ආනාපානාසති කියන්නේ හුස්ම ඇතුලුවීම පිටවීම කියන අය මෝඩයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හොඳට දෙතුන් පාරක් බලපු නිසා තමයි දැම්මේ. උඹ ආයිත් බලලා තේරුම් ගනින් මීමුරේ පිස්සූන්වහන්සේ අවසිහියෙන් කරන අවුල් කිරිල්ල! ඒක තේරුම් ගන්නවත් බෑ, ඔහේ වහරකයයි, අභය පිස්සයි කියපුව ගිරවෙක් වගේ මෙතන දැම්මට වැඩක් නැහැ. අනේ උඹ වගේ ගොන් ගහක්!

    උඹ කටපාඩම් කරගන ඉන්න ටිකට ගැලපෙන්නේ නැති වුනාම උඹට සෑහෙන්න අවුල් යනවා නේද?
    දැන් වෙලා තියෙන්නෙත් ඒකයි

    අනත්ත කියන එක අමතක කරලා (නිච්ච, සුඛ), (අනිච්ච, දුක්ඛ) කියන 2 විතරක් ගනින්කෝ

    එතකොට මෙහෙම හිතපන්,
    1) නිච්ච නම් "සැපයි"
    2) නිච්ච නම් "දුකයි"

    ඔය දෙකෙන් පෘතජනයා හරි කියන්නේ මොකකටද?
    "නිච්ච නම් සැපයි" කියන එකයි

    ඔය (2) වෙනි එක තමයි ආර්‍ය දුක
    ඒ කියන්නේ නිච්ච නම් දුකයි කියන එක

    උබ කටපාඩම් කරගන ඉන්නේ "නිච්ච නම් සැපයි" කියන පෘතජනයාට තේරෙන එකයි
    එතකොට "නිච්ච නම් සැපයි" නිසා "අනිච්ච නම් දුකයි" කියලා උඹ කටපාඩම් කරගන ඉන්නවා
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mehema deyak thiyanwa. me hamuduru wange version ekane. thawa hamuduru kenek gen wena wigrahayak eyi. apima kiyawa therum ganna kan niyama budhu dhahama hambawenne na.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹේ ධර්මවබෝදයෙ තරම කොහොමද කියල උඹේ පොස්ට් කියවන පොඩි හරි මොළ ගෙඩියක් තියෙන එකෙක්ට තේරුම් ගන්න අමාරු වෙන්නෙ නෑ. ලබල තියෙන බුදු දහමෙ ආභාෂය ඔය වචන ශෛලියෙන් හොඳට පේනවා. කට ඇරියම හරියට මර්වින් සිල්ව කට ඇරිය වගේ පළාතම ගඳ ගහනව. උඹට තනිකර තියෙන්නෙ අධි මානය. ඔය කරන අපහස උපහාස ඉතින් කව්රුත් බාර ගන්නෙ නෑ. තමන් උඩ බලාගෙන කෙල ගහගත්තම වැටෙන්නෙ තමන්ගේම මුනට කියලත් අමතක වෙන්න තරම් ධර්මඥානය උඩු දුවල.
    Dude ! keep the character certificates aside and answer the content! Please bring counter arguments using Sutta from Thripitaka. How do you reconcile the obvious disagreement with Vipallasa sutta and what the monk said?

    චරිත සහතික පසෙකට දාලා මතු කරල තියෙන ධර්ම කරුණු වලට උත්තර දෙන්න. එහෙම හැකියාවක් නැති වුනාම, කියන්න දෙයක් නැති වුනාම නේ චරිත සහතික ඇදගන්නේ. මට උඹෙන් චරිත සහතික වැඩක් නෑ. පුලුවන් නම් ධර්මය මතම තබා පිරික්සා බලමු, ගේන්න ප්‍රති-උත්තර පුලුවන් නම්, ත්‍රිපිටකයේ සූත්‍ර වලින්. උඹට පුලුවන්ද මේ මීමුරේ චීවර දාරියා මේ කියන විකාරයත් විපල්ලාස සූත්‍රයත් අතර ඇති නොගැලපීම පැහැදිලි කරන්න? හෙහ්..හෙහ්.. බැරිද? :lol:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    hari dharmaya kiyana de apita hamba wena ekak na. Sapeksha deyak thama mata penne hamathissema apita hambawenne.
    Ekko api thripitakaya kiyawala therum ganna one.
     
