හොඳට දෙතුන් පාරක් බලපු නිසා තමයි දැම්මේ. උඹ ආයිත් බලලා තේරුම් ගනින් මීමුරේ පිස්සූන්වහන්සේ අවසිහියෙන් කරන අවුල් කිරිල්ල! ඒක තේරුම් ගන්නවත් බෑ, ඔහේ වහරකයයි, අභය පිස්සයි කියපුව ගිරවෙක් වගේ මෙතන දැම්මට වැඩක් නැහැ. අනේ උඹ වගේ ගොන් ගහක්!
උඹ කටපාඩම් කරගන ඉන්න ටිකට ගැලපෙන්නේ නැති වුනාම උඹට සෑහෙන්න අවුල් යනවා නේද?
දැන් වෙලා තියෙන්නෙත් ඒකයි
අනත්ත කියන එක අමතක කරලා (නිච්ච, සුඛ), (අනිච්ච, දුක්ඛ) කියන 2 විතරක් ගනින්කෝ
එතකොට මෙහෙම හිතපන්,
1) නිච්ච නම් "සැපයි"
2) නිච්ච නම් "දුකයි"
ඔය දෙකෙන් පෘතජනයා හරි කියන්නේ මොකකටද?
"නිච්ච නම් සැපයි" කියන එකයි
ඔය (2) වෙනි එක තමයි ආර්ය දුක
ඒ කියන්නේ නිච්ච නම් දුකයි කියන එක
උබ කටපාඩම් කරගන ඉන්නේ "නිච්ච නම් සැපයි" කියන පෘතජනයාට තේරෙන එකයි
එතකොට "නිච්ච නම් සැපයි" නිසා "අනිච්ච නම් දුකයි" කියලා උඹ කටපාඩම් කරගන ඉන්නවා

