ආන් ඒකයි තොපේ බලු කම.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,885
    1
    102,318
    113
    34
    Kalutara
    සංගාදිකරන වලට බලය ඉල්ලාන එක සෑහෙන කාලයක් කරන්නේ.

    https://www.lankadeepa.lk/sunday/politics/අපට-අවශ්‍ය-ක්‍රියාකාරී-අධිකරණ-සංඝ-නායක--ධූරයක්/54-633889

    ප්‍රශ්නෙ තියෙන්න නිකාය වලින් නෙරපුවත් නීතියෙන් ගැටලුවක් නැති නිසා සිවුර දරන්න පුළුවන්.

    දැන් මෙතනත් ඉල්ලන්නේ පාරාජිකා වෙන වැරදි වලට දඩුවම් වලට ඇරෙන්න අනික් ඒවට සිවුර ගලවන්න එපා කියන එක.

    එහෙම ගත්තාම ඔය කියන දූෂණ මත් ගල් වැරදි ඔක්කෝටම වැරදි කරලා නන් ඔප්පු වෙලා නන් සිවුර ගලවන්න නීතිමය බලතල තියෙනව සහ දැන් වගේ දඩුවම් කාලේ ඉවර උනාම ආයේ සිවුර පොරවන්නත් බෑ.

    නාඔටුන්නේ විජිතට මොනවද වෙයිද? එහෙ හිරේ කාලී ඉවර වෙලා ආයේ ලංකාවට ආවොත් මෙහෙ ආයේ පැවිදි නමකින් පන්සලක ඉන්න පුලුවන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138
    113
    නාඔටුන්නේ විජිතට මොනවද වෙයිද? එහෙ හිරේ කාලී ඉවර වෙලා ආයේ ලංකාවට ආවොත් මෙහෙ ආයේ පැවිදි නමකින් පන්සලක ඉන්න පුලුවන්ද?
    දැන් තියෙන තත්වේ හැටියට පුළුවන් කිසිම නීතිමය බාධාවක් නෑ. හරි නන් ඔය ජපානයේ අහු වෙච්ච කෙනා එහෙමත් මේ වෙනකොට සිව්රු ඇරවන්නා ඕනි. ඒත් ඕක කරන්නේ නෑ නීතියෙන් ප්‍රතිපාදන නැති නිසා. කරන්න පුළුවන් එකම දේ පන්සලෙන් නෙරපන එක විතරයි සුදස්සන හාමුදුරුවන්ට කරා වගේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,885
    1
    102,318
    113
    34
    Kalutara
    දැන් තියෙන තත්වේ හැටියට පුළුවන් කිසිම නීතිමය බාධාවක් නෑ. හරි නන් ඔය ජපානයේ අහු වෙච්ච කෙනා එහෙමත් මේ වෙනකොට සිව්රු ඇරවන්නා ඕනි. ඒත් ඕක කරන්නේ නෑ නීතියෙන් ප්‍රතිපාදන නැති නිසා. කරන්න පුළුවන් එකම දේ පන්සලෙන් නෙරපන එක විතරයි සුදස්සන හාමුදුරුවන්ට කරා වගේ.

    නීතියෙන් ප්‍රතිපාදන නෑ කියන්නේ? දුෂකයෙක්ව හිරේ දාන්න නීතියෙන් ප්‍රතිපාදන නෑ? හැබැයි අධිකරණයට අපහාස කළා කියල හිරේ දාන්න පුළුවන්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138
    113
    නීතියෙන් ප්‍රතිපාදන නෑ කියන්නේ? දුෂකයෙක්ව හිරේ දාන්න නීතියෙන් ප්‍රතිපාදන නෑ? හැබැයි අධිකරණයට අපහාස කළා කියල හිරේ දාන්න පුළුවන්?
    මම කිව්වේ සිවුර ඇරවන එක ගැන.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,206
    4,682
    113
    මුස්ලිම් උන් රටට කරන විනාසේ පේන්නේ නැද්ද ? 🤌🤌
    ඒක හරි බං. මම නෑ කිව්වෙ නෑනෙ. මම කොහොමත් ගෙරි හම්බ වේසිගේ පුතාලට විරුද්දයි. (අහු වුනොත් බලපන්කො මම උන්ගෙ ජාතකේම දිගෑරලා මේකෙ දාපු කමෙන්ට්ස් ඕනතරං ඇති.) උන්ට උත්තර දෙන්න ඕනෙ රටේ තියෙන තරං පාදඩ වැඩ ඔක්කොම කරන ගමන් නෙවෙයි. එක එක දේසපාලුවන්ගේ පුකවල් ලොවන ගමන් නෙවෙයි. උන්ගේ බලල් අත් වෙලා, එක එක උන්ගේ ඇජෙන්ඩාස් වලට නටන ගමන් නෙවෙයි. බලපන්කෝ මුගේ කැරැට්ටුව. ඔන්න මූ සිල් රකින ගමන් මුස්ලිම් උන්ට විරුද්දව කතා කලා නං මම එකෙන්ම. ඒත් මූ එහෙම නෙවෙයි. දසම කැරියෙක්. මූ වගේ උන් හින්දා තමයි අද සාසනේට කෙළවෙලා තියෙන්නෙ. තවත් කැරියො ඉන්නවා. සිවුර දාගත්තු පලියට රටේ නීතියත් ඉක්මවා යන්න පුලුවන් කියලා හිතන අනිත් උන්ටත් මේව හොඳ පාඩම්. නැත්තං වෙන්නේ අනිත් හුත්තලත් නටන්න ගන්නවා. (හම්බයෝ විතරක් නෙවෙයි කල්ලතෝනි හුත්තිගේ පුතාලටත් මේ විදිහටම වෙන්න ඕනෙ.)