    ඇයි බං ඔය උඩ කමෙන්ට් එකේ දාලා තියෙන්නේ..
    ඒකේ වැරැද්ද පෙන්නපන්කෝ...

    hari dharmaya kiyana de apita hamba wena ekak na. Sapeksha deyak thama mata penne hamathissema apita hambawenne.
    Ekko api thripitakaya kiyawala therum ganna one.

    සම්ප්‍රදායික පෘතජන අහලා නම් බෑ තමා
    අද කාලේ 95%ක් ඇහෙන්නේ කටපාඩම් පෘතජන බණ

    ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කරන බණ අහපන්
    එතකොට ඔය මලකඩ සේරම ගැලවිලා ලයි
     
    • Like
    Reactions: mr90486

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    උඹ කටපාඩම් කරගන ඉන්න ටිකට ගැලපෙන්නේ නැති වුනාම උඹට සෑහෙන්න අවුල් යනවා නේද?
    දැන් වෙලා තියෙන්නෙත් ඒකයි

    අනත්ත කියන එක අමතක කරලා (නිච්ච, සුඛ), (අනිච්ච, දුක්ඛ) කියන 2 විතරක් ගනින්කෝ

    එතකොට මෙහෙම හිතපන්,
    1) නිච්ච නම් "සැපයි"
    2) නිච්ච නම් "දුකයි"

    ඔය දෙකෙන් පෘතජනයා හරි කියන්නේ මොකකටද?
    "නිච්ච නම් සැපයි" කියන එකයි

    ඔය (2) වෙනි එක තමයි ආර්‍ය දුක
    ඒ කියන්නේ නිච්ච නම් දුකයි කියන එක

    උබ කටපාඩම් කරගන ඉන්නේ "නිච්ච නම් සැපයි" කියන පෘතජනයාට තේරෙන එකයි
    එතකොට "නිච්ච නම් සැපයි" නිසා "අනිච්ච නම් දුකයි" කියලා උඹ කටපාඩම් කරගන ඉන්නවා
    හුහ් හුහ් හූ! අහෝ හිපෝ නොදිටි මොක්පුර! :rofl:
    බුදු හාමුදුරුවෝ දේශනා කරන්වා විපල්ලාස සුත්‍රයේ පෘතග්ජනයා ඉන්න විපල්ලාස සතරක්. නිත්‍ය, සුඛ, ආත්ම, සුබ.
    බුදු හාමුදුරුවෝම දේශනා කරනවා යමක් අනිච්ච නම් දුකයි, යමක් දුක නම් අනාත්මයි.
    ඈ බොල හිපාටුවෝ බුද්ධ වචනය පැත්තකට දාලා මී මුරේ ගොන්නාන්සේ හෝ උඹ කියන විදියට අනාත්ම අමතක කරලා ඔය කියන විදියට බලන්න අපිට පිස්සුද ඕයි?? තමුසේ ගංජා ගහලද ඉන්නේ? දැං ඉතින් හාමුදුරුවෝ සුද්ද කරන්න බෙල්ල වටෙන් අත දාල නහය අල්ලන්න දඟලල අන්තිමට බුදු හාමුදුරුවොත් වැරදියි, ත්‍රිපිටකෙත් වැරදියි, උඹයි, මී මුරේ පිස්සයි විතරයි හරි, අනේ පලයං බං !:lol:

    උඹට තාම හරියට මී මුරේ පිස්සූන්වහන්සේ කියන කතාව වත් තේරිලා නැහැ. උඹ "උත්තරයක් කියල එකක් "උඹේ "ඔලුවේ තියෙන පුරස්නෙකට" මෙතන දාන්නේ නැතුව ආපහු බලපන් හාමුදුරුවෝ කියන දේ.
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    mehema deyak thiyanwa. me hamuduru wange version ekane. thawa hamuduru kenek gen wena wigrahayak eyi. apima kiyawa therum ganna kan niyama budhu dhahama hambawenne na.
    Dude ! keep the character certificates aside and answer the content! Please bring counter arguments using Sutta from Thripitaka. How do you reconcile the obvious disagreement with Vipallasa sutta and what the monk said?

