිම තැනක ඒවතමයි ප්‍රධානම raw material එක ලෝකේ තියන...technology එක තියනවා invest කරන්න පුලුවන් බිස්නස් වලට ගැලපෙන සමාජයක් හැදිලා නෑවැල්ලවත්තේ ඉන්නවා අම්බානක සල්ලි තියෙන දෙමල මුදලාලිලා. කවදාවත් එයාලගේ දරුවන්ව යුද්දෙට යවයිද? දැන් ඔය 71/88 ජෙප්පෝ හේනට සල්ලි තිබ්බ අයද? මුදල් තියෙන්න කොට හොයන්නේ quality of life. නැතිව සමාජ සදරණය නෙවෙයි. කාර්මික නිශ්පාදන වලට focus කලේ නැති එක ගැන agreed. නමුත් අපිට හොද ලෝහ කම්හල් තිබිලා තියෙනවා නේද? ඒවා continue කලානම් කාර්මික නිශ්පාදන වැඩි වෙනවා නේද? දැන් Germany වල ගොඩක්ම තියෙන්නේ family owned business. ඒවලින් ගොඩක් කාර්මික නිෂ්පාදන එලියට එනවා. අපේ වෙලා තියෙන්නේ import cost එක වැඩි අමු ද්‍රව්‍ය වලට. ඉතින් ගණන් වැඩි හදන බඩු.