    චරිත සහතික පසෙකට දාලා මතු කරල තියෙන ධර්ම කරුණු වලට උත්තර දෙන්න. එහෙම හැකියාවක් නැති වුනාම, කියන්න දෙයක් නැති වුනාම නේ චරිත සහතික ඇදගන්නේ. මට උඹෙන් චරිත සහතික වැඩක් නෑ. පුලුවන් නම් ධර්මය මතම තබා පිරික්සා බලමු, ගේන්න ප්‍රති-උත්තර පුලුවන් නම්, ත්‍රිපිටකයේ සූත්‍ර වලින්. උඹට පුලුවන්ද මේ මීමුරේ චීවර දාරියා මේ කියන විකාරයත් විපල්ලාස සූත්‍රයත් අතර ඇති නොගැලපීම පැහැදිලි කරන්න? හෙහ්..හෙහ්.. බැරිද? :lol:
    මම උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැහැ. කලිනුත් කියල තියෙනවනෙ සිංහලෙන්ම. උඹ අහන දේවල් වලට ඕන තරම් උත්තර කව්රු කොච්චර පහදලා reference දාල පැහැදිලි කලත් උඹේ ප්‍රතිචාරය එකමයි. දැන් මේ thread එකම ඒකට හොඳම උදාහරනයක්නේ. උඹට ඕන උඹේ තර්කය ඔප්පු කරන්න විතරයි. එතනින් එහාට දෙයක් උඹට වැඩක් නෑ. ඒක පිලිගනින්. හැබැයි අපි කරන්නෙ කාත් එක්ක හරි පැටලෙන එක නෙමෙයි ප්‍රයෝගිකව රාග, ද්වේශ, මෝහ නිවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන් කාට හරි ඒ අවබෝදය ලබා දෙන්න උත්සහ කරන එක. තර්ක කරල ඒ දේ කරවන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්ම දේශනා, ධර්ම කරුණු ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව සහ උවමනාව මත සොයා බලල අවබෝද කර ගනී. එහෙම කරවන්න බැහැ.

    තව දෙයක්, මෙන්න මේක කියපන්. ධර්මය ගැන එළකිරි එකේ දාන හැම දේකටම රිප්ලයි කරන උඹ ඇයි අර දමිත් කාරියවසම් කියන හාදයගෙ thread වලට රිප්ලයි නොකරන්නෙ? ඒවා අඩු ගානෙ දැකලවත් නැද්ද? නැත්තන් දැක්කෙ නෑ වගේ ඉන්නවද? නැත්තන් ඒ නමින් ඉන්නෙත් උඹමද? ඌ ඉන්නෙත් ඌට වැඩිය එකෙක් මේ ලෝකෙම නැහැ වගේ මොලේ උදුම්මවගෙනනේ. ඒ අතින් උඹෙයි උගෙයි ලොකු සමානකමක් තියෙනව.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    හුහ් හුහ් හූ! අහෝ හිපෝ නොදිටි මොක්පුර! :rofl:
    බුදු හාමුදුරුවෝ දේශනා කරන්වා විපල්ලාස සුත්‍රයේ පෘතග්ජනයා ඉන්න විපල්ලාස සතරක්. නිත්‍ය, සුඛ, ආත්ම, සුබ.
    බුදු හාමුදුරුවෝම දේශනා කරනවා යමක් අනිච්ච නම් දුකයි, යමක් දුක නම් අනාත්මයි.
    ඈ බොල හිපාටුවෝ බුද්ධ වචනය පැත්තකට දාලා මී මුරේ ගොන්නාන්සේ හෝ උඹ කියන විදියට අනාත්ම අමතක කරලා ඔය කියන විදියට බලන්න අපිට පිස්සුද ඕයි?? තමුසේ ගංජා ගහලද ඉන්නේ? දැං ඉතින් හාමුදුරුවෝ සුද්ද කරන්න බෙල්ල වටෙන් අත දාල නහය අල්ලන්න දඟලල අන්තිමට බුදු හාමුදුරුවොත් වැරදියි, ත්‍රිපිටකෙත් වැරදියි, උඹයි, මී මුරේ පිස්සයි විතරයි හරි, අනේ පලයං බං !:lol:

    ගොනෝ...
    උඹ කියන විදිහේ එකක් බුදුන් වහන්සේ දේශනා කරලා නෑ
    ඒක පරිවර්තනය කටපාඩම් කරගන උඹ හිතාගන ඉන්න විදිහක්

    විපල්ලාස සූත්‍රයේ තියන ඔය නිච්ච, සුඛ, අත්ත, සුබ ගැනම තමයි මමත් කියන්නේ
    ඒක "අනිච්ච නම් දුකයි" කියලා සිංහලෙන් තියනවා තමා
    ඒ පරිවර්තනය වැරදියි කියලනේ මේ ස්වාමින්වහන්සේ තියෙන්නේ

    "නිච්ච නම් සැපයි" කියන්නේ පෘතජනයා
    ඒ නිසා පෘතජනයා "අනිච්ච නම් දුකයි" කියලත් කටපාඩම් කරගන ඉන්නවා

    ගොනෝ අනිච්ච නම් දුකයි නම් බුදුන් වහන්සේ බන කියලා තියෙන්නේ සත්ත්වයා දුකකට පත්වෙන්නනේ.

    අනිච්ච නම් දුකයි නෙවෙයි..
    අනිච්ච කියන්නේ දුකින් මිදීමේ මාර්ගයයි
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මම උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැහැ. කලිනුත් කියල තියෙනවනෙ සිංහලෙන්ම. උඹ අහන දේවල් වලට ඕන තරම් උත්තර කව්රු කොච්චර පහදලා reference දාල පැහැදිලි කලත් උඹේ ප්‍රතිචාරය එකමයි. දැන් මේ thread එකම ඒකට හොඳම උදාහරනයක්නේ. උඹට ඕන උඹේ තර්කය ඔප්පු කරන්න විතරයි. එතනින් එහාට දෙයක් උඹට වැඩක් නෑ. ඒක පිලිගනින්. හැබැයි අපි කරන්නෙ කාත් එක්ක හරි පැටලෙන එක නෙමෙයි ප්‍රයෝගිකව රාග, ද්වේශ, මෝහ නිවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ගමන් කාට හරි ඒ අවබෝදය ලබා දෙන්න උත්සහ කරන එක. තර්ක කරල ඒ දේ කරවන්න අවශ්‍යතාවයක් නැහැ. ධර්ම දේශනා, ධර්ම කරුණු ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාව සහ උවමනාව මත සොයා බලල අවබෝද කර ගනී. එහෙම කරවන්න බැහැ.

    තව දෙයක්, මෙන්න මේක කියපන්. ධර්මය ගැන එළකිරි එකේ දාන හැම දේකටම රිප්ලයි කරන උඹ ඇයි අර දමිත් කාරියවසම් කියන හාදයගෙ thread වලට රිප්ලයි නොකරන්නෙ? ඒවා අඩු ගානෙ දැකලවත් නැද්ද? නැත්තන් දැක්කෙ නෑ වගේ ඉන්නවද? නැත්තන් ඒ නමින් ඉන්නෙත් උඹමද? ඌ ඉන්නෙත් ඌට වැඩිය එකෙක් මේ ලෝකෙම නැහැ වගේ මොලේ උදුම්මවගෙනනේ. ඒ අතින් උඹෙයි උගෙයි ලොකු සමානකමක් තියෙනව.
    උත්තර දෙන්න බැරිද ? සූත්‍ර දන්නෙත් නැද්ද? පොර ටෝක් නම් කෝටියයි හැබයි, එක කවුන්ටර් ආගියුමන්ට් එකක් නෑ, එක සූත්‍රයක් ගෙනල්ල ප්‍රති උත්තරයක් දෙන්න බෑ, අපි සංගත උත්තරයක් ගෙනල්ල, සූත්‍ර පෙන්නලා ධර්මය මතම තබා පිරික්සා බලමු කිව්වහම, "අනේ මෙයා නෝටි, නරක වචන කියනවා, බනිනනවා, අපි නම් රාග, ද්වේශ නැති (මෝහය නම් පිරී පිටාර ගලන ) චෝයි බබාලා" හෙහ් හෙහ්... පව් අනේ!
     
    • Haha
    Reactions: mr90486

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උත්තර දෙන්න බැරිද ? සූත්‍ර දන්නෙත් නැද්ද? පොර ටෝක් නම් කෝටියයි හැබයි, එක කවුන්ටර් ආගියුමන්ට් එකක් නෑ, එක සූත්‍රයක් ගෙනල්ල ප්‍රති උත්තරයක් දෙන්න බෑ, අපි සංගත උත්තරයක් ගෙනල්ල, සූත්‍ර පෙන්නලා ධර්මය මතම තබා පිරික්සා බලමු කිව්වහම, "අනේ මෙයා නෝටි, නරක වචන කියනවා, බනිනනවා, අපි නම් රාග, ද්වේශ නැති (මෝහය නම් පිරී පිටාර ගලන ) චෝයි බබාලා" හෙහ් හෙහ්... පව් අනේ!

    උඹ ඔය පාරම්බාන විපල්ලාස සූත්‍රය පොඩ්ඩක් ආයේ කියවලා බලපන්
    ඒකේ මේ ස්වාමින්වහන්සේ කියන දේට විරුද්ධ දෙයක් නෑ

    විපල්ලාස සූත්‍රයේ තියෙන්නේ මේකයි:
    * අනිච්ච දේ නිච්චයි කියලා
    * දුක්ඛ දේ සුඛ කියලා
    * අනත්ත දේ අත්ත කියලා
    * අසුබ දේ සුබ කියලා අරගන අසෘතවත් පෘතජනයා විපල්ලාස 4ක් හදාගන ඉන්නේ

    ඒ කියන්නේ උඹ වගේ එකෙක්. උබ ඔන්න ඔය ටික ඒ විදිහට ගන්නවා විතරක් නෙවෙයි කටපාඩම් කරගනත් ඉන්නවා පෘතජන බන අහලා

    සංඥා, චිත්ත, දෘෂ්ටි කියන වස්තු ටිකයි ඔය උඩින් කිව්ව විදිහට විපල්ලාස වෙන්නේ. එතකොට විපල්ලාස වුනාට පස්සේ ඒවට කියනවා
    * සංඥාවිපර්‍ය්‍යාස,
    * චිත්තවිපර්‍ය්‍යාස,
    * දෘෂ්ටිවිපර්‍ය්‍යාසය කියලා

    සෝවාන් පුද්ගලයාගේ විපල්ලාස මෙන්න මේ විදිහට ඉවර වෙලා තියෙන්නේ
    නිච්ච, අත්ත කියන 2ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා

    දිට්ඨි විපල්ලාස වල (නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම) සම්පූර්ණයෙන්ම ඉවරයි
    සංඥා විපල්ලාස වල නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)
    චිත්ත විපල්ලාස වලත් නිච්ච, අත්ත ඉවරයි (ඒත් සුඛ, සුබ තියනවා)

    සෝවාන් පුද්ගලයාටත් උපාධානස්කන්ධයක් ගොඩ නැඟෙනවා, ඒත් දෘෂ්ඨියක් නෑ (දිට්ඨි විපල්ලාස වල නිච්ච, අත්ත, සුඛ, සුබ කියන 4 ම සම්පූර්ණයෙන්ම ඉවර නිසා)

    ඒ කියන්නේ දිට්ඨි විපල්ලාසය නැති නිසා සක්කායදිට්ඨිය නෑ

    ඔන්න ඕකයි සෝවාන් පුද්ගලයාට සක්කායදිට්ඨිය නෑ කියලා කියන්නේ.

    එතකොට මොකක්ද සෝවාන් කෙනාට "නිච්ච" කියන දෘෂ්ඨිය නෑ කියන්නේ
    අරමුණක් ආවම ඔහු ගන්නේ නෑ "නිච්ච නම් සැපයි" කියන එක
    උඹ නිච්ච නම් සැපයි කියලා ගන්නවා විතරක් නෙවෙයි ඒකේ අනිත් පැත්ත "අනිච්ච නම් දුකයි" කියලා කටපාඩම් කරගනත් ඉන්නවා

    එතකොට උඹ කියන විදිහට සෝවාන් කෙනාට නිච්ච කියන දෘෂ්ඨිය නැති නිසා (අනිච්ච දන්න නිසා) ඔහු දුකට පත්වෙලා තියෙන්නේ...
    මාරයි නේද?
     
    Last edited:
    • Like
    Reactions: mr90486

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ගොනෝ...
    උඹ කියන විදිහේ එකක් බුදුන් වහන්සේ දේශනා කරලා නෑ
    ඒක පරිවර්තනය කටපාඩම් කරගන උඹ හිතාගන ඉන්න විදිහක්

    විපල්ලාස සූත්‍රයේ තියන ඔය නිච්ච, සුඛ, අත්ත, සුබ ගැනම තමයි මමත් කියන්නේ
    ඒක "අනිච්ච නම් දුකයි" කියලා සිංහලෙන් තියනවා තමා

    ඒ පරිවර්තනය වැරදියි කියලනේ මේ ස්වාමින්වහන්සේ තියෙන්නේ

    "නිච්ච නම් සැපයි" කියන්නේ පෘතජනයා
    ඒ නිසා පෘතජනයා "අනිච්ච නම් දුකයි" කියලත් කටපාඩම් කරගන ඉන්නවා

    ගොනෝ අනිච්ච නම් දුකයි නම් බුදුන් වහන්සේ බන කියලා තියෙන්නේ සත්ත්වයා දුකකට පත්වෙන්නනේ.

    අනිච්ච නම් දුකයි නෙවෙයි.. අනිච්ච කියන්නේ දුකින් මිදීමේ මාර්ගයයි
    I rest my case! :lol: :lol: :lol:
    ආහ්! ත්‍රිපිටකේ පරිවර්තනය වැරදියි නේහ්.. හරි හරි .. ඔය එන්නේ.. එලියට.
    පුබ්බුරුවෝ ! පෘතග්ජනය ඉන්න වැරදි දැක්ම තමයි "ලෝකය" නිත්‍යයි, සුඛයි, ආත්මයි, සුබයි.
    නමුත් බුදු හාමුදුරුවෝ දේශනා කරනවා 'ලෝකය' අනිච්චයි, දුකයි, අනත්මයි, අසුබයි!
    අනිත්‍යයි කියල ප්‍රඥාවෙන් දැක්කම දුකයි කියන එක ප්‍රඥාවෙන් දැක්කම, දුකට පත් වෙනව කියන්නේ අමු ගොනෙක් නේ.

    ලෝකයේ ඇත්ත ඇති සැටියෙන්, යතා භුත ස්වභාවය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියල ප්‍රඥ්ඥාවෙන් දකින උත්තමයා ලෝකයෙන් මිදෙනවා. ඇලීම නැති වෙනවා, මේක හොඳයි, ජොලි, හැමදාම තියෙනවා, මරු ආතල් , කියන දැක්ම නැති වෙලා මර උගුලක් කියල දැක්කම දුකට පත් වෙනවද? එයින් මිදෙනවද? :D :D
    ඕක තමයි අස්සාද -නිස්සරණ කියල මහ ලොකුවට පොර ටෝක් දුන්නට නිස්සරණය කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ.
     
    ගොනෝ ලෝකය කියන්නේ උඹ ඔය හිතාගන ඉන්න සිකුරුයි අඟහරුයි අතර ඉර වටේ කැරකෙන ගුලියක් වගේ එකට නෙවෙයි
    ලෝක කියන්නේ මොකක්ද බලන්න ලෝක සූත්‍රය බලපන්

    උඹ හිතාගන ඉන්න ලෝකේ තියන මල් පරවෙලා යන එක, ඒ ලෝකේ තියන වීදුරු කෝප්ප හට්ටි මුට්ටි කැඩෙන එක තමයි උඹ අනිත්‍යයි කියලා හිතාගන ඉන්නේ

    එතකොට ඔය එකක් වත් බුද්ධ දේශනාවට ගලපන්න බෑ

    උබ හිතාගන ඉන්නේ හට්ටි මුට්ටි නෑඹිලි බිඳෙන එක දුකයි කියලා ඒ දුක දැනගන අනිත්‍ය නම් දුකයි කියලා සත්ත්වයා දුකින් මිදෙනවා කියලා

    අනේ උඹ වගේ මැටි මෝලෙක්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    එතකොට මොකක්ද සෝවාන් කෙනාට "නිච්ච" කියන දෘෂ්ඨිය නෑ කියන්නේ
    අරමුණක් ආවම ඔහු ගන්නේ නෑ "නිච්ච නම් සැපයි" කියන එක
    උඹ නිච්ච නම් සැපයි කියලා ගන්නවා විතරක් නෙවෙයි ඒකේ අනිත් පැත්ත "අනිච්ච නම් දුකයි" කියලා කටපාඩම් කරගනත් ඉන්නවා

    එතකොට උඹ කියන විදිහට සෝවාන් කෙනාට නිච්ච කියන දෘෂ්ඨිය නැති නිසා (අනිච්ච දන්න නිසා) ඔහු දුකට පත්වෙලා තියෙන්නේ...
    මාරයි නේද?
    "මහණෙනි, මගේ ධර්මය ප්‍රඥාවන්තයන්ටය, දුෂ්ප්‍රාඥයන්ට නොවේ. ":yes::yes:
    "මහණෙනි මේ ලෝකය ඇතිවීමත් නැතිවීමත් මේ බඹයක් පමන වූ ශරීරය තුලම පණවමි"
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ගොනෝ ලෝකය කියන්නේ උඹ ඔය හිතාගන ඉන්න සිකුරුයි අඟහරුයි අතර ඉර වටේ කැරකෙන ගුලියක් වගේ එකට නෙවෙයි
    ලෝක කියන්නේ මොකක්ද බලන්න ලෝක සූත්‍රය බලපන්

    උඹ හිතාගන ඉන්න ලෝකේ තියන මල් පරවෙලා යන එක, ඒ ලෝකේ තියන වීදුරු කෝප්ප හට්ටි මුට්ටි කැඩෙන එක තමයි උඹ අනිත්‍යයි කියලා හිතාගන ඉන්නේ

    එතකොට ඔය එකක් වත් බුද්ධ දේශනාවට ගලපන්න බෑ

    උබ හිතාගන ඉන්නේ හට්ටි මුට්ටි නෑඹිලි බිඳෙන එක දුකයි කියලා ඒ දුක දැනගන අනිත්‍ය නම් දුකයි කියලා සත්ත්වයා දුකින් මිදෙනවා කියලා

    අනේ උඹ වගේ මැටි මෝලෙක්
    කිරිබත්ගොඩ සාදු කියල දීල තියෙන්නෙ :rofl:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ගොනෝ ලෝකය කියන්නේ උඹ ඔය හිතාගන ඉන්න සිකුරුයි අඟහරුයි අතර ඉර වටේ කැරකෙන ගුලියක් වගේ එකට නෙවෙයි
    ලෝක කියන්නේ මොකක්ද බලන්න ලෝක සූත්‍රය බලපන්

    උඹ හිතාගන ඉන්න ලෝකේ තියන මල් පරවෙලා යන එක, ඒ ලෝකේ තියන වීදුරු කෝප්ප හට්ටි මුට්ටි කැඩෙන එක තමයි උඹ අනිත්‍යයි කියලා හිතාගන ඉන්නේ

    එතකොට ඔය එකක් වත් බුද්ධ දේශනාවට ගලපන්න බෑ

    උබ හිතාගන ඉන්නේ හට්ටි මුට්ටි නෑඹිලි බිඳෙන එක දුකයි කියලා ඒ දුක දැනගන අනිත්‍ය නම් දුකයි කියලා සත්ත්වයා දුකින් මිදෙනවා කියලා

    අනේ උඹ වගේ මැටි මෝලෙක්
    වැඩේ කෙල වුනාම වෙන බයිලා කියන්න එපා. ලෝකය ගැන නෙවෙයිනේ මෙතන කතා කලේ. අනිච්ච්යි කියල දැක්කම දුකට පත්වෙනව කියල ඇදගෙන නාල ලැජ්ජයි වගේද? එහෙනම් ලෝකය ගැන බයිල නොකිය කටයි පුකයි වහගෙන පල්ලම් බැහපං. මම ලෝකය කියල හිතං ඉන්න එක උඹ දන්නේ කොහොමද පොල් බූරුවෝ? :lol: :lol:
    මැටි මෝල්ලු කවුද කියලා මොලේ කලඳක් හරි තියෙන එකාට හිතාගන්න පුලුවන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    :yes:

    me hamuduru set eka innawanam buduhamuduru kenekuth ona nathi scene ekak thiyenne.

    Buddagame ewa patalawagena natanna hari lesi. Ehema patalawagatta aya aneth ewuntath patalawanawa. Mewa ganak hadanawa wage exactly hari uththarayak hoyanna puluwan ewa newei. Ekanisa eka eka ewun kiyana ewa ahanna yanne nethuwa original sources witharak use karana eka thamai hoda.
    මෙන්න කතාව 👌👌
    හුස්මත් එක්ක කෙලෙස් පිට කරන්න කීවට කරන විදිය කියන එකාවත් දන්නෙ නෑ. බුදුහාමුදුරුවොත් කීවනෙ ශාසනෙ විනාශ කරන්න අන්‍යාගමිකයො නෙවෙයි ශාසනෙම උපදින අය කියලා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    වැඩේ කෙල වුනාම වෙන බයිලා කියන්න එපා. ලෝකය ගැන නෙවෙයිනේ මෙතන කතා කලේ. අනිච්ච්යි කියල දැක්කම දුකට පත්වෙනව කියල ඇදගෙන නාල ලැජ්ජයි වගේද? එහෙනම් ලෝකය ගැන බයිල නොකිය කටයි පුකයි වහගෙන පල්ලම් බැහපං. මම ලෝකය කියල හිතං ඉන්න එක උඹ දන්නේ කොහොමද පොල් බූරුවෝ? :lol: :lol:
    මැටි මෝල්ලු කවුද කියලා මොලේ කලඳක් හරි තියෙන එකාට හිතාගන්න පුලුවන්.

    වහරකයා පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වලස්මුල්ල පල්ලි අභය පස්සේ දිව්වා..සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    දැන් මී මුරේ ගොය්යා කරේ තියාගෙන සූ ගාලා thread දැම්ම...Rejected..😆😆😆

    වාහරකයා මුන්ගේ ගොන් මොලේට දාපු විෂබීජ ටික ඔලුවෙ කිඳා බහල තියෙන්නේ..
    ඒ ටික අයින් කරන කන් ධර්මය විකෘති කරලා කියන ඕනෑම සිවුරු කාරයෙක් මුන් ට පොරවල්..😆😆😆
     
    • Haha
    Reactions: Mohowk

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    වැඩේ කෙල වුනාම වෙන බයිලා කියන්න එපා. ලෝකය ගැන නෙවෙයිනේ මෙතන කතා කලේ. අනිච්ච්යි කියල දැක්කම දුකට පත්වෙනව කියල ඇදගෙන නාල ලැජ්ජයි වගේද? එහෙනම් ලෝකය ගැන බයිල නොකිය කටයි පුකයි වහගෙන පල්ලම් බැහපං. මම ලෝකය කියල හිතං ඉන්න එක උඹ දන්නේ කොහොමද පොල් බූරුවෝ? :lol: :lol:
    මැටි මෝල්ලු කවුද කියලා මොලේ කලඳක් හරි තියෙන එකාට හිතාගන්න පුලුවන්.
    උඹේ ඔය "නිවැරදි" පාත් එක දශක ගානක ඉඳල ෆොලෝ කරගෙන ආපු අද රටේ බහුතරයක් බෞද්දයන්ගෙ (ගිහි සහ පැවිදි) ක්‍රියාකලාපය දැක්කම ඇදගෙන නාල තියෙන්නෙ කව්ද කියල ප්‍රාථමික පන්තියෙ ළමයෙකුටත් තේරෙනව. ඔය නිවැරදි පාත් එකේ ඉන්න බහුතරේ කරන්නෙම දේශපාලනෙයි නිලයයි බලයයි වත් පෝසත් කම් පහසුකම් සහ වල්කම් පස්සෙ දුවන එක නෙමෙයිද? ඔය කියන නිවැරදි දහමෙන් ඇයි ඒ අයගෙ රාග, ද්වේශ, මෝහ ප්‍රහීන වෙලා නැත්තෙ? ඇයි අද වෙනකොට බෞද්ද කම උප්පැන්න සහතිකේට විතරක් සීමා වෙලා බහුතරයක් මිනිස්සු දස අකුසලයට යොමු වෙලා තියෙන්නෙ? ප්‍රයෝගිකව හිත නිවෙන ධර්මයක් සමාජයෙ තිබුනන්නන් එහෙම වෙන්න පුලුවන්ද? ඕකෙන් බිහි වෙලා තියෙන්නෙ පුද පූජා කර කර සිල් වත් රැක රැක ඔලුව විකාර වෙන බහුබූත භාවනා කර කර දිවය ලෝකේ යන්න බලාගෙන ඉන්න, එක්කෝ මාර්ග ඵල ලබන්න මයිත්‍රී බෝදිසත්වයෝ බුදු වෙනකන් බලන් ඉන්න, විබාගයක් පාස් වෙන්න පන්සලේ දේවාලෙට ගිහින් බෝදිය ලඟට ගිහින් උඩ බලාගෙන බාර හාර වෙන, හාමුදුරුවෝ කියන ඕනෑම දෙකට එහෙයි කියන, පෙරලා ප්‍රශ්න කරන්න බය මන්ද මන්දබුද්දීක සමාජයක් විතරයි. උඹේ ඔය බයිල හොඳයි උඹ වගේම තවත් බයියන්ට
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    වැඩේ කෙල වුනාම වෙන බයිලා කියන්න එපා. ලෝකය ගැන නෙවෙයිනේ මෙතන කතා කලේ. අනිච්ච්යි කියල දැක්කම දුකට පත්වෙනව කියල ඇදගෙන නාල ලැජ්ජයි වගේද? එහෙනම් ලෝකය ගැන බයිල නොකිය කටයි පුකයි වහගෙන පල්ලම් බැහපං. මම ලෝකය කියල හිතං ඉන්න එක උඹ දන්නේ කොහොමද පොල් බූරුවෝ? :lol: :lol:
    මැටි මෝල්ලු කවුද කියලා මොලේ කලඳක් හරි තියෙන එකාට හිතාගන්න පුලුවන්.

    අනේ උබ වගේ පොල් බූරුවෙක්
    ලෝකයත් වරද්දගන, අනිච්චත් වරද්දගන ගූ හැලියක් නාගන තවත් දොඩවනවා

    හට්ටි මුට්ටි නෑඹිලි බිදෙන එකෙන් දුක එනවා කියලා හිතාගන ඉන්න මොලේ කලඳක් වත් නැති අතාථයෝ...